IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


බස් දෙකක් හැපී 35 ක් රෝහලේ

රත්මලාන තෙලවල පාරේදි  පාසල් බසයක්  හා මගි බසයක් හැපි  පාසල් සිසුන් හත් දෙනකු ඇතුඵ 35 දෙනකු කඵබෝවිල රෝහලට  ඇතුඵ කළ බව පොලිසිය කියයි ලුනාව රෝහලට ද පිරිසක් ඇතුඵ කළ බව වාර්තා වේ



අදහස් (0)

බස් දෙකක් හැපී 35 ක් රෝහලේ

අමිල කටුනායක Wednesday, 03 October 2012 06:55 PM

බස් වලට අපල කාලයක්ද මේ? (නි)

:       0       0

වරුණ Wednesday, 03 October 2012 10:07 AM

අහෝ තෙලවල පාරේ 35 කට තුවාල වෙන තරමින හැප්පෙන්න මේක අධිවේගි මගක්ද ?? (ස)

:       0       0

ශාන්ති Wednesday, 03 October 2012 10:31 AM

මොරටුවේ බස් යන්නේ සත්තු වගේ කිසිම අනක් ගුනක් නැහැ.(නදී)

:       0       0

චන්දුසිරි Wednesday, 03 October 2012 03:02 PM

හොඳම රියඳුරෝ (ස)

:       0       0

සන්ජීව Wednesday, 03 October 2012 12:34 PM

ෆෝටෝවලට අනුව මෙතන වාහන 03 ක් හැප්පිලා තියෙනවා , (ස)

:       0       0

සන්ජීව Wednesday, 03 October 2012 12:35 PM

මෙතන වාහන 3 ක් හැප්පිලා තියෙනවා පින්තූරවල හැටියට , (ස)

:       0       0

සන්ජීව Wednesday, 03 October 2012 12:38 PM

තෙලවල පාරේ නෙමෙයි මේක උනේ, ගාලු පාරේ කටුබැද්ද හරියේ කලර්ලයිට් වලට කලින් නේද ? (ස)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 03 October 2012 01:05 PM

බස් 2 යි වෑන් 1 යි නේද ? තුනට ගනින්න බෑ ව‍ගේ (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 03 October 2012 01:07 PM

අනේ අසරණ දරුවෝ කොයිතරම් බලාපොරොත්තු තියාගෙනද දෙමාපියන් පාසලට යවන්නේ ඒ වෙග්ම රැකියා වලට යන අයත් උදේට හරිම කලබලයි රියදුරු මහතුනේ තමන් කරන රැකියාව ගැන බොහොම කල්පනාවෙන් වැඩ කරන්න රෝගීන්ට ඉක්මන් සුවය පතමි (ස)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 03 October 2012 01:11 PM

ඉක්මන් කෙටි බව අමතක වෙලා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 768 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 940 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 505 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 292 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 318 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 596 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 58 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site