IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බිළිඳියක දමා ගිහින්

කොළඹ දුම්රිය ස්ථානය අසළ දමාගොස් සිටි පස් මස් වියැති බිළිඳියක රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි. රෝහල් අධ්‍යක්ෂ රත්නසිරි හේවගේ මහතා  පවසන්නේ මෙම දරුවා අතවරයකට ලක්ව ඇතැයි සැකයක් පවතින බවයි.



අදහස් (0)

බිළිඳියක දමා ගිහින්

ලංකාසිරි Saturday, 22 June 2013 05:23 PM

අනේ ජයසිංහ දරුවෝ වදන්නේ දෙන්නෙක් එක්කයි . නමුත් හදනකොට හදන්න වෙන්නේ තනියමයි. එකනේ ප්‍රශ්නේ (අ)

:       0       0

අබේසිංහ Saturday, 22 June 2013 06:59 PM

දරුවෝ මරන්නේ නැතිව මෙහෙම හරි තියල යන එක හොඳයි . එසේ හදන්න බැරි දරුවන් භාර ගන්න සංවිධානයක් කවුරුහරි හදනවනම් ඉතා ප්‍රයෝජනවත් වනවා. ළමයි නැති අය කෙතරම් ඉන්නවද ළමයි අරන් හදා ගන්න. මෙය අවංකව කලොත් හුඟක් අය උදව් කරාවී.(අ)

:       0       0

රූපවතී Saturday, 22 June 2013 07:07 PM

අනේ දෙවියනේ මටනම් මේකට මොකුත්ම ලියන්න හිත එකලස් කරගන්න බැහැ...? සුසුමක් හෙලනවා හැර ...? අම්ම කෙනෙක් කොහොමද ..තම දරුපටියව මහමග දමල යන්නේ ...? දැනට ගොඩාක් කල් අපි අපේ ලන්කදීපෙන් දැක්ක එක්තරා රටක නිවසක් ගිනි අරන්, ගිනිනිවන රථයෙන් ඇවිත් ගින්න නිවන අතරේ එම නිවසේ උන් බල්ලිය තම පැටව්න් ටික කටින් ඩැහැගෙන එක එකා ගෙනත් ගිනිනිවන රථයට දැමු ආකාරය, එම බැල්ලිය අපි හැමගේ හදවත්, වලට කියා පෑවේ මොකද්ද අම්මගේ සෙනෙහස නෙමේද මිනිස්සුනේ ....?ඇයි මෙහෙම කරන්නේ ...??? මම අපේ රජයෙන් ඉල්ලා සිටින්නේ , මෙම කාන්තාව හොයා දරුවාව ඇයටම බාරදී . කාන්තා සහ ළමා කාර්යාංශයෙන් නිතර සොයා බැලීම සහ දරුවාගේ අවශ්‍ය වියදම් සදහා රජය මවට වියදම් සැපයීමයි....? එතුලින් අපරාධ අඩුවෙනවා සේම, දරුවන්ගේ ආරක්ෂාවත් ඔවුන්ට මවගේ සෙනෙහසත් යම් සයකින් ඔවුන්ට ලැබෙනවා (අ)

:       0       0

රන්ජනී ලන්ඩන් Sunday, 23 June 2013 10:25 AM

වාසනාවන්ත දරුවෙක්. ජීවිතේ බේරුනා.මේ දරුවාගේ අම්මට යකඩ හිතක් තියෙන්න ඇත්තේ. මාස පහක දරුවෙකුගේ අම්මා කෙනෙකුට දෙතනේ කිරි මොන තරම්ද? (නි)

:       0       0

චන්දි Saturday, 22 June 2013 11:56 PM

රුපවති කියන්න වගේ මේකට ලියන්න හිත එකලස් කරගන්න බැහැ. මේ පුංචි දරුවට සියලු දෙවියෝ පිහිට වේවා ! (නි)

:       0       0

අනුර පනාගොඩ Saturday, 22 June 2013 03:26 PM

අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ අනේ කරුණාකරලා මේ තරම් උතුම් වචන වලට අගෞරව වෙන වැඩ කරන්න එපා.(ස)

:       0       0

ජයිසිංහ Saturday, 22 June 2013 03:32 PM

මේ සතියට දෙවැනි පුවත ලිදේ පැනීම ගැනුන් මැරීම දැන් පටන් අරන් වාගේ මේ වැඩේ දරුවන් වදන්න පුලුවනම් හදන්න බැරි මොකද? (ස)

:       0       0

දම්මික පෙරේරා Sunday, 23 June 2013 03:13 AM

මෙවැනි දේවල් සිදු වන්නේ සමාජයේ තියෙන වැරදී නිසා. තරුණ කාලයේ ඇතිවන අසම්මත ප්‍රේම සම්බන්දතා දුර දිග ගොස් කාන්තාවට දරුවෙකු ලැබුනම ඇයට සමාජයට මුහුණ දීමට තිබෙන නොහැකියාවත් , ආර්ථික ප්‍රශ්නත් නිසා ඇතිවන ප්‍රතිපල. නීතියෙන් විවාහ නොවූ කාන්තාවකට දරුවකු ලැබුනම මුළු සමාජයම එම කාන්තාව දෙස බලන්නේ වපර ඇසකිනි. ඇයව සමාජයෙන් කොන් කර පහත් තත්වයකට ඇද දමා විනශ කර දමන ක්‍රමයක් තියෙන්නේ (නි)

:       0       0

ජ.හේරත් Saturday, 22 June 2013 04:27 PM

දරුවෝ උපදින්නේ එයාලගේ ඕනෑකමට නෙවෙයි , අම්ම තාත්තගේ ඕනෑකමටනේ , එහෙමනම් අම්ම තාත්තට වගකීමක් වගේම යුතුකමකුත් තියෙනවා දරුවෝ වැදුව වගේම හදන්නත් , ඒ නිසා කරුණාකරලා මේ දරුවාගේ අම්ම තාත්ත හොයල නැවත එයාලටම මේ දරුවා බාරදෙන්න ඊටවඩා දඬුවමක් ඕනේ නැහැ නේද ?(ස)

:       0       0

චන්දා Saturday, 22 June 2013 05:02 PM

රටක සමාජ ආර්ථික හා ගුණ ධර්ම වර්ධනය නොකර මෙවැනි අඩුපාඩු නතර කරන්න අමාරුයි. ඒ අම්මා තාත්තා අසරණයි , පංච මහා බලවතුන් නිහඩයි සග වෙද ගුරු කම්කරු පාලක (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1783 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2195 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2911 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1281 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 275 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site