ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය තීරණය කළ බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
ලබන 06 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පෞද්ගලික බස්හිමියන්ගේ හමුවට සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහභාගි නොවන බවද ඒ මහතා කීය.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බස් සංගමේ මෛත්‍රීට
දුශාන් Thursday, 04 December 2014 10:50 AM
ගමනාගමනය ගැන පස්සේ කතා කරමු. ඊට වඩා ලොකු කර්තව්‍යක් තියෙනවා මෙතන දැන් කරන්න. (ර)
නිශාන්ත Thursday, 04 December 2014 11:41 AM
ජනතාවට හරියට ආදරය කරන කට්ටියක් නේ. හැබැයි අපරාදේ කියන්න බැහැ තමන්ට ගැලපෙනම තැනම තෝර ගත්තා.(දිල්)
දොන් Thursday, 04 December 2014 09:16 AM
කව්රු ජනාධිපති උනත් ගැමුණු දිනුම්. මිනිහා තමයි ලංකාවේ ගමනාගමනය කෑවෙ සහ තවමත් කන්නේ. (නදී)
කල්පගේ Thursday, 04 December 2014 09:32 AM
එල . (ස)
කටුගස්තොට Thursday, 04 December 2014 09:32 AM
බස්වල පෝස්ටර් ගහන්න නම් එපා හොඳේ. මෛත්‍රී මහත්තයා ඒවට කැමති නැහැ (නදී)
කෝසල Thursday, 04 December 2014 09:35 AM
දැන් හරියට බය වෙලා වගේ නේද? හරියට ඉන්නවා නම් මොනවට බය වෙන්නද ? (නදී)
නිර්මාල් Thursday, 04 December 2014 09:41 AM
බොහොම හොඳ තීරණයක් ජය වේවා (නදී)
සෑම් Thursday, 04 December 2014 09:53 AM
ගුටි කකා කඩේ යන්නේ මොන මෝඩයද? (නදී)
සම්පත් Thursday, 04 December 2014 10:11 AM
මෙතුමාගේ ඇවතුම්, පැවතුම් හැටියට කොහොමත් මෙතුමා ඉන්න ඕන ඒ පැත්තෙනේ!(හේ)
ප්‍රියංගිකා Thursday, 04 December 2014 10:11 AM
නටවන්න පුළුවන් කියලා හිතුන නිසා වෙන්න ඇති.(හේ)
සනත් Thursday, 04 December 2014 10:12 AM
හොඳයි. හොඳයි. 9 වැනිදාට හැංගිච්ච තැන අපි ඇවිත් හොයා ගන්නම්කො.(හේ)
සිල්වා Thursday, 04 December 2014 10:31 AM
හොද තීරණයක් අරන් තියෙන්නේ ! (නදී)
හේෂාන් Thursday, 04 December 2014 10:36 AM
දේශපාලනයට කඩේ යන්නේ නැතුව පෞද්ගලික බස් සේවාව හොදට කරනවා නම් ඉවරයිනේ. (නදී)
සමන්ත Thursday, 04 December 2014 10:39 AM
ජය වේවා.(හේ)
රොබින් Thursday, 04 December 2014 10:42 AM
අන්තිමට කරපු බස් වර්ජනයේදී බස් හිමියෝ කීදෙනෙක් මොහුගේ වර්ජනයට සහභාගී වුනාද කියලා තවම මතකයි.(හේ)