IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බළපිටිය ධීවරයෝ 10ක් රෝහලේ

බළපිටියෙන් මුහුදු ගොස් ධීවර යාත්‍රා කැඩීමෙන් මුදුදේ අතරමංවූ 11 දෙනකු  බළපිටිය රෝහලට ඇතුළත් කර ඉන් එක් අයකු මියගිය බවත් රෝහල කියයි.

(ඡායාරූප ජනත් ද සිල්වා)

 



අදහස් (0)

බළපිටිය ධීවරයෝ 10ක් රෝහලේ

සෂික Saturday, 08 June 2013 05:13 PM

ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුවට වියදම් කරන සල්ලි අපරාදෙ. කිසිම වැඩක් නැ. කවදාවත්ම කියන දෙයක් වෙන්නෙ නෑ.(නදී)

:       0       0

අනුරාධ. Saturday, 08 June 2013 05:53 PM

බලන්න විපතකදී අපේ රටේ උදවියගේ එකමුතුව. (නි)

:       0       0

කුමාර Saturday, 08 June 2013 06:32 PM

සෞම්‍යා, වැස්ස වලාහක දෙවියන්ට අපි කොහොමද දඬුවම් කරන්නේ? (නි)

:       0       0

අනුෂ්කා Saturday, 08 June 2013 06:51 PM

දිට්ට ධම්ම වේදනීය කර්මය. අහිංසක සතුන් ගේ ජීවිතය නැතිකරන්නට මෙලොවදීත් එලොවදීත් විපාක විදීමට සිදුවේ. සියලු සත්වයෝ දුකින් මිදේවා!(නදී)

:       0       0

අරුණ Saturday, 08 June 2013 06:50 PM

කාලගුනේ ආයෙත් ජාතියෙන් සමාව ගන්න.(නදී)

:       0       0

අරුණ Saturday, 08 June 2013 06:53 PM

කාලගුනේ අයෙත් ජාතියෙන් සමාව ගන්න.(නදී)

:       0       0

ටෙනිසන් Saturday, 08 June 2013 07:10 PM

අපේ කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පෙර දැනුම් දීමක් කලාද? අනේ මන්දා නැතිවෙන්නේ වටිනා ජීවිත. අනාත වෙන්නේ දරු පවුල් කාල ගුණ දෙපාර්තන්තුව තවත් සුදු අලියෙක්ද? විෂයභාර ඇමතිතුමනි කරුණාකර රටට ඇත්ත හෙළිකරන්න.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 08 June 2013 07:09 PM

තමන්ගේ දිවියද නොතකා අනුන්ගේ විපතකදී කිසි දෙයක් අපේක්ෂා නොකර උදව් කළ සියලු දෙනාට බොහෝ පින් ලැබේවා!(නදී)

:       0       0

චින්තක Saturday, 08 June 2013 09:43 PM

පව් අහිංසක මිනිස්සු සියලු දෙනාම දෙවියන් ආරක්ෂා කරන්න ඕනේ.(නදී)

:       0       0

දමිත් Saturday, 08 June 2013 09:47 PM

මේ වගේ විපත් වලදි තමයී අපේ මිනිස්සුන්ගේ මනුස්සකම පේන්නේ.(නදී)

:       0       0

ක්‍රිෂ් Saturday, 08 June 2013 01:51 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතරතුර මීට වඩා විමසිලිමත් විය යුතු බව මතක් කරමි‍. (ස)

:       0       0

කෙවින් Saturday, 08 June 2013 02:17 PM

ලංකාවේ කාලගුණ දෙපාර්තුමේන්තුවට වියදන් කරන කෝටි ගණන් සල්ලි නිකන් අපරාදේ නේද? නිකන් සුදු අලියෙක් විතරයි.(ත)

:       0       0

නාමලී Saturday, 08 June 2013 02:33 PM

අනේ පව්....(ස)

:       0       0

පැතුම් -ජයන්තිපුර Saturday, 08 June 2013 02:39 PM

අපේ කාලගුණ වාර්තා කෝ? (ත)

:       0       0

සාගර Saturday, 08 June 2013 02:42 PM

නාවික හමුදාවෙන් උදව් ලබාගන්න බැරිද ? (ස)

:       0       0

සෞම්‍යා Saturday, 08 June 2013 03:03 PM

මේ මිනිස් ජිවිත එක්කද මේ සෙල්ලම් කරන්නේ. මේවට වගකිව යුත්තන් සොයා දැඩි දඩුවම් දෙන්න. අසරණ මිනිස්සුන්ගේ දරු පවුල් සදා අනාතයි නේද. (ස)

:       0       0

චමිල Saturday, 08 June 2013 03:19 PM

වහින දවස්වලදි වත් මුහුදු රස්සාවට නොගිහින් ඉන්න අනිත් අයවත් ටිකක් කල්පනාකාරි වෙන්න. නැත්නම් තවත් දරු පවුල් අනාත වෙනවා නේද ? කණගාටුයි. ජීවත් වෙන්නත් ඕන. රස්සාව කරන්නත් ඕන.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 181 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 737 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 498 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3173 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1759 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site