IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බැසිල් 5 වැනිදා එයි

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 5 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

ඔහු මාස දෙකක පමණ කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ ගත කළේය.

ඔහු පැමිණීමෙන් පසු ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

 

 



අදහස් (10)

බැසිල් 5 වැනිදා එයි

sakalan Sunday, 03 March 2024 02:26 PM

ඊළඟ ඡන්දෙන් පස්සේ බැසිල්ට දිගටම ඇමරිකාවට වෙලා ඉන්න පුළුවන් වේවි. රාජපක්ෂලාට ආයේ මෙලෝ සම්මේකට ලංකාවේ බලය ලැබෙන්නේ නැහැ.

:       0       0

Prabha Sunday, 03 March 2024 03:30 PM

පරම්පරාවම හිරේ නොදාන කෙනෙක් තමයි ඔවුන්ගේ තේරීම වන්නේ...

:       0       0

Siri Sunday, 03 March 2024 03:45 PM

එක කකුලක් එහෙ අනිත් කකුල මෙහේ. රටට සිද්ධ වෙච්චි විනාශයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු අයට නිසි දඬුවම් දෙන්න හැකියාවක් සහ අවශ්‍යතාවයක් ඇති පිරිසකට ඒ අවස්ථාව ලබාදෙන්න කාලය එළැඹී ඇති බව විතරයි කියන්න තියෙන්නේ මල්ලි...

:       0       0

සුබ අනාගතයේ සෞභාග්‍යය Sunday, 03 March 2024 06:41 PM

මොළ හතෙන් සැලසුම් හදල 2019 පොඩි අයියා ජනාධිපති කරලා රටට කරපු දේ අමතක වෙච්චි මුග්ධයින් අදහන පුද්ගලයෙක් තමයි ඔය නැවතත් රටට වින කටින්න එනවා ඇත්තේ. ඇත්තටම ඔය සංධානයේ ජ්‍යේෂ්ඨත්වය අනුව සාමාජිකයන් සඳහා තැනක් ඇත්තේම නැද්ද? එහෙම තැනක් නැත්නම් වහල්ලුන්ට හැර ශක්තිමත් කෙෂ්රුකාවක් හා ලැජ්ජාවක් බයක් තියෙන කෙනෙකුට නම් ඕකේ එල්ලිලා ඉන්න බැහැ..

:       0       0

de silva Sunday, 03 March 2024 11:07 PM

අනේ එන්න... ඇවිත් අපිව තව ටිකක් කාලා යන්න.

:       0       1

ajith Sunday, 03 March 2024 11:40 PM

ඉතින් අපිට පාන්ද?

:       0       2

Rohana Monday, 04 March 2024 07:45 AM

අනේ ආපසු ඇමෙරිකාවට යන්න. ආවේ නැතත් කමක් නෑ...

:       0       1

Lalla Monday, 04 March 2024 08:02 AM

පොදුජන කියන එක ගෑවුණු හැම පක්‍ෂයම අතීතයේ පටන්ම රට කෑවා. දැනටත් එසේමයි.

:       0       2

sam Monday, 04 March 2024 11:19 AM

මෙයාට කියන්නේ 10% නිර්මාතෘ කියලා... අනේ මේ කපුටා.. ඔයාට ලොකු ඇති. මේ වගේ අය කවුද?

:       0       0

Jayasekara Monday, 04 March 2024 11:36 AM

මේක ඔයිට කළිනුත් ඕවගේ ඇවිල්ලා තමයි අපිව පැනලා ගොනාට ඇන්දුවේ.. මේ පාර නම් ඒවා හරියන්නේ නෑ... විකල්පය තෝරගෙන ඉවරයි... දැනටමත් බහුතරය...!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1459 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 602 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 426 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 687 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 441 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1240 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site