සෝමාවතිය - මාතර පෞද්ගලික බසයක් වැලිගම තල්අරඹේදී ටිපර් රියක ගැටී බස් මගීන් 32 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා මාතර රෝහලට ඇතුළු කැර ඇතැයි පොලිසිය කියයි. බස් රියටද අලාභහානි කැර ඇත.වාහන ගමනා ගමනය අවහිර වී උණුසුම් හා උද්වේගකාරී තත්ත්වයක් ද හටගෙන ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස් ටිපර් ගැටුමෙන් තල්අරඹ රත්වේ
රවින්ද Friday, 25 November 2011 01:32 PM
ඔය බස් එක රේස් එකේ යන්නේ හැමදාම එක රූට් එකට ඕනවට වඩ බස් දැම්මම ඔයවගේ අනතුරු වැඩි වෙන එක අහන්න දෙයක් නැනේ . ඔය බස් එක දැම්මේ පොලොන්නරුව - මාතර ලංගම බස් එකට කාපා ගෙන යන්න
ලහිරු Monday, 28 November 2011 01:11 PM
ඇයි මේ මිනිස්සු තමන් ගැන විතරක් හිතන්නේ????
තුවාන් Monday, 28 November 2011 05:11 PM
මිනිසුන්ගේ ජීවිත ගැන කිසිම තැකීමක් නැතිව ගමන් කරන්නේ සමහර පුද්ගලික බස් රියැදුරන්ය. මෙවැනි අය කවදාවත් පාඩමක් ඉගෙන ගන්න අයනම් නෙමෙයි.
ඩී. ගුණරත්න Thursday, 24 November 2011 12:30 PM
අපේ රටේ නීතිය ගැන කණගාටුයි. බස්වලට කිසිම නීතියක් නෑ. වංගුවලින් ඉස්සර කරනවා. පොලිසිය නොදැක්කවගේ ඉන්නවා. ඉතින් මෙහෙම අනතුරු වෙන එක පුදුමයක්ද?
රොහාන් Thursday, 24 November 2011 01:04 PM
හැමදාම අනතුරු වුණත් පාඩම් ඉගෙනගන නෑ.
සනත් Thursday, 24 November 2011 04:00 PM
මේවගේ රියදුරන්ගෙ බලපත්‍රය අවලංගු කරන්න ඕන
කඩාපි මල් Thursday, 24 November 2011 04:12 PM
මේ බස් රියදුරු මහතා ඇමෙරිකාවේ ක්‍රමයට දකුනින් යන එකෙක් වගේ
නාමල් ප්‍රසන්න Thursday, 24 November 2011 05:05 PM
මාර්ග නීති හරි හැටි ක්‍රියාත්මක වෙනවනම් මෙහෙම දේවල් වෙන්නෙ නෑ. රථ වාහන පොලිසියේ තියෙන දුර්වලතා නිසා තමයි වාහන තද බද සහ අනතුරු වෙන්නෙ. "පොලිස්පති තුමනි මේ ඔබතුමාගේ අවදානය පිණිසයි"