IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බස් වර්ජනයෙන් අපුර ලංගම මල්ල පිරේ

පෞද්ගලික බස් වර්ජනය කල සිකුරාදා අනුරාධපුරයේ ඩිපෝ හතක ආදායම වෙනදාට වඩා ලක්ෂ තිස්පහකින් පමන ඉහල ගිය බව එහි ප්‍රකාශකයෙක් කියයි.

සාමාන්‍ය දිනෙක ආදායම ලක්ෂ පනහක් බවත් සිකුරාදා ආදායම ලක්ෂ අසූපහක් බවත් ඔහු පවසයි



අදහස් (0)

බස් වර්ජනයෙන් අපුර ලංගම මල්ල පිරේ

සමන්ත Saturday, 03 December 2016 08:24 PM

මමත් ලංගම හිටපු කාර්මිකයෙක්,ලංගම විකුණගන් කාපු එවුන් දැන් මොන අපායේද?(හේ)

:       0       0

නන්ද Saturday, 03 December 2016 06:41 AM

මොන අඩුපාඩු තිබුනත්, ලංගමයත්, ලංකා දුම්රිය සේවයත් තමයි, සාමාන්‍ය පොදු ජනයා ට හදිසියකදී පිහිට ට ඉන්නේ. (ර)

:       0       0

හේමන්ත Saturday, 03 December 2016 06:42 AM

නියමයි නියමයි... ලාභ ලබනවනම් ඒ ඇති. (ර)

:       0       0

මේනක Saturday, 03 December 2016 07:01 AM

වර්ජනය කරන අයට වර්ජනය කරන්න කියල, ලංගමය නගා සිටුවීමට හොඳම අවස්ථාව. ත්‍රිවීලයටයි, ප්‍රයිවෙට් බස් එකටයි ලංකාවේ තියෙන ආධිපත්වය වැඩයි. ලංගමේට හැමෝම සහයෝගය දුන්නනම් හොඳයි වගේ. (ර)

:       0       0

රොමේෂ් Saturday, 03 December 2016 07:38 AM

ලංගම හොඳින් මෙහෙයවනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ රටේ ජනතාවට. ඕනෑ කෙනෙක්ට ඕනෑ වර්ජනයක් කරගන්න කියලා අපිට බය නැතුව ගමන් බිමන් යන්න එන්න පුළුවන්. නමුත් ආණ්ඩුවලට මේක මතක් වෙන්නේ පුද්ගලික බස් වර්ජනයක් අාවොත් විතරයිනේ. (නි)

:       0       0

රෙෂාන් Saturday, 03 December 2016 07:43 AM

ඒක ඇත්ත (නි)

:       0       0

ජයවි Saturday, 03 December 2016 07:46 AM

සමහර කොන්දොස්තරලගෙත් මල්ල පිරේ. (නි)

:       0       0

රත්න Saturday, 03 December 2016 08:26 AM

නියමයි!!! මේ සියල්ලක්ම නැවත රජයට පවරාගත යුතුයි. දැන් අපිට දැනගන්න, තේරුම්ගන්න පුළුවන්වෙලා තියනවා රස්තියාදුකාරයෝ, ව්‍යාපාරිකයෝ බවට පත්වුණාම අපේ රටට සිද්ධවෙන දේවල්. ඉතින් අපි දැන්වත් මේවා පාඩමක් කරගත යුතුයි (නි)

:       0       0

අජන්ත පැරිස් Saturday, 03 December 2016 09:46 AM

මේවා රජයට හොඳ පාඩම්. ලංගම, දුම්රිය දියුණු කිරීමට හොඳම අවස්ථාව. දඩය නම් හොල්ලන්න එපා (නි)

:       0       0

සිසිල් Saturday, 03 December 2016 10:05 AM

ඒකත් හොඳට වුණා කියලා හිතමුකෝ එහෙනම් (නි)

:       0       0

චින්තක Saturday, 03 December 2016 10:45 AM

ඉතාම සුබ ආරංචියක්. පුද්ගලික ප්‍රවාහන සේවය නැත්තටම නැතිවෙනවා නම් කියලා හිතෙනවා (නි)

:       0       0

අප්පුහාමි Saturday, 03 December 2016 11:41 AM

හැම වෙලාවේම ලංගම බස් රථ වල යන්න උනන්දු වන්න. (නි)

:       0       0

චමල් Saturday, 03 December 2016 01:56 PM

පුද්ගලික බස් පාඩු නැතුව දුවනවනම් ලංගමට බැරි ඇයි. ආයෝජනය කරලා ලංගම නගා හිටවන්න ඕනේ. (ර)

:       0       0

සශි Saturday, 03 December 2016 02:44 PM

මේ අයට වර්ජනය කරන්න ඉඩ දෙන්න පෞද්ගලික බස් ඕනි නෑ ලංකාවට සී.ටී.බී එක දියුණු කරන්න මේක හොදම අවස්ථාවක්. (ර)

:       0       0

විපුල Saturday, 03 December 2016 03:56 PM

මේ ආණ්ඩුව ඇවිල්ල අවුරුදු දෙකක් වෙනවා . අලුතින් බස් එකක් ලංගමට තාම දුන්නේ නැහැ . දෙන්න වැඩ පිලිවෙලකුත් නැහැ.නමුත් කෝටි ගණන් වාහන තමන්ට ගන්න කතා කරනවා. එහෙම ගත්තට කමක් නැහැ රටට වැඩ කරලා.එකත් නැහැ .(බ)

:       0       0

පාලිත Saturday, 03 December 2016 04:07 PM

හැමදාම වර්ජන කළොත් ලංගම ගොඩ නේද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 572 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4296 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1982 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8723 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1477 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 424 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site