IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බස් වලට ගල්

කතරගම හා දෙයියන්දර සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස් දෙකකට අද අළුයම 5.30ට පමණ බේරුවලදී ගල් ගසා වීදුරු කඩා ඇතැයි බේරුවල පොලිසිය කියයි.

කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.



අදහස් (0)

බස් වලට ගල්

බමුණු Thursday, 11 July 2013 11:02 AM

["කැම් කියන කතාව ඇත්ත. තම තමන්, තම තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගන්න එකතු වෙන්න ඕනෑ. නැත්නම් අද රජයේ සේවකයින්ට වෙලා තියෙන විදියට හූල්ල හූල්ලා ඉන්න වේවි". හැමෝම ජනතාවක් විදියට වර්ජනයට සහාය දිය යුතුයි.]මොන ඉටිගෙඩියකටද බස් අයිති කරුවන්ට මහජනයා සහයෝගය දෙන්නේ. හැම අවුරුද්දේම වැල්පොලිය වගේ 10% බස් ගාස්තු වැඩිකරන්න. පාඩු ලබනවානම් මොකටද පගාව දීල බස් මාර්ග පර්මිට් ගන්නේ. බැරිනම් අකුලාගෙන යන්න CTB බස් දමාවි. (දී)

:       0       0

කුසල් Thursday, 11 July 2013 03:03 PM

බස් ගාස්තු වැඩි කරන්න එපා. බස් හිමියන්ට සහන දෙන්න. දැන් ඉතින් බස් ගැමුණුට අපිත් නෑ. (අ)

:       0       0

ලලිත්-එස් එල් Thursday, 11 July 2013 11:54 AM

පේනවනේ මහත්වරුනේ එකට කල බීලා එකම පාරේ දුවල වැඩ කරපු අයම රුපියල් සත ලාබ ප්‍රයෝජන නිසා තමන්ගේම සගයන්ටත් ගල් ගහන හැටි. කෝ මිනිස්කම ?? යාළුකම ?? (දී)

:       0       0

ආකාෂ් Thursday, 11 July 2013 08:10 AM

කවුද? බේරුවල ඉන්නෙ නම් මුස්ලිම් මිනිස්සු තමයි (නි)

:       0       0

තාරක Thursday, 11 July 2013 11:58 AM

මෝඩ වැඩ

:       0       0

තිලක් Thursday, 11 July 2013 11:58 AM

සුරංග එකතු වෙන්න කෑම් සමග,තනියක් නැහැනේ ඔයාලගේ බස් ටික හොද පෙනෙන තැනකින් ප්‍රදර්සනයට නවත්වල දෙන්න සටනක් අනෙක් අය වෙනුවෙන්.

:       0       0

කැමි Thursday, 11 July 2013 08:21 AM

බේරැවල ජනතාව මෙම කැපකිරිම කරන්නේ රටේ බස් කර්මාන්තයේ යෙදෙන සමස්ත අය වෙනුවෙන් (නි)

:       0       0

සුදීර Thursday, 11 July 2013 08:33 AM

'කැම්' කියල මෙතන නම ලියලා තියෙන්නෙ මට පෙනෙන විදිහට අර ගැමුණු කියන එක්කෙනා වෙන්ඩ ඕනෑ. මොකද එයාට තමයි ඔය වගෙ අදහස් තියෙන්නෙ. (නි)

:       0       0

නීරෝ Thursday, 11 July 2013 04:35 PM

ආකාශ,පිටබෙද්දර ජයා,ඔය දෙන්නට මොලයක් කියන දෙයක් නැහැ වගේ. බේරුවල මිනිස්සු(මුස්ලිම්). ඇයි මේවාට සපෝර්ට් කරන්න ඕනෑ? (නි)

:       0       0

මොහමඩ් Thursday, 11 July 2013 12:23 PM

ආකාශ්, පිටබැද්දර ජයා දෙන්නම ජාතිවාදියෝ (නි)

:       0       0

සුරංග Thursday, 11 July 2013 09:03 AM

කැම් කියන කතාව ඇත්ත. තම තමන්, තම තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගන්න එකතු වෙන්න ඕනෑ. නැත්නම් අද රජයේ සේවකයින්ට වෙලා තියෙන විදියට හූල්ල හූල්ලා ඉන්න වේවි. හැමෝම ජනතාවක් විදියට වර්ජනයට සහාය දිය යුතුයි. (නි)

