රත්මලාන පුද්ගලික බෙහෙත් ගබඩාවේ යලිත් දුම් දමන බවට අසල්වැසියන් කල පැමිනිල්ලකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙහිවල ගල්කකිස්ස මහ නගරසභාවේද සහයෝගයෙන් වතුර ගසා දුම් ගැසීම නතර කලහ.
රජයේ රස පරිකෂකද අද එහි පැමිනියේය
මෙම බෙහෙත් ගබඩාව උසාවි නියෝගයකින් සීල් තැබූ බවත් එයින් මහජන පීඩාවක් නොවන ආකාරයට රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැස්වීමේදී තීරණයක් ගන්නා බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසති.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බෙහෙත් ගබඩාවේ දුම යලි නිවයි.
ටෙෂාන් Saturday, 08 October 2016 04:50 PM
මේක ගැන නම් පුළුල් පරීක්ෂණයක් අවශ්‍යයි (නි)
සත්‍යයා Saturday, 08 October 2016 10:32 PM
මේකත් හරියට මහින්දගේ රත්නපුරේ රැස්වීම වගේ. ආයෙත් දුම් දමන්නේ හරියට නිව්ව නැති නිසා. ගින්දර නැති වුණත් දුම් දාන කාලයක් මේක. (නි)
ටෙෂාන් Saturday, 08 October 2016 11:32 PM
මොකක්ද මේ අවසානයක් නැති ගිනිගැනීම? (නි)
දහම් Sunday, 09 October 2016 03:02 AM
මොකක්ද මේ.(හේ)
රගීත් Sunday, 09 October 2016 04:18 AM
නිසි ප්‍රමිතියක් නෑ වගේ.(හේ)