නව සමසමාජ පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයිනට ගම්පහ තේරිම්භාර නිලධාරයා මනාප අංක නිකුත් කළේය.
මෙම නම් අතර ව්‍යාජ නම් 15 ක් ද ඇතැයි කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ පැමිණිලි කැර ඇත.
ලයිස්තුවේ සියලු දෙනාටම මනාප අංක නිකුත් කැර ඇත.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බාහුගේ අපේක්ෂකයන්ටත් මනාප අංක
සත්‍යයා Tuesday, 11 February 2014 10:52 PM
ව්‍යාජ නම් වලින් ආවත් ඇත්ත නම් වලින් ආවත් රටේ ඉරණම වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඕව ගැන නොසොයා ඉන්න තරමට හොඳයි.(නදී)
සමන්ති Wednesday, 12 February 2014 06:09 AM
මෙම පාටියේ සාමාජිකයන් ගම්පහ ඉන්නේ ටිකදෙනයි . ඒකත් අතේ ඇඟිලි ගානට. බාහු මහත්තයෝ දන්න ඉන්ජිනේරු අංශයේ වැඩක් කලානම් හොඳයි නේද ? (ත)
නඩරාජා Wednesday, 12 February 2014 09:40 AM
බාහු මහතාගේ හොර වැඩ පේනවා නේද? (නදී)