ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දං ඕවිට රන්කෝවිට කඹුරාදෙණිය හන්දියේ දී අද හවස බස් දෙකක් ගැටී සිදු වූ අනතුරකින් 6 දෙනකු බරපතල තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර ඇතැයි දංඕවිට පොලිසිය පවසයි.
දෙදෙනකුගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග කියයි.
බස් රථයක් කඹුරාදෙණිය බස් නැවතුම්පොළේ නවතා තිබියදී අනෙක් බස් රථය පිටුපසින් පැමිණ එම බස් රථ රථයේ හප්පා ඇති බව පොලීසිය කියයි.
විභාගයට පෙර ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් මතභේදයට ලක්ව තිබූ පහ වසර ශිෂ්‍යත්ව විභාගය නැවත යළි නොපැවැත්වීමට තීරණය කල බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජය
හිසට පහර දීමකින් ඇතිවූ බරපතල තුවාලයකින් ලේ ගලමින් පුද්ගලයෙකු නිවසේ ඇඳක් මත මියගොස් සිටියදී සොයාගත් බව මාදම්පේ පොලීසිය කියයි.
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100
පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.
රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බස් - බස් ගැටී හයක් රෝහලට