IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බිස්වාල් උතුරට යයි

දකුණු හා මධ්‍යම ආසියා භාර ඇමෙරිකානු සහකාර රජ්‍ය ලේකම් නිෂා බිස්වාල් යාපනයේ දී තෝමස් සවුන්ද්‍රනායගම් යාපනය රදගුරු, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි, උතුරු පළාත් මන්ත්‍රී ආනන්දි ශෂිධරන් හමු විය.

රදගුරු හා ශිෂිදරන් ඇගෙන් ඉල්ලා සිටියේ යුද අපරාධ ගැන අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

 



අදහස් (0)

බිස්වාල් උතුරට යයි

දිනේෂ් Monday, 03 February 2014 11:20 AM

මේවගේ රට පවල දෙන අය ඉන්නකන් මෙරටට හරියන්නෑ. (අ)

:       0       0

සිල්වා පීරිස් Sunday, 02 February 2014 05:25 PM

මේ ත්‍රස්තවාදී පරයාව ඉතා ඉක්මනින් නිහඩ කල යුතුයි.රටට ද්‍රෝහී මොහු රදගුරුකමි ඉවත්කල නොහැක්කේ මන්ද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3460 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


පොලොන්නරුවම අනුරට
2024 සැප්තැම්බර් මස 22 2 0


රත්නපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 44 0


බලංගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 40 0


පොලොන්නරුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 109 0


නාවලපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 133 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14669 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 63 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 233 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site