:       0       0

නිහාල් Thursday, 11 July 2013 09:04 AM

තව මදි. ඔහොම යෝ. ගැමුණුට ගෙදර යන්ද වෙයි. බස් ගාස්තු වැඩි කරන්න එපා. ජනතාවට බොහොම අමාරුයි (නි)

:       0       0

චාමික Thursday, 11 July 2013 09:05 AM

කැම්, ගල් ගහල ද කැපකිරීම් කරන්නේ ? එහෙනම් අපිත් ඔයාගේ ගෙදර කැප කරලා දෙන්නද ? (නි)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 11 July 2013 09:11 AM

මොකද, ෂරියා බේරුවලට ඇවිත්ද ? (නි)

:       0       0

රෝහන Thursday, 11 July 2013 09:24 AM

ඒ බස් දෙකේ අය දන්නවා දුවන්නේ නැතිව ෆිනෑන්ස් ගෙවන්න බැරි බව. එයාලා රෑට වැඩ කරන්නෙත් නැහැ. ඉස්සර ලංගම විතරක් කාලේ මහා රෑටත් බස් තිබුන දැන් මගියාට දෙවියන් ගේම පිහිටයි.(ස)

:       0       0

රන්ජිත් සිල්වා Thursday, 11 July 2013 09:26 AM

ඔබ කරන්නේ කුමක්ද, එය ඔබට ලැබේවි. ගල් ගැසුවොත් ගල් ගසාවි. මල් පිදුවොත් මල් පුදාවී. කාලය විසදුම් දෙවි. බලන් ඉන්නකෝ. (ස)

:       0       0

ලංකා Thursday, 11 July 2013 09:47 AM

අසරණ මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් බස් ගැමුණු කල වර්ජනය අසාර්ථක මට්ටමක පවතී අද දින බොහෝ මාර්ගවල බස් රථ ධාවනය විය. ඉතා සුළු මාර්ග කිහිපයක් පමණක් බස් රථ අඩුවක් පවතින. එමෙන්ම බස් රථ වර්ජනයට සම්බන්ද නොවූ අනෙක් බස් සංගම් කෙරෙහිද මගී ජනතාවගේ විශ්වාසයක් නොමැත මොකද ඔවුන්ද පෙනී සිටින්නේ බස් ගාස්තු ඉහල දැමිය යුතු මතයේය . නියමිත දිනට පඩි ලබාදී අවශතා සම්පුර්ණ කල ලංගම සේවාව විඩිමත් කලේනම් මෙවැනි බස් රථ මුදලාලිලාගේ පාට් බලාසිටීමට රජයට සිදු නොවේ. නමුත් එය කොතරම් දුරට බලදාරින් තේරුම් ගනීවිද යන්න සැක සහිතය. පුද්ගලික බස් රථ මෙවැනි වර්ජන කරන අවසාන අවස්ථාව මෙය නොවන බව මතක තබාගතයුතුය . ලබන වසරේද මෙවැනි ඉරණමකට මගී ජනතාවට මුහුණ දීමට සිදුවීම අරුමයක් නොවේ.(අ)

:       0       0

හේරත් Thursday, 11 July 2013 06:12 PM

ගල් ගැහුවට වීදුරු බිඳෙන්නේ නැහැනේ. බෝතල් අඩි නම් පෑගෙනවලු. (නි)

:       0       0

රෝදේ මාස්ටර් Thursday, 11 July 2013 10:11 AM

බස් කාරයෝ මිනිස්සු ගැනත් හිතනවානම් අපි එයාලට සහය දුන්නට කමක් නැ.මුන් අවම ටිකට් එක රු 100 කරන්නද ඇහුවොත් එපා කියිද කැමි (දී)

:       0       0

ඉරෝෂ් Thursday, 11 July 2013 02:11 PM

බස්කාරයන්ට සපෝට් එක දෙන්න පුළුවන් එයාලා හොද මිනිස්සු නම්. එයාලා මිනිස්සු ගැන හිතනවා නම් අවම ගාස්තුව 100 කරලා දෙන්නම් කිවුවොත් එපා කියයිද? (නි)

:       0       0

මාරසිංහ Thursday, 11 July 2013 10:47 AM

ආණ්ඩුව පළාත් සබා ඡන්දෙන් පස්සෙත් බස් ගාස්තු වැඩි නොකර ඉන්නවද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 393 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2205 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1625 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 698 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 608 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 706 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37707 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24856 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site