ත්‍රිරෝද රියැදුරාට බළලුන් සොයාගැනීමට නොහැකි විය. ