IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බස් චෙකර්ලා ගුටි කති

ටිකට් නොදී ධාවනය කළ බව කියන ඇල්පිටිය-මාපලගම ලංගම බසයක් පරීක්ෂා කිරීමට ගිය ටිකට් පරීක්ෂකවරුන් තිදෙනකුට පහර දී බසය ද අතරමග දමා කොන්දොස්තරවරයකු හා රියදුරකු පලාගොස් ඇතැයි පොලීසිය කියයි. පහරකෑමට ලක්වූ බව ටිකට් පරීක්ෂකවරුන්ගේ පැමිණිල්ලට අනුව නාගොඩ පොලීසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

බස් චෙකර්ලා ගුටි කති

ශානක Wednesday, 11 June 2014 10:35 AM

බස් කාරයෝ හදන්න කලින් බස් සමාගමේ අයට ගහන්න ඕන. අර ගැමුණු විජේරත්න බැලුවොත් බයිල ගහන්නේ. (ස)

:       0       0

ෆොන්සේකා Wednesday, 11 June 2014 11:19 AM

ඔව් මාසේ අන්තිමට වැටුප දෙන්නේ නැතිව තව මාස දෙක තුනක් ගිහිල්ල දීල හරියනවද? මිනිස්සු කන්නේ බොන්නේ නැද්ද? ගෙවල් කුලී විදුලි බිල් ඔයාද ගෙවන්නේ. (ස)

:       0       0

දසුන් Wednesday, 11 June 2014 11:27 AM

ලංගමට හරි වෙලාවට පඩි නොගෙවන කොට ඔවුන්ගේ ළමයින් බඩගින්නේ ඉන්නකොට වෙන මොනවා කරන්නද ? (ස)

:       0       0

සමන් Wednesday, 11 June 2014 11:35 AM

මේ රටේ හැමදාම හැම තැනම සිද්ධවන අති දැවැන්ත මූල්‍ය වංචාව වන රුපියල් 9 ටිකට් එකට රුපියල් 10 ක් ගන්නා මහා හොරකම ගැනත් බලධාරීන්ගේ ඇස් යොමු වෙවා. (ස)

:       0       0

විමල් Wednesday, 11 June 2014 11:41 AM

ලංගමය ඔහොමම තියෙද්දී ,තව දේශපාලනයෙන් තොර ආයතනයක් ගමනා ගමනය සඳහා හදන්න. දුම්රියටත් එවැනිම ආයතනයක් හැදුවොත් හොඳයි. (ස)

:       0       0

මනෝ Wednesday, 11 June 2014 11:55 AM

පොලිසියට ගහන එකේ ඕක මොකද්ද? (ස)

:       0       0

දමයන්ති Wednesday, 11 June 2014 12:36 PM

බස් කාරයෝ ඔහොම තමයි. (ස)

:       0       0

සෑම් Wednesday, 11 June 2014 12:41 PM

ඇසුවේ දශකයේ ලංගම ප්‍රධාන ට්කට් පරීක්ෂකවරයාව මතක් උනා. එයාව හැඳින්වුයේ විසකුරු සර්පයෙකුගේ නමින්. එයා එක්ක මේ වගේ සෙල්ලම් බැහැ. එයා යම් පළාතකට ඇවිත් ටිකට් චෙක් කරන්න පටන් ගත්තොත් මුළු පළාතේම ඉන්න ලංගම රියදුරු කොන්දොස්තර විතරක් නොවේ ඩිපෝ මැනේජර්ලා හිටන් බයවෙනවා. කොටින්ම එයා එක්ක ටිකට් චෙක් කරන්න යන අනික් පරීක්ෂක වරුන් හිටන් පුදුම සැලකිල්ලක් තමන්ගේ ලොක්කාට තියෙන්නේ. (ස)

:       0       0

පෙරේරා Wednesday, 11 June 2014 12:49 PM

උඩ ඉඳන් පහලට එක එක මට්ටම්වලින් පුළු පුළුවන් විදිහට ගතමනාවක් ගහගන්න එක අද ලංකාවේ කොහෙද නොවෙන්නේ? (ස)

