IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බස් අනතුරින් ළමයි 20 ක් රෝහලට

මස්කෙළිය සිට සාමීමලේ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක්  මාර්ගයෙන් ඉවතට පැන  අනතුරකට ලක් වී   පාසල් ළමයින් 20 දෙනක්  තුවාල ලදහ.

බසයේ  පාසල් ළමයින් ඇතුළු  මගීහු  50   දෙනෙක් වුහ.

 



අදහස් (0)

බස් අනතුරින් ළමයි 20 ක් රෝහලට

චමීර Saturday, 01 June 2013 03:00 PM

අනේ ජයන්ත....! (නි)

:       0       0

චමීර Saturday, 01 June 2013 03:07 PM

ජයන්ත මහත්තයෝ, ලෝතයේ පහල වන සියලු සත්වයන්ට ජීවත්වීමට ඇත්තේ එකම අයිතියක්.ඒක මිනිසාට කියලා වෙනසක් නැහැ.හැගීම් දැනීම් කියන එක අඩු වැඩි වශයෙන් හැමෝටම දැනෙනවා.සාමාන්‍යයෙන් තිරිසන් සතෙක් තවත් සතෙක්ව මරාගෙන කෑමට ඒකට හේතුව ඔවුන් එසේ කරන්නෙ ජීවත්වීමට, නමුත් මනූෂ්‍යයා කියන කෙනා සතෙක්ව මරාගෙන කන්නෙ ජීවත්වීමටම නෙවෙයි. ඒ නිසා ඔබ බුදුන්ගේ දහම ගැන කතා කරන්න කලින් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා. මුලින්ම ගිහින් පැපිලියානෙ අභයතිස්ස හාමුදුරුවන්ව හම්බවෙන්න. (නි)

:       0       0

ජයන්ත Sunday, 02 June 2013 07:57 AM

චාමීර මහත්තයා ඔයා පැපිලියානේ හාමුදුරුවන්ට කියන්න මට ඉස්සෙල්ලා ලංකාවේ ඉන්න ඔය දේශපාලකයන්ව හමුවෙලා ඒගොල්ලන්ට බන අනුසසනාවක් කරන්න කියලා. එතොකාට ලංකාව සූරා සුදු, අල්ලස් සහ මිනි මරණ වලින් නිදහස් රටක් වේවා කියා මා පතනවා.(අ)

:       0       0

සමන්ත Thursday, 30 May 2013 08:43 PM

වාහනයක් කවුරුවත් හිතලා පෙරළන්නේ නැහැ. මොනවා වුණත් මෙහෙම බේරුණ එකම ලොකු දෙයක් (නි)

:       0       0

සෙන්තිල් Friday, 31 May 2013 05:11 PM

හරිදු කියන කෙනා මේ මොනවද කියන්නේ? එයාගේ පවුලේ කාටහරි මේකෙන් මොනවහරි වෙලා තිබුනොත්, එතකොට කැගහයි ගිරිය කඩාගෙන (නි)

:       0       0

ජයන්ත Saturday, 01 June 2013 07:59 AM

රිය අනතුරුවලින් මැරෙන්නේ මිනිස්සු, හරක් මස් කන එකෙන් මැරෙන්නේ හරක්. මනුස්ස ජීවිතයද ලොකු? හරකාද? ලෝකයේ එදා ඉදන්ම හැම සතාම තව සතෙක් මරාගෙන තමයි මේ ලෝකයේ පන ගැට ගහගෙන හිටියේ. ඒන තමයි ලෝකේ ස්වාභාවික ක්‍රමය. ඒ ක්‍රමය බුදු හාමුදුරුවන්ට පෙරත්, ඉන්නකොටත් සහ ඊට පසුවත් තිබුණා. කියන්න බුදු හාමුදුරුවෝ කොහෙද කියලා තියෙන්නේ හරක් මස් කන්න එපා කියලා. හින්ධු ආගමේ නම් කියලා තියනවා කන්න එපා කියලා. අද ලෝකයේ හැම රටකම වාගේ මස් ජාති කනවා ඉන්දියාවේ හිටන්. (නි)

:       0       0

ලහිරු Thursday, 30 May 2013 03:50 PM

බස් එකේ ගහලම තියෙන්නේ එක්ස්ප්‍රස් කියලම.. (ස)

:       0       0

අමිල Thursday, 30 May 2013 11:23 AM

ඔතනින් නතර වුනා ඇති.තවත් පහලට පෙරලුනානම් එහෙම..ඉක්මන් සුවය පතමි. (ස)

