අගෝස්තු පළමු වැනි දා සිට බස්ගාස්තු සියයට හයකින් ඉහළ දැමීමට ඇමැති මණ්ඩලය අද අනුමැතිය දුන්නේය.
අවම ගාස්තුව රුපියල් නවයකි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බස් ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතිය
රාමා Tuesday, 12 July 2016 03:40 PM
මලිත් අැයි ඔයාට තවම වැඩි කළා මදිද (බ)
රුබන් Tuesday, 12 July 2016 06:45 PM
අවුලක් නැහැ. නවත්වපු කෝටි ගානක වාහන ටික තියෙනවනේ අපේ ඇමතිලට. ඒ මදිවට අපිට වාහන වල යන්න සුදුසුකමුත් නැහැ කියනවනේ. දැන් ඉතින් පයින්ම තමයි යන්න වෙන්නේ (නි)
කුමාර Tuesday, 12 July 2016 09:47 AM
දැනට එච්චරයි අඩුවකට තිබුණේ! එකත් හරිනේ. මෙහෙමත් ආණ්ඩුවක් අපි දැකලා නැහැ (ම)
ධම්ම Tuesday, 12 July 2016 09:55 AM
ජයවේවා! මේ ආණ්ඩුව ආවත් හරි බදු ගැහැව්වා කීයක් දේවල් වුණාද? දැන් බස් එකේ යන්නත් නෑ (ම)
නිරූ Tuesday, 12 July 2016 10:14 AM
නවය එපා දහය කරන්න කොහොමත් ඉතුරු රුපියල ලැබෙන්නේ නෑ (බ)
ඇලෙක්ස් විජේසේකර Wednesday, 13 July 2016 12:57 AM
අවම බස් ගාස්තුවේ ඉතිරි රුපියල ගැන තව දුරදිග බලා කටයුතු කෙරුවොත් නේද හොඳ? ඔය වැඩිකළ බස්ගාස්තුවේ ඉතිරි රුපියල කොන්දොස්තර මාමාගෙන් ඉල්ලන්න ගිහින් කොන්දොස්තර මාමා අපෙන් මාරු කාසි ඉල්ලනවා. එතකොට ගරු මහබැංකු අධිපතිතුමා සහ මුදල් අැමතිතුමන්ලා මතක්වෙන අතරම අපේ මානසික ආතතිය වැඩිවෙනවා. මීට කිසිම සම්බන්ධයක් නැති දෙපාර්ශ්වයේම දෙමාපියන්ද සිහියට එනවා. මෙහෙම ඉතුරු රුපියල නොගෙන මාසයක්ම රැකියාවට හෝ පාසලට ගියොත් යාමට සහ ඒමට ගැන බැලුවොත් රුපියල්ම හැටක් විතර වෙනවා. එ් නිසා මේ ගාස්තු වැඩිකරන කමිටුවේ ප්‍රවාහන බලධාරීන්ගේත් කාරුණිකව ඉල්ලා සිටින්නේ, මේ ආපසු නොලැබෙන රුපියල ගැන නැවතත් සළකාබලා මට දැනෙන හැඟෙන විදියට නම් අවම ගාස්තුව රුපියල් දහයක්ම කරන ලෙසයි (නි)
සුමිත්‍රා බස්නායක Tuesday, 12 July 2016 11:39 AM
මේ ආණ්ඩුව ගැන ඉක්මන් තීරණයක් ගත යුතුයි. නැත්නම් ලංකාවේ අහිංසක ජනතාවට නොකා මැරෙන්න වෙන්නේ.හැම පැත්තෙන්ම තැලෙන්නේ අසරණයෝ.(බ)
නිෂේන්ද්‍ර Tuesday, 12 July 2016 11:45 AM
ඔබට සතුටුයි ද දැන් (බ)
මලිත් Tuesday, 12 July 2016 11:51 AM
ධම්ම, මේ ආණ්ඩුව එද්දී බස් ගාස්තු කීයද කියල මතකද. මේ වැඩිකිරීමෙන් පස්සෙත් 2014ට වඩා ගාස්තුව අඩුයි. (බ)
රොහාන් Tuesday, 12 July 2016 12:00 PM
මේක නම් යහ පාලනය වෙන්නේ බැහැ හැම එකෙන්ම හිර කරන්නේ අහිංසක ජනතාව නේද (බ)
විපුල Tuesday, 12 July 2016 12:13 PM
රාජ්‍ය සේවකයන්ගේ වැඩිකළ වැටුප අනෙක් අතින් යලි අරගෙන තියෙන්නේ.වැඩිකළා නොකළා වගේ. (බ)
හේමන්ත Tuesday, 12 July 2016 12:19 PM
අවුලක් නැහැ .අත්‍යවශ්‍යම දේකුත් නෙමෙයි එයාලට (බ)
ලොකුගේ Tuesday, 12 July 2016 01:20 PM
ප්‍රශ්නයක් නැහැ වැට් බද්ද මෙහෙන් ඇල්ලුවා කොහෙන් ටිකිරි මොළේ අාවද දන්නේ නෑ නේද (බ)
නිශානි කොඩිකාර Wednesday, 13 July 2016 03:39 AM
ඇලෙක්ස් ඔබ හරියටම හරි මගේ අදහසත් එයයි. දැනට තියන රුපියල් 8 ගාස්තුව වෙනුවට අපි ගොඩක් වෙලාවට රුපියල් 10 තමයි දෙන්නේ (බ)