IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බස් ගාස්තු 10%කින් ඉහළට?

සැප්තැම්බර පළමුවැනිදා සිට පෞද්ගලික බස් ගාස්තු සියයට 10කින් වැඩි කිරීමට තීරණය කළ බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියයි.

ඒ අනුව රුපියල් නවයේ අවම ගාස්තුව රුපියල් 10 දක්වා වැඩි වෙන බව ද ඔහු කියයි.



අදහස් (0)

බස් ගාස්තු 10%කින් ඉහළට?

ද සිල්වා Monday, 12 August 2013 07:12 PM

මේ බස් සංගමය තහනම් කරලා බස් ටික රාජසන්තක කරලා ලංගමට පවරන්න කියලා උද්ගෝෂණයක් කරන්න කවුරුත් නැද්ද? (නි)

:       0       0

රවිනාත් Monday, 12 August 2013 07:30 PM

මෙන්න තවත් ආශ්චර්යක්. බස් මගීන් වෙනුවෙන් පෙනී සිටින්නේ කව්ද? (නි)

:       0       0

ඩෙනම් Thursday, 15 August 2013 11:19 AM

සමහරක් රටවල බස් ගාස්තු වැඩිකිරීමට සිද්ධ වුවහොත් එහි කොටසක් ආණ්ඩුව විසින් බාර ගන්නවා .ඒ කියන්නේ බස් හිමියන්ගෙන් ආණ්ඩුවට ලැබෙන මුදල් ගාස්තු වලට සහනයක් දෙනවා .ඒ වගේ සහනයක් දුන්නොත් ඔවුන්ට මගීන්ගෙන් මෙච්චර මුදලක් අය කිරීමට අවශ්‍ය වන්නේ නැත. (ස)

:       0       0

තිලකරත්න Monday, 12 August 2013 08:09 PM

මගීන්ගේ පැත්තෙන් බැලුවම ගාස්තු වැඩි කිරීම අසාධාරණයි. එත් බස් හිමියන්ගේ පැත්තෙන් බැලුවම ගාස්තු වැඩි කල යුතුමයි. මමත් බස් හිමියෙක් විධිහට මම දන්නවා රජයෙන් අපිට කිසිම සහනාධාරයක් දෙන්නේ නැ. ඒ නිසා අපිට මේ සේවාව පවත්වාගෙන යන්න මේ ගාස්තු වැඩි වීමක් අත්‍යවශයි. මොකද රජයෙන් අපිට එක රුපියලක්වත් අඩුවෙන් ඩීසල් ලීටරයක්වත්, කිසිම අමතර කොටසක්වත් දෙන්නේ නෑ. ඉතින් අපේ පැත්තෙනුත් පොඩ්ඩක් හරි හැමෝම බලනවනන් ගොඩක් හොදයි. (අ)

:       0       0

දසුනි Monday, 12 August 2013 08:09 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්!එයාලට වැසි වෙන විධියට. (අ)

:       0       0

රේණුක Tuesday, 13 August 2013 12:36 PM

මේ ගැමුණු තමුන්ට ඔය වැඩේ කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනෙකුට දීල අයින් වුනොත් නේද හොඳ .බස්වල යන්නේ සුපිරි පැලැන්තියේ අය නෙවෙයි ..දවසේ පඩි ගන්න අය එහෙම නැත්නම් මාසික වැටුප් ලබන මැද පන්තියේ අය ..මේ විදියට අහිංසක මිනිසුන්ගේ බඩට ගහන්නේ තමුන්ගේ මඩිය තර කරගන්න නේ .ඔබතුමා බස් අයිතිකරුවෙක් වුනාට පාන්ගෙඩියක් ගන්නවත් බස් එකක යන කෙනෙක් නෙවෙයිනේ ....පින්සිද්දවෙයි ඕක වෙන කාට හරි දීල පිනක් දහමක් කරගෙන ඉන්න (දී)

:       0       0

රාහුල් Monday, 12 August 2013 08:34 PM

බස් ගාස්තු වැඩි වීම සාධාරණයි,එත් අපට හොඳ සුපොගබෝහි සේවයක් දෙන්ඩ.(අ)