:       0       0

සමන් Friday, 31 May 2013 12:53 AM

අනේ මන්දා මේ වගේ රියදුරන්ට මොනවා කියන්නද කියලා. (නි)

:       0       0

පැතුම් Thursday, 30 May 2013 04:40 PM

ජයන්ත, මොකක්හරි එක සිදුවීමක් උනහම ඒකම හැම දේටම අල්ලාගෙන තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. එක හොඳක් හරි වෙනවනම් ඒක ගැන හිතලා සතුටු වෙන්න. එක එක වැරැද්ද හදාගන්න උත්සාහ කරනවා මිසක් සේරම එක සැරේ හදන්න බැහැ කිසිම කෙනෙකුට. (ස)

:       0       0

ජයන්ත Thursday, 30 May 2013 12:19 PM

කවදාද මේ අනතුරු අඩු ක‍රන්න බලන්නේ. පාරවල් හැදුවට මදි. මේ මෝඩයන්ට රියදුරු බලපත්‍ර දෙන අයව අල්ලා ගහන්න ඕනේ. (ස)

:       0       0

තරිඳු රුක්ෂාන් Thursday, 30 May 2013 04:43 PM

ජයන්ත මහත්තයෝ, හරක් මරණ එකෙයි රිය අනතුරු වලයි ලොකු වෙනසක් තියෙනවා. අපි දන්නවා හුගක් අයට මේ සඟ රත්නයේ වැඩපිළිවෙල කරදරයක් බව. ඔබත් ඒ අය අතර කෙනෙක් වගේ. වැරදි වෙන්නේ මිනිස්සුන්ට. මේක සුළු අනතුරක් විතරයි (නි)

:       0       0

සුජීව Saturday, 01 June 2013 08:42 PM

මේක රියදුරාගේ වරදින් සිදුවු අනතරක් නොවෙන්න පුලුවන්. කවදාවත් කිසිම රියදුරෙක් හිතලා බස් එකක් හෝ මොනම වාහනයක්වත් පෙරලන්නේ නැහැ.එයාට ලයිෂන් තිබුනා කියලා බස් එක පෙරලෙනකොට නවත්තගන්න බැහැ. මස්කෙළියේ පාරවල්වල හැටි පොඩ්ඩක් ගිහිල්ලම බලන්න ඕනෑ (නි)

:       0       0

ජයන්ත Thursday, 30 May 2013 12:22 PM

මේ හරක් මරණ එකට ගිනි තියා ගන්නවා. මිනිස්සු හැමදාම මේ මැරෙන විදියට මුළු සංඟරත්නයම ගිනි තියාගන්න ඕනේ. (ස)

:       0       0

ජයන්ත Friday, 31 May 2013 04:40 AM

පාරක් හදනකොට පාරේ අනතුරු වළකන දේවල් වලට ප්‍රමුඛත්වයක් දෙන්න ඕනෑ.පාරේ වාහන එලවන්න ඕනෑ එලවන්න පුළුවන් අය විතරයි. අල්ලස් දීලා බලපත්‍ර අරගෙන අනිත් අයගේ ජීවිත විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. (නි)

:       0       0

ජයන්ත Friday, 31 May 2013 04:43 AM

තරිදු මහත්තයෝ, අද ලංකාවේ රිය අනතුරු වලින් මැරෙන අය අවුරුද්දකට 3000 වෙනවා. ඒක සුළු ගානක්ද? තුවාල වෙන අය 30000. වැරදි වෙන්නේ මිනිස්සුන්ට. නමුත් අල්ලස් දීලා බලපත්‍ර අරගෙන අනිත් මිනිස්සු මරණ එක හරිද. (නි)

:       0       0

චානක Friday, 31 May 2013 06:56 AM

බසයේ ටයර් කට්ටටම ගෙවිලා කියලා හොඳට පේනවා. මගීන් ප්‍රවාහනය කරන වාහන වලට නැවත පුරවන ලද ටයර් සවි කර දිවීම තහනම් කරන්න. (නි)

:       0       0

පද්මා Thursday, 30 May 2013 01:05 PM

කනගාටුයි (දී)

:       0       0

කසුන් Friday, 31 May 2013 10:01 PM

ජයන්ත මහත්තයෝ, නිකන් බොරුවට මෙතනට අදාල නැති දේවල් ගැන කතා කරන්න එපා. රිය අනතුරු සහ හරක් මරණ එක අතර කිසිම සම්බන්ධයක් නැහැනේ. අදහස් පලකරන්න කලින් පොඩ්ඩක් හිතුවා නම් නේද හොද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 655 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 912 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2004 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4284 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2238 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 839 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site