IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


බෙහෙත් සමාගම පෙරහර සත්කාරයේ

ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් සමාගම මහනුවර මෙවර ඇසළ පෙරහර සමයේ දස වැනි වතාවටත් වන්දනා සේවය පැනඩෝල් ප‍්‍රථමාධාර සේවා සැලැසීය. ශ්‍රීපාද, මඩු නල්ලූර්, අනුරාධපුරයේ, තන්තිරිමලේ හා මිහින්තලේ පොසොන් පිංකම සමයේද මෙවැනි ප‍්‍රථමාධාර කණ්ඩායම් නොමිලයේ සේවය කරන බව සමාගම කියයි.



අදහස් (0)

බෙහෙත් සමාගම පෙරහර සත්කාරයේ

මාරසිංහ Thursday, 02 August 2012 06:16 PM

මේවා ආණ්ඩුවෙන් බදු සහන ගන්න කරන වැඩනෙ..!! (නු)

:       0       0

රංජනී Thursday, 02 August 2012 06:17 PM

මේවා කළාම බදු නොගෙවා ඉන්න පුළුවං..(නු)

:       0       0

කුරේ නාවලගේ ජූඩ් ‍යොහාන් Thursday, 02 August 2012 07:00 PM

කපිල, මාරසිංහ ඔයාලට කොයි වැඩෙත් වැරදියට පේන්නෙ..!! (නු)

:       0       0

අමිල කටුනායක Thursday, 02 August 2012 03:00 PM

මේවා අගය කළ යුතු දේවල්...!!(නු)

:       0       0

සුජිත් Thursday, 02 August 2012 02:58 PM

පත්තර වල දන්නා වටින පුවත් පිංචක්...!!(නු)

:       0       0

ස්ලික් Thursday, 02 August 2012 11:51 PM

මාරසිංහ, රංජනී වෙත, මෙම සමාගම මේවා නොකර බදු ගෙව්වාය කියලා කියමුකෝ. ඒ බදු සල්ලි යොදවලා රජය මෙහෙම දෙයක් කරයිද ? (නි)

:       0       0

කපිල... Thursday, 02 August 2012 03:30 PM

ශත 25 ට ලබා ගත හැකි පැරසෙටමෝල් පෙත්ත රු.2,50 ට අපට විකිනෙන්නේ මේ නිසානේ.. මෙහෙම කලා කියල පාඩුවක් නෑ. (නු)

:       0       0

ෂෙරිෆ් Thursday, 02 August 2012 04:01 PM

මෙම උතුම් ක්‍රියාවට එම සමාගමට ස්තුති පුදකරන්නෙමු..!!(නු)

:       0       0

ප්‍රවීන් - මැනිලා Friday, 03 August 2012 09:13 AM

ලංකාවේ සමාගම් කොච්චර නම් තියෙනවාද? ඒත් මෙහෙම දෙයක් කරන්න කාටවත්ම හිතුණේ නෑනේ. ඒ නිසා මෙම ක්‍රියාව අගය කළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 885 1

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවකුගේ නිවසේ තිබූ මස් තොගයක් සිය බාරයට


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 1041 2

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 1216 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 709 2

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 1508 4

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 2282 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 523 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1492 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site