:       0       0

ද සිල්වා Tuesday, 13 August 2013 01:43 PM

ඉස්සෙලම සංගමයේ සාමාජිකයෝ ටික එකතුවෙලා ගැමුණු සභාපති කමෙන් ඉවත් කරන්න , ඊට පස්සේ සුදුසු සභාපති කෙනෙක් තෝරා ගන්න , ගැමුණුට මොළයක් හෝ බලයක් නොමැත ඒබව ඔහු විසින් සංවිධානය කරන ලද පසුගිය වර්ජනයෙන් ඔප්පු විය , නැත්නම් සිද්ධ වෙන්නේ ජනතාව කෝපවෙලා බස් වලට පහරදීලා බස් ටික පොඩිපට්ටම් කරලා දාවි , එවැනි කොලහලයකදී විශාල ජිවිත සහ දේපල හානි සිදුවුනොතින් , ප්‍රශ්නය ජනාධිපති තුමා කරා යනු ඇත , එතකොට සමහර විට ජනාධිපතිතුමා පුද්ගලික බස් රජයට පවරාගෙන ඓතිකරුවන්ට වන්දි ගෙවා ප්‍රවාහනය ලංගම යලිත් භාර දීමට බැරි නැත , එතුමා එහෙම තීරණයක් ගතහොත් ජනතාව එම තීරණය බොහොම සතුටින් පිළිගෙන පාර අසල කිරිබත් කැවුම් උය ප්‍රීති වනු ඇත අන්තිමට වෙන්නේ බස් අයිතිකරුවන්ට යන එන මන් නැති වෙන එකයි , (අ) කරුණාකර ගැමුණු කියන බහුබූත නොකර ටමන්ගේ පාඩුවේ වියපර කරගෙන යන්න

:       0       0

Wsn Thabrew Neelambari Monday, 12 August 2013 10:08 PM

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාණනි,මගීන්ගේ ගාස්තු වැඩි කිරීම අසාධාරණයි.අහිංසක මගින් රුපියල් 10 ක් දුන් විට ඉතිරි මුදල් නැත. එය ගසා කති.ජනතාවට වැටුප් වැඩි කර නැති බවත් දන්නවාද? බස් ගාස්තු 10%කින් ඉහළට ගියාට හොඳ සුපොගබෝහි සේවයක් ඔබතූමාට දෙන්ඩ පුළුවන්ද? අප ගැනත් සිතන්න පුරුදු වන ලෙස මතක් කර සිටිමි. (ස)

:       0       0

හිරාන් Monday, 12 August 2013 10:13 PM

එදා වෙලා හොයාගන්න දුක්විදින දුප්පතාට තමයි එකෙනුත් බඩේ පාර..සුපොගබෝගී ජිවිත ගතකරන අයට මේවා දෙනෙන්නේ නෑ........... (ස)

:       0       0

පිටිගල Monday, 12 August 2013 10:18 PM

අනේ හොඳයි. 20% වැඩි කළා නම් හොඳයි. කාගෙන් තහනමක්ද? (ස)

:       0       0

දිලිප් Monday, 12 August 2013 11:38 PM

අනේ! හොදක් නම් වෙන්න එපා අපිට කරන මේ කරදර වලට (නි)

:       0       0

රේණුක Tuesday, 13 August 2013 01:35 AM

තිලකරත්න මහතාගේ ප්‍රකාශය මම එක හිතින් අනුමත කරනවා. ඒත් මහත්තයෝ, ගැමුණුගේ පම්පෝරි කතා තමයි අපිට අල්ලන්නේ නැත්තේ (නි)

:       0       0

උපාලි Tuesday, 13 August 2013 02:38 AM

මහජනයා "සත්‍ය වශයෙන් ගෙවන" බස් ගාස්තුව අඩුකරන්න මම යෝජනාවක් කරන්න කැමතියි. ගාස්තු වැඩිවන ආකාරය දැක්වෙන ලියවිල්ලක් ගැමුණු ප්‍රසිද්ධ කරලා තියෙනවා. අන්න ඒ ලියවිල්ලේ ආකාරයට කාසි හරි නෝට්ටු හරි රජයෙන් මුද්‍රණය කරන්න. රුපියල් 9 කාසි, 11 නෝට්ටු, 12 නෝට්ටු ආදී වශයෙන්. නිසැකවම අපට මාසිකව සැහෙන ගානක් ඉතිරි කරගන්න පුළුවන්. (නි)

:       0       0

කුමාරි Tuesday, 13 August 2013 03:45 AM

ඔහොම යමු මල්ලි. තව එළිවෙනකොට තව හොද ඡන්ද ප්‍රතිපල එනවා මල්ලි (නි)

:       0       0

චමින් Tuesday, 13 August 2013 08:52 AM

කරුණාකරලා SEMI LUXURY බස් නවත්වන්න . කට කපල මිනිසු දානවා . කිසිම LUXURY එකක් එකේ නැහැ ... කරුණාකරලා සාමාන්‍ය ගාස්තුවට හරවන්න..(ස)

