IMG-LOGO

2025 පෙබරවාරි මස 04 වන අඟහරුවාදා


බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි

(නිමල කොඩිතුවක්කු)

මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

මෙම ක්‍රියාවලියෙන් රටට විශාල හානියක් වු බවත් බදු ආදායම අහිමි වීම මෙන්ම කිසිදු පරික්ෂාවට ලක් නොවු අවදානම් සහිත භාණ්ඩ පාරිභෝගිකයට නිදහස් වී ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය.

ආයුධ, රත්‍රං, මත්ද්‍රව්‍ය හා බාල බෙහෙත් බහලුම්වල නොමැති බවට රජය ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක කාර්යාලයේදී වරායේ සමගි වෘත්තීය සමිති සාමාජිකයන් සමග පැවැති හමුවකදී ඔහු මේ බව කීවේය.

මෙම බහලුම්වල වගකීම ගෙන නිදහස් කළ බව රජය පැවසුවත් ඒවායේ නීත්‍යානුකුල දේවල් නොමැති යැයි පැවසිමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 



අදහස් (8)

බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි

යෝගා Saturday, 01 February 2025 07:22 AM

විපක්ෂ නායකගෙ කට යන්තම් ඇරිලා. ඔය වගේම හාල් ප්‍රශ්නය ගැන කතා කරන්න බැරි රත්නගේ කෝටි පනහ කටේ හිරවෙලා නිසාද?

:       3       32

JanakaSunday, 02 February 2025 07:41 PM

මම ඒත් බැලුවා "හොල්මන්ද පෝල්" ට මොකද වුනේ කියලා. අම්මේ ඇති යාන්තං පරක්කු වෙලා හරි ආවා. පහුගිය ටිකේ හරිම පාලුවෙන් හිටියේ විනෝද සමය බලන්න නැතුව. තැන්කියු ඔයා නැවත ආවාට. එහෙනම් ඔන්න මම ඔයාගේ අලි මන්තරෙන්ම පටන් ගත්තා හොඳේ.. "අලම්තර කයිෆු පාලරබ්බුක විහසා විල්ෆ්‍රී ". හා දැන් ඔයා මොනවා හරි කියන්න. අපි බලාගෙන ඉන්නවා...

:       1       5

සෙනෙවිරත්න Saturday, 01 February 2025 12:06 PM

ඔන්න වැලක් අහුවෙලා, සේරටම පස්සේ කට ඇරලා, මේක ගැන වගකිය යුතු සේරම කරුණු පැහැදිලි කළා. ඉස්සරහට තියෙන්නේ විපක්ෂයේ කවුරුහරි වරායේ කන්ටේනර් නිදහස් කරන තැන වාඩිකරලා තියන්න තමයි. අර රවි කරුණානායකලා වාහන නිදහස් කළා... බදු නැතිවම තමුන් කැබිනට් එකේ ඉන්න කාලේ, ඔය උනන්දුව තිබුණා නම් සදහටම විපක්ෂයේ ඉන්න වෙන්නේ නැහැ.

:       13       28

seneSunday, 02 February 2025 04:03 PM

කතාව ඇත්ත නේ ? ඇයි ඒවායේ තිබුණු දේ සහ අයිතිකරුවන් හෙලි නොකරන්නේ, කාතාව වෙනත් පැත්තකට හරවන්න එපා . ජෙප්පෝ පචයට හරි දක්ශයෝ.

:       4       3

ජයනාත් Saturday, 01 February 2025 12:08 PM

දැන් ඔය කාරණය එළිකරපු අයම කිව්වා නේද ඔය කියන තරම් දෙයක් නැහැ කියලා.

:       11       22

Willows Drive Saturday, 01 February 2025 01:18 PM

දැන් ඉතින් ඔච්චර තමයි...

:       5       19

ගමේ එකාලා Saturday, 01 February 2025 05:10 PM

මහින්දයාගේ කාලේ කුඩු ජොනියා, අගමැතියා, කරපු දේවල් ගැන ප්‍රශ්න කරන්න ඔය තරම් ගැම්මක් තිබුනේ නෑ නේ?

:       8       19

chinthaka Monday, 03 February 2025 10:59 AM

අන්න ඔයාගේ පියාණෝගේ තවත් බිල්ලක් ගැන කියැවෙන චිත්‍රපටියක් ඇවිල්ලා තියෙනවා... ගිහින් බලන්න.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලංකාව ක්ලීන් කරන්න ජපානෙන් ලොකු තෑග්ගක්
2025 පෙබරවාරි මස 03 925 0

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක්


පුනරුද යුගයේ සාමූහික ඇරැඹුමට එක්වන්න
2025 පෙබරවාරි මස 03 347 0

පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව ස්ථාවරව ඉදිරියට යමින් සිටින බව ජනාධිපත


පරාටේ සැර බාල කරන්න කමිටුවක්
2025 පෙබරවාරි මස 03 301 0

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් ලබාදීම සඳහා උපදේශක කමිටුවක්


ආහාර ද්‍රව්‍ය ටොන් 1,623ක් ගබඩාවල නරක් වෙලා
2025 පෙබරවාරි මස 03 354 0

ආහාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රටපුරා ගබඩාවල ඇති ආහාර ද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 1,623 ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ


බන්ධනාගාර රැඳවියන් 285ක් හෙට නිදහස්
2025 පෙබරවාරි මස 03 194 0

77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් 285 ක් හෙට (4) නිදහස් ලබන බවත් එම රැඳවියන් අතරට පිරිමි රැඳවියන් 279ක් සහ කාන්තා රැඳවි


බ්ලූමැන්ඩල් බහලුම් අංගන විවෘත කරයි
2025 පෙබරවාරි මස 03 1824 0

කොළඹ වරායේ බහාලුම් තදබදයට විසඳුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කළ බ්ලුමැන්ඩල් පරිශ්‍රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 78 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 739 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 730 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site