IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බස් වර්ජනය අවසන්

වැඩ වර්ජනය කළ බස් සංගම් සිකුරාදා රාත්‍රී වර්ජනය අවසන් කළ බවත් අද උදේ 7.30ට මෛත්‍රීපාල සිරිසේන ජනපති හමුවී සාකච්ඡා කරන බවත් ජනාධිති කාර්යාල ආරංචි කියයි. වර්ජනය අවසන්කරතොත් සාකච්ඡා කිරීමට ජනපති සූදානම් බව බස්නාහිර මහ ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා වර්ජක සමිතිවලට ඊයේ රාත්‍රියේ දැනුම් දුන්නේය. ඒ අනුව ඔවුහු වර්ජනය අවසන් කළහ. බරපතල මාර්ග නීති කඩවීම් හතකට රුපියල් 25,000.00ක දඩ ගැසීමට එරෙහිව වර්ජනය ඇරඹූ බස් සංගම් කියා සිටියේ පෙර පැවති රුපියල් 550.00 දඩය මෙලෙස වැඩි කිරීම අසාධාරණ බවයි.



අදහස් (0)

බස් වර්ජනය අවසන්

විජේපාල Saturday, 03 December 2016 04:06 AM

පාලිත කේ මහත්තයෝ දැන්වත් යථාර්තයට මුහුණ දෙන්න. ඔයා ජීවත්වෙන්නේ ලංකාවෙනෙ. පුද්ගලික බස් සහමුලින්ම අයින් කරහම රස්සාවල් වලට යන මිනිස්සු යන්නේ කොහොමද? ඊයේ එක දවසට මිනිස්සු කොච්චර දුක් වින්දද. (ර)

:       0       0

අජිත් Saturday, 03 December 2016 04:13 AM

මොනව අඩු කලත් ජංගම දුරකථන කනේ ගහගෙන රථය පදවන රියදුරන්ටයි, වමිපැත්තෙන් ඉස්සර කරන්න යන රියදුරන්ටයි, තනි ඉර හෝ ඉරිදෙකම කපල ඉස්සර කරන රියදුරන්ටයි. දඩය 100000ක් වත්කලයුතුයි. එසේ කිරිමට රජයට ශක්තිය ධෙෙර්‍යය ලැබෙවා. (ර)

:       0       0

නුවන් Saturday, 03 December 2016 05:42 AM

යන්තම් හරි පාසල් අධ්‍යාපනයක් ලබා තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා මාර්ග නීති තියෙන්නේ හැමෝගෙම ජිවිත ආරක්ෂාවට කියලා. පුද්ගලික බස් ත්‍රීරෝද වලට වෙනම නීතියක් නැහැ. වැරදි විදියට මාර්ගයේ යන පදිකයින්ටත් දැඩි දඩ ගහන්න ඕනෑ දියුණු රටවල වගේ. ඒ රටවල් දියුණු වුණේ මෙවැනි නිවැරදි ක්‍රියාකලාප නිසා (නි)

:       0       0

බන්දුල Saturday, 03 December 2016 06:28 AM

දඩය නම් අඩු කරන්නම එපා. අහිංසක ජනතාවගේ ආරක්ෂාව ගැන හිතන්න. (ර)

:       0       0

ලුම්බිණි Saturday, 03 December 2016 07:27 AM

දඩය නම් අඩු කරන්න එපා. (නි)

:       0       0

ටෙෂාන් Saturday, 03 December 2016 07:34 AM

එයාලම වර්ජන කරනවා. එයාලම අවසන් කරනවා (නි)

:       0       0

චින්තා Saturday, 03 December 2016 09:36 AM

රජයේ ප්‍රවාහන සේවය කඩිනම් කළා නම් පෞද්ගලික බස් උවමනා නැහැ. දඩය නම් අඩු කරන්න එපා (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 03 December 2016 01:26 AM

මොවුන්ට ගහලා පන්නලා දාලා, බලපත්‍ර තහනම් කළයුතුයි (නි)

:       0       0

පෙරේරා Saturday, 03 December 2016 01:30 AM

බුද්ධිමත්, දුප්පත් හැඟීම් දන්නා බුද්ධිමතුන්ට රටක් ඉතා ලස්සනට පාලනය කළ හැක. සියලු සම්පත් ඇති පොහොසත්, සුඛෝපභෝගී ජිවිතයක් ගත කරන වංචාකාරී පුද්ගලයින්ට හරි නීතියක් ගෙන එන්නට නුපුළුවන. වර්තමාන ජනාධිපතිතුමා දුප්පත් මිනිසා ගැන දන්නා නිසාත්, දුප්පත්, පුංචි 3 වන ලෝකයේ රටක් වන ලංකාවට ඔබින නීතියක් ක්‍රමයක් ඔබ අපට ජනතාවට ගෙනදේවි. හෙට දින අප කව්රුත් බලාසිටිමු. (නි)

:       0       0

රත්නායක Saturday, 03 December 2016 01:35 AM

මේ එන නත්තලට, අලුත් අවුරුද්දට වාහන දඩ, බදු වෙනුවෙන් රටේ වගකිවයුත්තන් ඔබලාට හොඳ තෑග්ගක් විදිහට හිත හැදෙන වචනයක් දෙයි. (නි)

:       0       0

විජේ Saturday, 03 December 2016 01:47 AM

ජනාධිපතිතුමනි, ඔබතුමාට ගොඩක්ම පින් මේ ප්‍රශ්නය යහපත් විදියට විසඳලා මිනිසුන්ගේ ජන ජීවිතය යථා තත්වයට ගන්න. (නි)

:       0       0

විකි Saturday, 03 December 2016 01:52 AM

අපරාදෙ! බයක් සැකක් නැතිව පාරේ ගමන් කළේ එක දවසනේ. අපි සීටීබී වැඩිකරන්න කියලා වර්ජනයක් කරමුද (නි)

:       0       0

මුණසිංහ Saturday, 03 December 2016 02:02 AM

වමෙන් ඉස්සර කිරීම බරපතලම වරදක්. අනතුරු වැඩි එ් නිසයි. එ්කේ දඩය 50000/=වත් කරන්න. පාරේ නීතිය අකුරටම ඉටු කරන අය‍ට එ්කේ බලපෑමක් නැහැ. අනතුරුත් නැහැ.