:       0       0

සම්පත් ප්‍රියංකර Wednesday, 11 June 2014 12:48 PM

දෙන්න අල්ලලා උල තියන්න ඕන. (ස)

:       0       0

චමින්ද Wednesday, 11 June 2014 02:01 PM

සෑම්,පහු කාලයක මම ලංගම කොන්දොස්තර කෙනෙක්ගෙන් ඇහැව්වා ඔය සර්ප නම තියෙන ටිකට් පරීක්ෂකවරයා ගැන.කොන්දොස්තර කිව්වා,පස්සේ,පස්සේ මිනිහත් කොන්දොස්තරලාගෙන් ජරාව කන්න පුරුදු වුණා කියලා. (ස)

:       0       0

සෑම් Wednesday, 11 June 2014 02:27 PM

චමින්ද, මම නම් කවදාවත් හිතුවේ නැහැ ඔය කියන සර්ප නම තියන පරීක්ෂකවරයා කිසිදාක දුෂණයට නැඹුරු වෙයි කියලා. නමුත් ලංකාවේ සිද්ධ වෙන දේවල් වල හැටියට ඔබ කියන දේ ඇත්ත විය හැකියි. (ස)

:       0       0

විදුෂක Wednesday, 11 June 2014 02:35 PM

අද රජයේ ආයතනවල ඇතැම් ඉහල - පහල කපටියෝ රාජකාරිය පිළිබඳ රැකිය යුතු ප්‍රමිතිය පැත්තකට විසි කරලා කොමිස් ගැහිල්ලේ , පගා ගැහිල්ලේ, මහජන මුදල් වංචා කිරීමේ, අහිංසක විශ්‍රාමිකයාගේ වැටුප කොල්ල කෑමේ ආදී වූ මෙකී නොකී හැම වංචාවක්ම ඉහලම ප්‍රමිතිය ආරක්ෂා කරගනිමින් කරන්නට පෙළඹීම සාමාන්‍යකරණය වෙලා. (ස)

:       0       0

කෝසල Wednesday, 11 June 2014 03:54 PM

මේ වගේ අය රැකියා වලට ගත්ත අයත් මේවට වගකියන්න ඕනෑ (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 11 June 2014 09:16 AM

ඔන්න ජනතා සේවය,...කෙලින්ම අරයගෙ ගෙදරටම ගිහින් වගේ, පරික්ශකවරු මට්ටු කරන්න,, ඉතින් ජනතා සේවය දියුණු වන්නේ කෙසේද?........(ස)

:       0       0

ඇසළ Wednesday, 11 June 2014 09:53 AM

ලංගම බංකොලොත් වෙන එක අහන්නත් දෙයක්ද මේ වගේ රියදුරු කොන්දොස්තර මහත්තුරුත් එක්ක ආයතනය පාලනය කරනකොට. මාසේ අන්තිමට වැටුප් ගෙව්වේ නැහැ කියල වැඩ වර්ජනයත් කරාවි. (ස)

:       0       0

සේපාල Wednesday, 11 June 2014 09:59 AM

බස් චෙකර් ල ඉන්නේ ටිකට් බලන්න විතරද? (ස)

:       0       0

බණ්ඩා Wednesday, 11 June 2014 10:16 AM

ගම්පහා රාගම මාර්යෙත් ටිකට් නොදී ධාවනය කරනු ලබයි. පාන්දර හා රාත්තිරීයේ බස් වල(දී)

:       0       0

ලුම්බිණි Wednesday, 11 June 2014 10:16 AM

අපේ දේශ පාලකයන් පෙන්වා දීපු විදියට අද සමාජයේ හැමෝම වැරැද්ද කරලා වැරැද්ද නවතන්න ආපු මිනිහට ගහන එකනේ කරන්නේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1390 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 864 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1901 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 490 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2799 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37159 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site