IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බස් මරුවා කතක් බිලි ගනී

මහරගම පමුණවේදී බසයකට යටවී කතක අද (21) මිය ගිය බව පොලිසිය කියයි.

IMG_3068 IMG_3077 IMG_3083 IMG_3087 IMG_3088



අදහස් (0)

බස් මරුවා කතක් බිලි ගනී

විඡේ Sunday, 21 August 2016 01:37 PM

බස් රියදුරන්ට උපරිම දඩුවම් දෙන්න ඕන (රේ)

:       0       0

සේරම් Monday, 22 August 2016 12:04 PM

රථවාහන නීතිය වෙනස්කිරීමේ කාලය ගතවී බොහෝ කල් , පාලකයෝ මර නින්දේ ,නමුත් බලය රැකගැනීම පමණක් ඔවුන්ගේ එකම වෑයම බව සක්සුදක් සේ පැහැදිලියි , අහෝ! ලක් මව (බ)

:       0       0

සේනාධිපති ජනිත් Sunday, 21 August 2016 02:15 PM

රොෂාන් ගේ කතාවට මමත් එකඟයි , ඔය පාරේ මිනිස්සු යන්නේ හරිම නොසැලකිලිමත් විදියට(රේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 23 August 2016 09:45 AM

කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ පදික වේදිකාව ආසන්නයේ රෙදි විකුණන වෙළඳුන්ට වෙනත් ස්ථානයක් ලබාදිය යුතුයි. එමෙන්ම 138,119,සහ මාතර අධිවේගී මාර්ගයේ බස් නැවතුම්පොළ ඉදිරියට ගෙන යායුතුය.මිනිසුන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශයක් නිසාම බස් රථ ධාවනය වේගය අඩු කිරීමට "හම්ප්ස්"යෙදිය යුතු යැයි මම සිතමි. (නි)

:       0       0

ලක්සිරි Sunday, 21 August 2016 02:37 PM

අපෝ.. හෝමාගම මහරගම බත්තරමුල්ල බස් ගැන කථා කරල වැඩක් නෑ... ඉස්සරහින් යන බස් එකට ඉස්සර කරන්න ඉගිලෙන්නයි හදන්නේ... පිස්සුවෙන් සල්ලිවලට ගිජූ වුන සත්තු වගේ... අහිංසක ජීවිත... නීතිය ගැන නම් කියන්න දන්නේ නෑ... නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ...ඔය හැම එකකටම ඉස්සරහ වෙන්නේ සල්ලි ... අහිංසක එම කාන්තාවට නිවන් සුවපතමි... (රේ)

:       0       0

තිලක් Sunday, 21 August 2016 02:40 PM

පාරේ අවධානයෙන් යන්නේ කොහොමද මහරගම හැම පේව්මන්ට් එකක්ම අල්ලාගෙන අනවසර වෙළඳාම් කරනවා (රේ)

:       0       0

මහාදේව Sunday, 21 August 2016 03:17 PM

ඒත් මේ අසරණ කාන්තාව මොකක්හරි අසනීපයක් තිබුන කෙනෙක් නම්? හැමවෙලේම රියදුරු හොඳ සිහියෙන් විනයගරුකව රිය පැදවිය යුතුයි, එතකොට අනතුරු ගොඩක් අවම වෙනවා. ලංකාවේ මගීන් හොඳට දන්නවා පුත්ගලික බස් බොහොමයක්ම පාරේ යන හැටි. (රේ)

:       0       0

ධර්මසිරි Monday, 22 August 2016 07:20 AM

මෙතන මිනිස්සු පාර පනින්නේ සිහියක් නැතුව. බස්කාරයෝ පිස්සෝ වගේනේ කොහොමත්. මහරගම මීට වඩා පිළිවෙළකට හැදෙන්න ඕනේ. (බ)

:       0       0

නිමන්ත පතිරණ Sunday, 21 August 2016 05:00 PM

රියදුරන්, මගින් යන දෙපිරිසම මිට වඩා සැලකිලිමත් උනේ නැත්නම් මෙවැනි අනතුරු වැලැක්වීම අසීරු දෙයක්.(රේ)

:       0       0

රංග Sunday, 21 August 2016 07:37 AM

රියදුරු බලපත්‍රය විධිමත් කරන්න. හැමදාම මහින්ද/මෛත්‍රී ගැන කියව කියවා ඉන්නවා මිසක් මේ රටේ වෙන කිසි වැඩක් නැහැ. (නි)

:       0       0

පුෂ්පකුමාර Sunday, 21 August 2016 09:12 PM

පොලිසිය පෞද්ගලික බස් රථ සඳහා මාර්ග නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? බස් මාෆියාවට පොලිසියත් බයයි. ඒ නිසා අනතුරක් වුණාම බස් එකට මිනිස්සු ගිනි තියන එක, එක අතකට අසාධාරණ නැහැ. (නි)

:       0       0

සුනිල් Sunday, 21 August 2016 10:33 PM

ලංකාව නීතියක් නැති රටක්

:       0       0

ලලිත් Sunday, 21 August 2016 10:42 PM

පළමුව හොරට දෙන ලයිසන් නැවැත්විය යුතුයි. දෙවැනුව බර වාහන පදවන්නන්ගේ බලපත්‍ර ලබාගැනීමේදීී දැනට කරන පරීක්ෂණ වලට වඩා ප්‍රබල පරීක්ෂණ වලට යොමු කළයුතුයි. (නි)