:       0       0

මුණවීර Saturday, 03 December 2016 02:02 AM

වමෙන් ඉස්සර කිරීම බරපතලම වරදක්. අනතුරු වැඩි එ් නිසයි. එ්කේ දඩය 50000/=වත් කරන්න. පාරේ නීතිය අකුරටම ඉටු කරන අය‍ට එ්කේ බලපෑමක් නැහැ. නතුරුත් නැහැ. (නි)

:       0       0

පාලිත Saturday, 03 December 2016 02:12 AM

අන්තිමට කොහොමහරි දුප්පත් මගියා මහ පාරේ දුක් වින්ඳා. කාගේ හරි ඡන්ද ගොඩ වැඩි කරගන්න කරපු දේ හරි වගේ (නි)

:       0       0

පාලිත කේ Saturday, 03 December 2016 02:16 AM

මහා පාරේ අවනීතිය රජ කරවන පුද්ගලික බස් සහ මුලින්ම ලංකාවෙන් ඉවත් කරන්න ඕනෑ. රජය ප්‍රවාහන සේවය හැකිතරම් ඉක්මනින් දියුණු කරන්න ඕනෑ (නි)

:       0       0

හේමන්ත Saturday, 03 December 2016 02:17 AM

දඩය නම් අඩු කරන්න එපා. රජය ඔයතරම් බයද? (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 03 December 2016 02:22 AM

එදා යන්න බැහැ කිව්ව අය අද බයවෙලා පර්මිට් අයින් කරනවා කිවුවහම. (නි)

:       0       0

විපුල Saturday, 03 December 2016 04:28 PM

1980 ගණන් වල පෞද්ගලික බස් හදුන්වා දුන්නේ රජයට තනිවම බස් කර්මාන්තෙ කරන්න මුදල් නැති නිසා .එතකොට ලංගමය දියුණු කරන්න අද රටේ මුදල් තියෙනවද ? ගෙවුණු අවුරුදු දෙකට කිසිම අලුත් බසයක් ලංගමට දීල නැහැ . කිසිම දුම්රියක් හෝ පෙට්ටියක් ගෙන්වලා නැහැ. පාරේ පිච්චුනු විදුලි බුබුල මාරු කරන්න වත් සල්ලි නැති එකේ එකපාරට බස් 7000 විතර ගෙනෙයි කියල කට්ටියක් දවල් හීන බලනවා. (බ)

:       0       0

රංගන Saturday, 03 December 2016 03:14 AM

මේ අය එක්ක මොන සාකච්චාද? (ර)

:       0       0

අමල් Saturday, 03 December 2016 03:15 AM

දඩය නම් අඩු කරන්නම එපා.(ර)

:       0       0

නිශාන් Saturday, 03 December 2016 03:18 AM

බස් සංගම් වලට යට නොවිය යුතුය. දිනපතා පාරේ මැරෙන මිනිසුන්ට කව්ද වග කියන්නේ. විනයක් නැති නීතියට ගරු නොකරන මිනිසුන් මානව වර්ගයාටම ශාපයක්. (ර)

:       0       0

හුසේන් මොහමඩ් - රියාධ් Saturday, 03 December 2016 03:39 AM

ඔය වැරදිවලට, දඩය 15,000ක් කරලා මාස 6ක් ඇපත් නොදී හිරේ දාන්න. නැතුව මේ අය හදන්න බැහැ. වැරදිකරන්න ( මිනී මරන්න ) ලයිසන් ඉල්ලන අසාධාරණ සහ අමානුෂික ඉල්ලීමක් ඔය. (ර)

:       0       0

ලාල් Saturday, 03 December 2016 03:41 AM

වැඩිකළ දඩය අසාධාරණයි. (ර)

:       0       0

දුමින්ද Saturday, 03 December 2016 03:44 AM

මේ අයට වර්ජනය කරන්න ඉඩ දෙන්න පෞද්ගලික බස් ඕනි නෑ ලංකාවට සී.ටී.බී එක දියුණු කරන්න මේක හොදම අවස්ථාවක් (ර)

:       0       0

මහේල Saturday, 03 December 2016 03:48 AM

හොඳ විදියට ප්‍රශ්නේ විසඳුවාට ස්තුතියි (ර)

:       0       0

සෑම් Saturday, 03 December 2016 03:48 AM

දඩය රුපියල් 100000 දක්වා වැඩිකළ යුතුයි (ර)

:       0       0

රොෂාන් Saturday, 03 December 2016 03:51 AM

පාලිත ලංකාව තවම නොදියුණු අසාර්ථක රටක් වෙලා තියෙන්නේ මිනිසුන්ගේ ඔය ආකල්ප නිසා....(ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 512 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4069 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1961 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8664 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1469 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 422 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40083 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site