IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බස් ගාස්තුව අද සිට නඟී

පෞද්ගලික බස් හිමිකරුවන්ගේ සංගම් හා රජය අතර පැවැති සාකච්ඡා අවසන ගත් තීරණයක් අනුව 6%ක බස් ගාස්තු වැඩිවීම අද (1) සිට ක්‍රියාත්මක වන බව බස් සේවකයෝ කියති.

ඒ අනුව රුපියල් 8ක් ව තිබූ අවම ගාස්තුව අද සිට රුපියල් 9 දක්වා වැඩිවේ. ලංගම බස් ගාස්තු ද ඒ අනුව වැඩිවන බව ලංකා ගමනාගමන මණ්ඩලය කියයි.

2016--fare-sin-pdf-1 2016--fare-sin-pdf-2 2016--fare-sin-pdf-3 2016--fare-sin-pdf-4 2016--fare-sin-pdf-312 2016--fare-sin-pdf-3123 2016--fare-sin-pdf-4345 2016--fare-sin-pdf-4567

       

 

      



අදහස් (0)

බස් ගාස්තුව අද සිට නඟී

නිමල් සිරිවර්ධන Monday, 01 August 2016 04:46 AM

ජනතාවට දෙන සහන ගැන අපේ විරෝධය (බ)

:       0       0

ඉසුරන්දි Monday, 01 August 2016 04:52 AM

ඔය කැඩිච්ච ගණන් මොකටද.කෙලින්ම 10,15,20,25,30, ආදී වශයෙන් මාරු කාසි නොලැබෙන ගානක් ස්ථාපිත කළා නම්නේ හොඳ. රු 9යේ ටිකට් එකට රු10ක් දුන්නොත් ඉතිරි රුපියල ලැබෙයිද? (බ)

:       0       0

ශෂි Monday, 01 August 2016 05:41 AM

සියයට 6 කට වඩා වැඩි කරලනේ ... (හේ)

:       0       0

ඇසළ Monday, 01 August 2016 02:16 AM

මට හරිම සතුටුයි දැන්. මේක මදි. ඉල්ලුව 12% දුන්නා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

හසන්ත Monday, 01 August 2016 02:27 AM

ලෝක වෙළද පොළේ තෙල් මිල අඩුවෙද්දී ලංකාවෙත් ටිකක් හරි අඩුකරලා එ්කේ වාසිය මගී ජනයාට ලබාදෙන්න තිබුණා. ලංකාවේ අඩුවෙන ඒවා නම් හරිම විරලයි. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 01 August 2016 07:51 AM

කොහොමත් 10 තමයි.දැන්නම් මාර විදියට සනීපයි..(බ)

:       0       0

ප්‍රියාන් Monday, 01 August 2016 03:38 AM

මිට උඩින් තිබෙන ප්‍රවෘත්තියට විරුද්ධව අදහස් දාලා තියෙන අය‍ට දැන් සතුටුද? (නි)

:       0       0

ධම්ම Monday, 01 August 2016 03:53 AM

සියයට හැටදෙකක් ජනතාවට තවත් සතුට වැඩිවේවි.(හේ)

:       0       0

මංගල Monday, 01 August 2016 03:57 AM

ඇත්ත වශයෙන්ම මේ ප්‍රමාණය මදි මොකද මීට වැඩ ගැමුණුලා වියදම් කරනවා ජනතාවට සේවය කරන්න මම ජනාධිපති තුමාට කීවේ හැකිනම් සියට පහළවකින් වත් වැඩි කරන්න කියලා.(හේ)

:       0       0

ප්‍රියංග Monday, 01 August 2016 04:05 AM

කැපකරන ජනතාවක් වශයෙන් අපිට මේක ප්‍රශ්නයක් නැත. (හේ)

:       0       0

ජයරත්න Monday, 01 August 2016 04:12 AM

තිබුනු සහ වැඩිකළ ගාස්තු දිහා බැලුවහම මේ සැළසුම් වල අනිත් දේවල් ගැන හිතාගන්න පුලුවන්. රු. 9, 12, 16, 132, 134, 136 වගේ ගාස්තු නියම කළාම බොහෝවිට ඉතුරු මුදල් ලැබෙන්නෙ නැහැ. එසේම එහි ලාභය බස් හිමියාටවත් රජයටවත් ලැබෙන්නේ නැහැ. හරියට බැලුවොත් මෙය 12-15%ක වැට් බද්දකට සමානයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 141 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 175 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 303 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 114 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1116 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2525 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site