IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බිළිඳා පනස් දහසකට විකුණන්න ගිහින්

දින හයක් වයසැති දරුවකු විකිණීමට උත්සාහගත් බව කියන මවුපිය යුවළක් හා තැරැව්කරුවෙක් පුත්තලම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. තම තුන්වැනි දරුවා විකුණා රුපියල් පනස්දාහක් ඉල්ලූ නමුත් සන්තෝසමක් ලෙස ලැබුණේ රුපියල් පන්දාහක් බවත් එම යුවළ පොලිසියට කියා ඇත.



අදහස් (0)

බිළිඳා පනස් දහසකට විකුණන්න ගිහින්

සිසිර Tuesday, 17 July 2012 01:33 PM

පුදුම දෙමාපියන්.....

:       0       0

ගොඩකවෙල අසංක Wednesday, 18 July 2012 07:26 AM

මේවගේ පපාතරයින්ට නීතියෙන් උපරිම දඩුවම් දෙන්න ඕනේ පපාතරයින්ගේ දරුවකුගේ ජිවිත කොඉතරම් අහිංසකද

:       0       0

සුදු පුන්ච Wednesday, 18 July 2012 02:14 PM

දෙමුපියෝ මැරුණ ළමයෙක් වටින්නේ රුපියල් 50 000 ක් ද දෙඉයනේ .........

:       0       0

punsiri karunasena Tuesday, 17 July 2012 02:23 PM

මේ වගේ දෙමව්පියෝ ප්‍රසිද්ධියේ ගල් ගහලා මරන්න ඕනේ

:       0       0

රුවන් Tuesday, 17 July 2012 01:50 PM

දරුවන් නොමරා මෙහෙම කර එක හොඳයි එක අතකට . නමුත් මෙය නීත්‍යානුකූලව කරානම් තවත් හොඳයි....

:       0       0

රුවන් Tuesday, 17 July 2012 02:28 PM

දරුවන්ව මරන්නෙ නැතිව මෙහෙම දෙයක් හරි කරනවානම් හොදයි.. නැත්නම් මෙය නීතිය අනුව කළානම් වඩාත් හොදයි..

:       0       0

ප්‍රියා Tuesday, 17 July 2012 02:06 PM

මොනවද මේ රටට වෙලා තියෙන්නේ.....

:       0       0

රොෂාන් කොඩිකාර Tuesday, 17 July 2012 02:54 PM

හදාගන්න බැරිව කැලේට විසි කරන්නෙ නැතිව ගගක මුහුදක දාන්නෙ නැතිව මෙහෙම දෙයක් කරන එක‍ හොදයි..

:       0       0

පුංචා Tuesday, 17 July 2012 03:03 PM

අපේ මධු අක්කට දුන්නනම් මොකද නැත්නම් සුභාශිනීට දුන්නනම් මොකද වෙන්නෙ..? හොදට බලාගන්නවානෙ..

:       0       0

ගොනා Tuesday, 17 July 2012 08:21 PM

රැවන්. අමරා අයිරංගනි ඒ අදහසම තමයි මාත්දරන්නෙ

:       0       0

මනෝජ් විතාරණ , රෝමය​ Tuesday, 17 July 2012 02:34 PM

නූගත් අධ්‍යාපනය,රටේ අර්ථික තත්වය කියන හේතූන් මෙවැනි සිදුවීම් වලට බලපානවා , දෙයක් සිදූ උනාට පස්සෙ කරන්න ඕනි එයට හේතු සාධක හොයල ආයෙත් එවැනි දේ නොවන්න කටයුතු කරන එකයි,අපේ අය කරන්නේ බනින එක විතරයි,

:       0       0

ලලිත් Tuesday, 17 July 2012 02:34 PM

රුව්න් හරියටම හරි... මේක සෑම අවුරැද්දකම විය යුතු නැහැ

:       0       0

පෙරේරා Tuesday, 17 July 2012 03:24 PM

මම රුවන් හා රොශාන් සමග එකඟයි....

:       0       0

පිලිපීනෝ Tuesday, 17 July 2012 03:34 PM

කන්න දෙන්න බැරිනම් , බලා ගන්න බැරිනම් මොන එහෙකටද හදා ගත්තේ ?..

:       0       0

සුභාෂිණී Tuesday, 17 July 2012 03:46 PM

රැවන් රොෂාන් ඔයාලගේ අදහස් හරි.. පුංචො මට තුන්දෙනෙක් ඉන්නවා.. තව එක ළමයෙක් නඩත්තු කරන්න බැරි මට්ටමකයි ඉන්නෙ.. ඒත් දරැවො නැතිව දුකින් ඉන්න අය කොච්චර ඉන්නවාද? පුංචා මා ගැන තියපු විශ්වාසයට නම් ස්තුතියි..!!

:       0       0

එස්.කේ. Tuesday, 17 July 2012 03:49 PM

මේ ගැන හිතන්න තිබ්බෙ මාස 9කට ‍පෙරනෙ.. එහෙමනම් මේ කරදර කිසි දෙයක් නැහැනෙ..

:       0       0

අමරා අයිරංගනී Tuesday, 17 July 2012 03:55 PM

නොමරා හදාගන්න දීපු එකනම් හොදයි.. එත් නීතියක් තියෙනවා...

:       0       0

සජී Tuesday, 17 July 2012 03:17 PM

වැඩ වැරදුනු දවස තමයි ඔය....

:       0       0

අමිල කටුනායක Tuesday, 17 July 2012 04:20 PM

විකුණන්න..

:       0       0

අමිල කටුනායක Tuesday, 17 July 2012 04:24 PM

අහු උනේ ඒ බබාගෙ වාසනවට, කවුද දන්නෙ ඒ ගත්ත කෙනා බබාලට මොනවා කරයිද කියලා...

:       0       0

සේනානායක Tuesday, 17 July 2012 03:48 PM

අනේ පිලිපීනෝ ඒ මනුස්සයෝ දෙන්නත් හැගීම් දැනීම් ඇති මනුස්සයොනේ.....

:       0       0

මධූ Tuesday, 17 July 2012 03:58 PM

පුංචද දරුවගේ තාත්තා‍‍‍‍.....මට සැකයි‍‍...

:       0       0

රසිත Thursday, 19 July 2012 02:29 AM

පුත්තලමේ පොලිසිය නිදි නැහැ ?..

:       0       0

ගාලු කොල්ලා Tuesday, 17 July 2012 04:45 PM

මේවා මිහිපිට වෙන්න පුලුවන් දේවල්ද? තමන්ගේ ලෙයින් මසින් හැදුණු දරුවාට කොහොමද මිළක් නියම කරන්නේ?

:       0       0

මදූ Tuesday, 17 July 2012 04:46 PM

පුංචට බැරිද ළමයව අරන් හදාගන්න...මම නඩත්තු කරන්නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1680 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 792 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1013 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 615 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 495 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26036 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site