IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


බෙහෙත් ගන්න ඇවිල්ලා වෙච්ච දෙයක්

අතිකාල හා දීමනා ඉහළ දමන ලෙස ද, හෙදියන් බඳවා ගැනීමේ නව පටිපාටිය ද වෙනස් කරන ලෙස ඉල්ලමින් රජයේ හෙද නිලධරයන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් රටපුරා රෝහල්හි හෙදියෝ පිරිසක් අද වැඩ වරූහ. සමස්ත ලංකා හෙද සංගමය මේ වර්ජනය කරයි. දඹුල්ල රෝහලේ ලෙඩුන් ඊට එරෙහිව වීදි බැසීමට සූදානම් වෙද්දී රෝහල් වෛද්‍යවරුන් ඇතුළු සෙසු සේවකයන්ගේ මැදිහත්වීමෙන් එය සිදු නොවීය. අම්පාර රෝහලේ ද හෙද වර්ජනය පැවතියත් පත්‍රකාරවලට බලපෑමක් නොවූ බව දැනගන්නට ඇත.



අදහස් (0)

බෙහෙත් ගන්න ඇවිල්ලා වෙච්ච දෙයක්

හිල්මි Friday, 16 November 2012 01:53 AM

බමුණුගම හරි මම හිතන්නේ. (නි)

:       0       0

රෝහණ Thursday, 15 November 2012 12:08 PM

හැම ප්‍රශ්නයක්ම වෙන්නේ රජයේ සේවයට සම්බන්ධ අයට තමයි. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 15 November 2012 12:15 PM

ආසියාවේ හොදම සෞඛ්‍ය සේවයක් හා සෞඛ්‍ය අමාත්‍යංශයක් තියෙන රට ලංකාවලු..!(නු)

:       0       0

ප්‍රසන්න Thursday, 15 November 2012 04:52 PM

මොනවා වුණත් අසරණ රෝගීන්ගේ ජීවිත ඇපයට අරගෙන උද්ඝෝෂණ කරන එක මහා පවුකාර වැඩක්. ලෙඩ්ඩුත් මේවට එරෙහිවෙලා උද්ඝෝෂණය කළා නම් හරි. එතකොට මුළු ලෝකෙම බලාගනීවී ලංකාවේ නර්ස් නොනලගෙයි දොස්තර මහතුන්ගෙයි තරම. බලධාරිනුත් මේ වගේ ගැටළු සොයලා බලලා පිළියම් යොදනවා නම් හොදයි. (නි)

:       0       0

දම්මි Friday, 16 November 2012 07:03 AM

ඇමතිවරු මීට වැඩිය සැළකිළිමත් වියයුතුයි නේද? (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 15 November 2012 12:16 PM

ජීවිත සටන ජය ගන්නට අත දෙන්න මරුවා එනව අසරණ අප ගෙන යන්න (ස)

:       0       0

චින්තක Thursday, 15 November 2012 12:20 PM

මේ ප්‍රශ්නෙදි නම් ඒ අය කියන දේ සාධාරණයි. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 15 November 2012 12:50 PM

මෙතන කිසිම සාධාරණයක් නැහැ. අසනීප මිනිසුන්ට යන්න තියෙන්නේ එක තැනයි. ඒ තමයි ඉස්පිරිතාලේ. එකේ වැඩ කරන මිනිස්සු හැම දෙකටම වර්ජන කරනවා නම් මොකද්ද සාධාරනේ? (ස)

:       0       0

bamuna Thursday, 15 November 2012 12:46 PM

Goyam battantawa nursela karala api vindanawa neda. munwa nawatha goyam hitawanna yawamu.

:       0       0

බමුණුගම Thursday, 15 November 2012 01:04 PM

නර්ස් කෙල්ලෝ ටික ගමට ආවම ගහන්නයි තියෙන්නේ (ස)

:       0       0

සිල්වා Thursday, 15 November 2012 12:59 PM

අවාසනාව

:       0       0

ලලිත් - කටාර් Thursday, 15 November 2012 01:16 PM

කිසිම රටක කිසිම නායකයෙකුට බැහැ හැම ප්‍රශ්නයක්ම විසදන්න. අනේ මන්දා? කවුද වැරදි? (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 15 November 2012 01:00 PM

අනේ ඉතිං හැමදාමත් හැම තැනමත් දුප්පත් අහිංසක මිනිසුන්ටම තමා ඔක්කොම. අ‍පේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩිවෙලාද මන්දා? හිතුවොත් ස්ට්‍රයික් හිතුවොත් වැඩ! මේ ප්‍රශ්නය හෙද හෙදියන්ට විසඳන්න දුන්නා නම් වැඩේ අහවරයි. රජයක් අමාත්‍යාංශයක් අවශ්‍යම නැහැ. තම තමන්ගේ හිතුමනාපෙට වැඩකරන්න ඉඩදුන්නා නම් ඔක්කොම පුරස්න ඉවරයි..... (නි)

:       0       0

ලලිත් - කටාර් Thursday, 15 November 2012 01:01 PM

බමුණුගමට මොකක්හරි ප්‍රශ්නයක් වෙලා වගෙයි නර්ස් කෙනෙක්ගෙන්. (නි)

:       0       0

රොහාන් Thursday, 15 November 2012 01:05 PM

බමුණුගම ඔහේ නම් මෝඩයෙක්. ඒ අය කියන දේ සාධාරණයි. ඉස්පිරිතාලේට ගිහින් බලන්න නර්ස්ලා මොනතරමී සේවය කරනවාද කියලා. (නි)

:       0       0

මහේෂ් Thursday, 15 November 2012 06:48 PM

රාජ්‍ය සේවයට යමෙක් ඇතුලු වෙනවා නම්, තමන්ට වැටුප් ලැබෙන්නේ මහජන මුදලින් යැයි පළමුව සිතට ගත යුතුයි. (නි)

:       0       0

මුතු Thursday, 15 November 2012 02:05 PM

නෝනා මගේ නර්ස් නෝනා ඔබ සිහි වෙනවා නිතර දෙවේලේ.......නෝනා මගේ නස් නෝනා අසරණ ලෙඩිඩු ඉන්නේ ඉස්පිරිතාලේ (ස)

:       0       0

බණ්ඩාර Thursday, 15 November 2012 02:52 PM

කවුද දන්නෙ නැහැ ඔය වර්ජනයට නායකත්වය දෙන්නේ? (නි)

:       0       0

තරු Thursday, 15 November 2012 03:17 PM

මොනවද මේ ප්‍රශ්න වලට අපේ වගකිවයුත්තන් දෙන උත්තර? (නි)

:       0       0

අචිනි Saturday, 17 November 2012 02:48 PM

අසරණ මිනිස්සු තමයි දුක් විදින්නේ

:       0       0

වරුණ Thursday, 15 November 2012 03:44 PM

ලොකු ලොකු කට්ටිය පොඩි අසනීපයටත් රට යනවා. දුප්පතා පෝළිම් වල වේළෙනවා. මේවා කාට කියන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 652 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1054 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 78 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 748 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 337 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1006 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39483 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site