(ජේ.කේ.එල්. චාමින්ද)
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 46 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි බැව බුස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
ගාල්ල සහ කලුතර යන දිස්ත්‍රික් අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත ගතකරණ රැදවියින් නිරෝධායනය කිරිම සදහා බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට රැගෙන එන බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ වාට්ටුවක සිටි රැදවියෙකුට මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වි තිබු අතර එම පුද්ගලයාගෙන් අනික් රැදවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැකකෙරේ. බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැදවියන් 150කට අධික පරිසක් පි.සි.ආර්. පරික්ෂණයට යොමුකරණු ලැබිය. මිට පෙරද බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය.
මහනුවර පුරවරයට සහ රටටම ව්‍යාජ රියැදුරු බලපත් ,ව්‍යාජ උප්පැන්න සහතික ,ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ,ව්‍යාජ අධ්‍යාපන සහතික තොග පිටින් සකසා මුදලට විකුණූ ජාව
මින් ඉදිරියට බස් රථවල පාපුවරුවේ ගමන් කරන කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලි
චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා රජය ’’ එක් චීනයක් ප්‍රතිපත්තිය ’’ අඛණ්ඩව අනුගමනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
බූස්ස බන්ධනාගාරයේ 46කට කොරෝනා