IMG-LOGO

2025 ජනවාරි මස 27 වන සඳුදා


බස් බස් ගැටී නවයක් රෝහලේ

(ජේ.කේ.එල්.චාමින්ද,රවි ලියනගේ සහ බී. එච්. රම්‍යා)

ගාල්ල  අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඉමදූව ගල් බෝක්කුව අසලදී  පුද්ගලික බස් රථ තුනක් අද (26) පෙරවරුවේ එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් එම බස් රථවල ගමන් ගත් මගීන් නව දෙනකු තුවාල ලබා කරාපිටිය ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බැව්  කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 23,24,26,72 ආදි  වයස් කාණ්ඩවල පසු වන පුද්ගලයින් නව දෙනෙකි.

මෙම අනතුරෙන් පිරිමි පුද්ගලයින් හත් දෙනකු සහ  කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බැව් රෝහල් පොලිසිය පවසයි. අනතුරට අදාළ පුද්ගලික බස් රථ දෙකක් අකුරැස්ස සහ  ඉමදුවේ සිට ගාල්ල දෙසට  ධාවනය වෙමින් තිබී ඇත.

ගාල්ල දෙස සිට ඉමදුව දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයේ ගැටී බස් රථ තුනම එකිනෙකට ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.

 

 

 



අදහස් (1)

බස් බස් ගැටී නවයක් රෝහලේ

බස් ගැමුණා සහ බත් බැලයෝ Sunday, 26 January 2025 12:30 PM

අපට මේ සඳහා ශුද්ධ වූ අයිතියක් ඇත. කට වහගෙන හිටපියව්…!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සූර් පිට අනතුරක් කර පලා ගිය එස් අයි අත්අඩංගුවට
2025 ජනවාරි මස 27 17 0

බීමතින් පොලිස් කැබ් රථයක් ධාවනය කර ත්‍රිරෝද රථයක හප්පා පලා ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.


තවත් මහාචාර්ය පට්ටමක් ගැලවේ
2025 ජනවාරි මස 27 392 0

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවි නාමය කිසිදු ලේඛනයක සඳහන් නොකරන ලෙස එම අමාත්‍යාංශයේ ජ


වාහන මිල’’ චුට්ටක්’’ වැඩි වෙයි
2025 ජනවාරි මස 27 763 0

පෙබරවාරි මාසයේදී ගෙන්වන වාහන වල මිල’’ චුට්ටක්’’ වැඩිවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


අදත් තැනින් තැන වැසි
2025 ජනවාරි මස 27 34 0

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාරසහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බැංකු කළමාණකරු පාලමෙන් වැටී මරුට
2025 ජනවාරි මස 26 3362 0

නාගොඩ කැප්පිටියාගොඩ අඟුරුවාවල පාලමෙන් මෝටර් රථයක් ඇලට වැටි ඇල්පිටිය මහජන බැංකුවේ කළමනාකරු අද සවස මියගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර


පැන්සල් ගැන භයානක අනාවරණයක්
2025 ජනවාරි මස 26 1813 1

ඇතැම් පාසල් සිසුන් ප්‍රමිතියෙන් තොර පැන්සල් භාවිත කිරීම නිසා බැරලෝහ ශරීර ගතවන වන අතර එමගින් පසු කාලීනව ඔවුන්ට පිලිකා සහ වකුගඩු රෝග ඇතිවන බවට විද්‍යාත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 26 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 566 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 660 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site