IMG-LOGO

2024 නොවැම්බර් මස 10 වන ඉරිදා


බිසෝ මාලිගාවේ ‘මල් පිපේ’

මහනුවර ඓතිහාසික මැද වාසල කටු ගෙයින්  ඉපැරණි බිතු සිතුවම් සටහන් මතු වී ඇතැයි එහි සංරක්ෂණ කටයුතු කරන මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.

මහනුවර යුගයේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ හා බිසව  සිටි කාමරයක හා යාබද බිත්තිවලින් මේ සිතුවම් මතු වී තිබේ.

බිතුසිතුවම් අයිති කාල වකවානු හෝ නිශ්චිත යමක් කීමට නොහැකි බව  මහාචාර්ය බී ඩී නන්දසේන කියයි.

එකම අච්චුවකින් සටහන් කළ මල් පෙළට තබා ඇති බව සංරක්ෂකයෙක් කියයි.

 



අදහස් (0)

බිසෝ මාලිගාවේ ‘මල් පිපේ’

සත්‍යා Thursday, 12 December 2013 11:54 PM

රටට ආදරය ඇති ඕනෑම අයෙක් තම රටේ පුරාවස්තු රැක ගැනීම ගැන විශාල උනන්දුවක් දක්වනවා. එහෙත් පුරා විද්‍යාවට අරක්ගත් සමහර පණ්ඩිතයින් මීට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි හිතන්නේ. මෙහෙමත් රටක්! (නි)

:       0       0

චිරාත් Friday, 13 December 2013 02:07 AM

නව සොයාගැනීමට සුභ පැතුම්! (නි)

:       0       0

විනිකා Thursday, 12 December 2013 04:46 PM

හැමතැනම පුරා විද්‍යාත්මතක සාධක මතු වෙනවා.ඒත් සංරක්ෂණ කටයුතු නිසි පරිදි සිදු වෙනවාද? (ස)

:       0       0

තිළිණි Friday, 13 December 2013 05:48 AM

අනාගත තාක්ෂණයට යමක් ඉතිරි කිරීම දැනටත් සිදු වෙනවා සඳුනි. සීගිරියේ සහ තවත් තැන් වල එවැනි කලාප තිබෙනවා. (නි)

:       0       0

මංගල Thursday, 12 December 2013 05:07 PM

සිරිබර අනාගතයකට සුභ පැතුම්! (නි)

:       0       0

ගයාන් කොස්වත්ත Thursday, 12 December 2013 05:11 PM

ඕවා දැකලා නැතුවද, වටිනාකමක් දන්නේ නැතුවද ඒ කාලේ හුණු බදාමෙන් වහලා තියෙන්නේ? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 13 December 2013 07:06 AM

මීට පෙරත් මෙවැනි ස්ථාන හමුවුණා නේද? (නි)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Thursday, 12 December 2013 06:55 PM

ඔන්න හැබැයි, එක්කෙනෙක් නම් ඉන්නවා. එයා මේක දැක්කොත් අනිවාර්යයෙන්ම එනවා බලන්න (නි)

:       0       0

රංජිත් සිල්වා Thursday, 12 December 2013 06:58 PM

සෑම දෙයක්ම අනිත්‍ය බව පසක් කරගත යුතු වේ. (නදී)

:       0       0

සදුනි Thursday, 12 December 2013 07:24 PM

විනීතා, ඔබ සමග මාත් එකගයි.අපේ රටේ තරම් කුඩා රාජ්‍යයක විහිදුණු මෙතරම් පුරාවස්තු ප්‍රමාණයක් කොහෙවත් ඇති කියලා කියන්න බැහැ.නමුත් ඒවා සුරැකීම නම් වෙන්නේ ඉතා අඩුවෙන්.හොදම දේ නම් මේවා මතු පරපුර වෙනුවෙන් වසර 50ක් වත් කැණීම් නොකර 50% ඉතිරි කිරීමයි. 50%ක් කැණීම් කළහම හොදටම ඇති. (නි)

:       0       0

සත්‍යයා Friday, 13 December 2013 12:17 PM

පුරා විද්‍යාව කියන්නේ රටක ඉතිහාසයේ සුසුම්නාවයි. ඉපැරණි දේ මතුකර ගැනීමත්, ඒවා සංරක්ෂණය කිරීමත්, එවැනි දේ රැක ගැනීමත්, ඒ තුලින් ජාතිය ට ආත්ම අභිමානයක් ලබා දී සුභවාදී අනාගතයක ට මාවත් ඉදිකර ගැනීම පාලකයින්ගේ මෙන්ම පාලිතයින්ගේ ද යුතුකමක්. (නදී)

:       0       0

ගවේෂක Friday, 13 December 2013 12:22 PM

මේ බිසෝවරුන්ගේ සිරියහන් ගැබනම්,මේ පින්තුරවලට කතාකරන්නත් පුලුවන්නම්, අපිට කොතරම් සුන්දර රාජකීය දේවල් මේවායින්අ හගන්න තිබුනද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පැන් සමාගම්වලට අවසන් නිවේදනය
2024 නොවැම්බර් මස 10 315 1

මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.


ආරක්ෂක ලේකම් ආරුගම්බේ යයි
2024 නොවැම්බර් මස 10 352 0

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අම්පාර අරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත විය.


විදුලි ගාස්තු අඩු කරන්න තවත් සති දෙකක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 10 241 0

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් න


‘‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා‘‘
2024 නොවැම්බර් මස 10 428 0

දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වව්නියාවේදි අද පැවසීය.


ශ්‍රී ලංකන් කනගාටුව ප්‍රකාශ කරයි
2024 නොවැම්බර් මස 10 580 0

නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුව පළ කරයි


හොර ඩොලර් සමග හෝටල් ගණකාධිකාරී මාට්ටු
2024 නොවැම්බර් මස 10 426 1

වැලිගම මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28 ක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්‌ඨාසය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 121 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 492 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1497 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site