:       0       0

රොෂාන් Sunday, 21 August 2016 08:18 AM

අනතුරක් වුණාම රියදුරන්ට විතරක් වැරදි කියලා වැඩක් නැහැ. පාරේ යන හැමෝම වගේ අවදානයෙන් තොරව සැළකිල්ලකින් තොරව යන්නේ (නි)

:       0       0

සුමාලි Monday, 22 August 2016 12:43 AM

ප්‍රයිවට් බස් එළවන අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

චතුරි Sunday, 21 August 2016 11:02 AM

රංග මහින්දගේ. කාලේ මෙවැනි අනතුරු සිදුවුනේ නැහැ නේද . නම්බුකාර විදියට සුදුවෑන් එකේ අරන් ගියේ කතා කරන්න නිදහස ලැබුන පලියට කට කියවන්න එපා ඔයාලටයි මහින්දගෙන් තොර ලෝකයක් නැත්තේ ඔයට කිබුහුමක් ගියත් වැරදි නේද.(රේ)

:       0       0

අනුර ජයන්ත Sunday, 21 August 2016 11:06 AM

රංග,විධිමත් කියන වචනය යොදන්න පුළුවන් කිසි දෙයක් මේ රටේ තියනවද කියන එක ප්‍රශ්නයක්. ඔයා කිව්වා වගේ හැමදාම මහින්ද මෛත්‍රි.. (රේ)

:       0       0

ප්‍රමෝද් Monday, 22 August 2016 03:00 AM

පවු! මේ කාන්තාව පිළිකා රෝහලේ රෝගියෙක් බලන්න විත් ආපසු යන ගමන් නේද මේ? ඔය පුද්ගලික බස් රියදුරන්ට බනින අය ගිහින් බලන්න එතන වේගයෙන් යන්න පුළුවන් තැනක්ද කියලා. (නි)

:       0       0

උපාලි Monday, 22 August 2016 03:21 AM

මම නම් කියන්නේ මේ අනතුර පිළිබඳව සම්පූර්ණ වගකීම මහරගම පොලිසියත් මාර්ග සංවර්ධන අධිකාරියත් බාරගත යුතුයි. මම එහෙම කියන්නෙ මහරගම පරණ පාරෙ මගීන්ට යන්න පේමන්ට් එකක් නැහැ. මුළු පාරෙම වාහන යනවා. අඩුගානේ වාහනයකින් බේරෙන්න පනින්න කාණුවක්වත් නැහැ. ඊළඟට පාරෙ දිගටම පළතුරු සහ රෙදි වෙළඳාම් කරන අයගෙන් පාර තවත් ඇහිරිලා. වාහන යන්නෙත් වේගයෙන්. පොලිසියත් මාර්ග සංවර්ධන අධිකාරියත් වහාම පියවරක් නොගත්තොත් මේ වගේ අනතුරු තවත් වෙන එක වළක්වන්න බැහැ. (නි)

:       0       0

නාලක Monday, 22 August 2016 03:28 AM

දැන් ඔය මගීන් ගැනයි රියදුරෝ ගැනයි බණ කියන මහරගම අය අවුරුදු ගානක් ඡන්දෙ දුන්නේ මහරගම මොන දේශපාලකතුමාටද? එයා මහරගම දියුණුවට මොනවද කළේ කියලත් කල්පනා කරලා බලන්න. (නි)

:       0       0

විපුල Monday, 22 August 2016 03:28 AM

පාපුවරුවේ අනෙක් පැත්තේ පිටුපස රෝදයට අහුවෙන්න මඟියාගේත් වැරැද්දක් තියෙනවා නේද? (නි)

:       0       0

අජිත් Monday, 22 August 2016 04:23 AM

ප්‍රයිවට් බස් එළවන අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ. අහිංසක එම කාන්තාවට නිවන් සුවපතමි... (නි)

:       0       0

ශාන්ට Sunday, 21 August 2016 12:35 PM

ඔක්කොම කටින් කියනවා වැඩ නැ රංග ඔබ හරි \(රේ)

:       0       0

සිතිර Monday, 22 August 2016 04:33 AM

පයින් යන මිනිස්සු හිතන්නෙ තනිකරම වගකීම තියෙන්නෙ රියදුරා අතේ බවයි (නි)

:       0       0

සරත් Monday, 22 August 2016 04:37 AM

චතුරි ඔබ හරි. (හේ)

:       0       0

සුනිල් Monday, 22 August 2016 04:39 AM

ඇඳුම් විකුනන්නෙත් මෙතෙන, බස් නවතුම්පොලත් මෙතන, මිනිස්සු පාර පන්නින්නේත් මෙතන, කඩ පෙලියත් මෙතන, බස් එලවන කට්ටිය රේස් යන්නෙත් මෙතන, පාර හොඳටම පටුත් මෙතන. (හේ)

:       0       0

ප්‍රදීප් Wednesday, 24 August 2016 09:33 AM

කාටවත් දොස් කියලා වැඩක් නැහැ. රියදුරු බලපත්‍රයක් ලබාගන්න අඩුමගානේ සා/පෙළවත් සමත් වෙන්න ඕනෑ. ඒවගේම දැඩි නීති සහ වන්දි ඇතුළත් කරන්න ඕනෑ. සෑම පදික මාරුවකම දෙපැත්තේ බම්පර් දන්නා ඕනෑ. මගී ජනතාවට මාර්ග නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අනෙක් රටවල නීති අාදර්ශයට ගන්න ඕනෑ. යම්තාක් දුරට මරණ අඩුවෙයි මම හිතන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 65 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 232 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 521 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 406 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3522 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 509 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site