IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බස් පනහක් ජීනිවා නුවරට

මාර්තු 24 වෙනිදා ජිනිවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මුලස්ථානය ඉදිරිපිටදි පෑවෑත්විමට නියමිත ශ්‍රි ලාංකිකයින්ගේ උත්ඝෝෂණය සදහා ඉතාලිය ප්‍රංශය ජර්මනිය එංගලන්තය ස්විඩනය ඩෙන්මාර්කය හා ඕලන්දයේ පදිංචි ශ්‍රි ලාංකිකයින් බස් රථ පනහකින් එදින පැමිණිමට නියමිත බව සංවිධායකයෝ පවසති.

ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රිලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාවට විරුද්ධත්වය පලකිරිම සදහා මෙම විරෝධතාව පැවැත්වෙන බව ඔවුහු කියති.



අදහස් (0)

බස් පනහක් ජීනිවා නුවරට

චන්ද්‍රා Monday, 17 March 2014 08:00 PM

රට වෙනුවෙන් සහය වන ඔබ සැමට රටේ ප්‍රණාමය වේවා!.. ජයවේවා!. තෙරුවන් සරණ වේවා!..(නදී)

:       0       0

සමන් Monday, 17 March 2014 09:25 PM

අපිට යන්න නොලැබුනත් ඔය මෙහෙවරට අපගේ උණුසුම් සුබ පැතුම් . (දී)

:       0       0

ප්‍රදීප් Tuesday, 18 March 2014 02:27 AM

රට ගැන ඇති නියම කැක්කුම මෙයින් පැහැදිලිවේ. මගේ ප්‍රණාමය ඔබ සැමට.(නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Tuesday, 18 March 2014 02:50 AM

මට නිවාඩු ලැබුනේ නැත. ඒත් මාර්තු 24 වෙනිදා ලෙඩ නිවාඩු ලබා ගෙන මමත් ජීනිවා යනවා යනවාමයි.(නදී)

:       0       0

අජිත් චන්දන Tuesday, 18 March 2014 08:16 AM

ජය වේවා ! (නදී)

:       0       0

ෆ්‍රී Monday, 17 March 2014 03:39 PM

අපගේ එකමුතුව පෙන්වීමට හොඳ අවස්ථාවක්. ජයවේවා(දිල්)

:       0       0

ජගත් සෞදි Monday, 17 March 2014 03:40 PM

අපි කොහේ හිටියත් රටට ආදරෙයි (දිල්)

:       0       0

සුනිල් විතානගේ Monday, 17 March 2014 04:09 PM

ජයෙන් ජයවේවා (අ)

:       0       0

පොනිස්ලි Monday, 17 March 2014 04:43 PM

ඔස්ට්‍රලියාවෙන් සුබපැතුම් ,අපි ඉස්සර මෙහෙදී කල කොටි වීරෝදී දේවල් මතක්වෙනවා. (අ)

:       0       0

ඉන්දික Monday, 17 March 2014 06:03 PM

මේ සොයුරු සොයුරියන්ට මගේ ප්‍රණාමය! (නදී)

:       0       0

සරත්චන්ද්‍ර Monday, 17 March 2014 06:17 PM

ඒවායේ වියදමත් මානුෂික අයිතීන් නැති අපෙන් නේද ? (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 17 March 2014 06:19 PM

පුළුවන් නම් කටාර් රාජ්‍යටත් බස් එවන්න අපිටත් අවස්තාවක් දෙන්න රට වෙනුවෙන් යමක් කරන්න. සහභාගී වන සියලු දෙනාටම ජයෙන් ජය පතමි. සියලු අභියෝග ජයගෙන සාමයෙන් සමගියෙන් සියලුභේද අමතක කර සහෝදරයන් මෙන් ජීවත්වීමේ භාග්‍ය උදාවේවා. (නදී)

:       0       0

කුමාරි Monday, 17 March 2014 06:59 PM

මාතෘ භූමිය ගැන කැක්කුමක් ඇති ඔබ සැමට දිරිය සවිය ලැබේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 451 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 681 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1559 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1763 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2192 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1123 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20415 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18453 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 303 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 163 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site