:       0       0

භූමිපුත්‍ර Monday, 12 August 2013 05:23 PM

කවුද නිසි බලධාරියා? (නි)

:       0       0

ඉන්දි Monday, 12 August 2013 05:24 PM

දැනටත් රුපියල් 10 ක් ගන්නවා. ඒක හින්දා අවම ගාස්තුව පිළිබද නම් ගැටළුවක් නැහැ. (නි)

:       0       0

සංජීව Monday, 12 August 2013 05:31 PM

මොකද 10%ක්? වැඩි කරන්න ඕනෑ 50% ක්වත්. (නි)

:       0       0

සම්පත් Monday, 12 August 2013 05:39 PM

අපි ඇත්ත නොදන්වැයි? බොරුවට මෙතන පාඩුයි කියලා බෙරිහන් දෙනවා (නි)

:       0       0

ටිරෝන් Monday, 12 August 2013 05:40 PM

බය වෙන්න දෙයක් නැහැ. ගැමුණුට විරුද්ධ සංගමයකුත් ඉන්නවා. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

අරුණ Monday, 12 August 2013 05:41 PM

අපි ඔය කාගේ කාගේත් හැටි දන්නවා (නි)

:       0       0

මොහමඩ් Monday, 12 August 2013 05:42 PM

වැඩිකළාට කමක් නැහැ, කොන්දොස්තරලට මාරු කාසි දීලා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 12 August 2013 05:45 PM

ඇත්තටම අඩුම මිල රුපියල් 100 ක් වුනත් අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

සුනෙත් Monday, 12 August 2013 05:51 PM

මෙයා හැමදාම ලොකු කතා කියනවානේ... (නි)

:       0       0

රෙමා Monday, 12 August 2013 06:02 PM

කතාව නම් දැනට ගන්නේ 9.00 වගේ. ඒත් එයා දන්නේ නැතුව වගෙයි කොන්දොස්තරලා 10.00 ක් ම ගන්න බව (නි)

:       0       0

ශ්‍යාමික Monday, 12 August 2013 06:06 PM

කොන්දොස්තරලට දැන් ඉදන් රුපියලක් හොරෙන් ගහගන්න බැරිවෙයි. කලිනුත් අවම ගාස්තුව ඕකමනේ ඉතින් (නි)

:       0       0

සරත් Monday, 12 August 2013 06:09 PM

අපි හිතුවේ ගියපාර සිද්ධියෙන් පස්සෙවත් නිදහසේ බස් එකක යන්න පුලුවන් වෙයි කියලා (නි)

:       0       0

රොක් Monday, 12 August 2013 06:10 PM

අපෙන් නම් දැනටත් රුපියල් 9ට 10ක් ගන්නවා (නි)

:       0       0

විජේ Monday, 12 August 2013 06:15 PM

ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. (අ)

:       0       0

රේණුක Monday, 12 August 2013 06:18 PM

ඕකේ ආයේ වෙනසක් නැහැ රුපියල් 9 ගාස්තුවට රුපියල් 10ක් දුන්නම කවදද ඉතුරු රුපියල ලැබුනේ ?ඒක කොන්දගේ හොර සාක්කුවට ගියා මිසක්.ඔබ තුමා ඒගැන හොයල බැලුවද නිකමටවත් ?පුටුවට විතරක් සභාපතිලා ඕන තරම් ඉන්නවා ඔබතුමාලා වගේ ...අහිංසක මිනිසුන්ගේ මුදල් කොල්ලකන (අ)

:       0       0

ඇසළ Monday, 12 August 2013 06:21 PM

නිසි බලධාරියා ගැමුනුද? මෙයාගේ බස් සංගමේ අන්තර් බස් සංගමේද? (අ)

:       0       0

ධම්ම Monday, 12 August 2013 06:32 PM

ඕවා කවමදාකවත් අඩුවෙන්නේ නැද්ද? (නි)

:       0       0

Thilak-Dubai Monday, 12 August 2013 06:43 PM

දැනට 10යක් දෙන කේ රුපියල් 20ක් දුන්නත් අවුලක් නැහැනේ.(අ)

:       0       0

සුමනා Monday, 12 August 2013 06:46 PM

අර එදා සිද්ධියෙන් පස්සේ පොඩ්ඩක් හඩ අඩුවුණා නේද? (නි)

:       0       0

වීර Monday, 12 August 2013 07:01 PM

කොහොමත් ඉතින් රු.10ක් දුන්නම ඉතුරු රුපියල ලැබෙන එකක්යෑ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9129 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4797 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6635 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4510 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1112 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1922 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36467 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site