IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බස් වර්ජනයේදී පහර කෑ අයට වන්දි

දිවයින පුරා පැවති පෞද්ගලික බස් වර්ජනය අතරතුරදී පහරකෑමට ලක්වු මගීන් සහ ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ට වන්දි ප්‍රදානය කිරීම ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ලංකා ගමනාගමන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී සිදු කැරිණි.

වන්දි ලැබු පිරිස අතර මගීන් සිව්දෙනකු, බස් රථ රියදුරන් 18 දෙනකු සහ කොන්දොස්තරවරයකු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කියයි.



අදහස් (0)

බස් වර්ජනයේදී පහර කෑ අයට වන්දි

වින්සන්ට් Thursday, 22 December 2016 07:50 AM

පහරකෑමට ලක්වුවන්ට යම් සාධාරණයක් ඉටුකිරීම සුදුසුය. එහෙත් එම වන්දි මුදල් ගෙවීම සඳහා වර්ජනයට සම්බන්ධ සියලුම වෘත්තීය සමිතිවලින් අය කරගත යුතුය. මේ සඳහා නීතිමය හැකියාවක් පවතින්නේ නම් වර්ජකයන් නීතිවිරෝධී ක්‍රියාවල යෙදෙන්නේ නැත. හැම කුණු ගොඩකම බර දැනෙන්නේ අඩු අාදායම් ලබන ජනතාවට බව කවුරුත් තේරුම්ගත යුතුය. වර්ජකයන් මැරයන් කරන දේශපාලන හස්තද එදත් අදත් අපි දකින්නෙමු. (නි)

:       0       0

බන්දුල Thursday, 22 December 2016 10:01 AM

වර්ජනය නම් අති සාර්ථකයි. දැන් ඉතින් ගෙවපල්ලකෝ ගෙවපු බදු වලට දඩ. මේවා නම් අයකර ගන්නම ඕනෑ බස් හිමියන්ගෙනුයි, වර්ජනයට සහභාගි වුණ අයගෙනුයි (නි)

:       0       0

ජයනාත් Saturday, 24 December 2016 05:53 PM

මෙම වන්දිය සහ ලංගම බස්ව වලට වූ අලාභය වර්ජනයට මුල්වූ බස් සමිතිවලින් අයකරගෙන වින්දිතයනට ලබාදිය යුතු ලෙස නීති රෙගුලාසි සම්මත කරගත යුතුයි වහාම. රජයේ දැඩි අවධානය යොමුවිය යුතුයි මේ ගැන. වර්ජනය ඔවුන්ගේ අයිතියක්. එසේ වුවත් වර්ජනය නොකරපු පාර්ශවයනට පහරදීමට, කඩාකප්පල්කාරී වැඩ කිරීමට අධිකාරී බලයක් තිබේද මේ අයට..? .මේ එක සමිතියක්වත් මේ වින්දිතයන් ගැන වචනයක්වත් කතාකළාද..? සොයාබැලුවාද...? (නි)

:       0       0

සත්‍යයා Wednesday, 21 December 2016 09:43 PM

මේ වර්ජන අර ගර්ජන නිසා බැටකන අහිංසක ජනතාවට වන්දි ගෙවන්න කවුරුත් නැහැ. අනේද කියන්නේ! (නි)

:       0       0

මහින්ද Thursday, 22 December 2016 02:38 AM

ගුටිකෑවත් පාඩු නැහැ නේද? (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 22 December 2016 03:05 AM

මේ විදියට බස් වලට පහරදීපු මිනිසුන්ගෙන් නේද මේක අයකර ගන්න ඕනෑ. බස් වලට පහරදීපු දෙන්නෙක් විතරක් පානදුරේදී පොලිසිය අල්ලාගෙන තියනවා නේද. ඔය දෙන්නට ලංකාවේ පුරාම බස් 190 කට ගහන්න පුලුවන්ද? අන්තිමට මේ වන්දි ගෙවන්න වෙන්නේ මේ රටේ ඉන්න සියලුම ජනතාවට බදු හැටියට. (නි)

:       0       0

අජිත් Thursday, 22 December 2016 03:31 AM

පුදුම රටක් , කාගේ සල්ලිද මේ ගෙවන්නේ. තව දවස් දෙකක් ඉඩ දුන්න නම් බල්ලෝ වගේ බස් කාරයෝ වැඩ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 388 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 967 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 298 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 194 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4674 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 969 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site