දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඇය මුලින්ම බංග්ලාදේශයේ ඩකා නුවරට යන බවත් ඇය සමග ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් මන්ප්‍රීට් සිං ද එතියි කියති.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බිස්වාල් යළිත් ලංකාවේ
සිසිල් Monday, 11 July 2016 04:15 AM
අපොයි! මෙයා මේ පාරත් එනවද? අපේ රටට ඇවිල්ලා කල්පනා කර කර ඉන්නේ නැතුව එහාට වෙලා ඒ රටේ ප්‍රශ්න ගැන බැලුවොත් නරකද? (නි)
පුෂ්ප Monday, 11 July 2016 05:02 AM
කරුණාකර පළමුව ඔබේ රට පිළිබඳ සොයාබලන්න (නි)
ලලිත් Sunday, 10 July 2016 03:33 PM
මේ පාර අපි අල්ලාගත් අත්ත හයිය වැඩි නිසා සමහරු බළල්ලු ලවා කොස් ඇට බාවන්න හදනවා වගෙයි පෙනෙන්නේ? (නි)
ප්‍රියන්ත Sunday, 10 July 2016 05:22 PM
මුලින් අා වෙලාවේ කිව්වේ නම් ලංකාව සුඛිත මුදිත කරනවා කියලා. මේ පාර මොනවා දෙන්නද දන්නේ නැහැ එන්නේ. (නි)
ප්‍රේමකුමාර Sunday, 10 July 2016 05:32 PM
ඔබ සාදරයෙන් පිළිගනිමු! (නි)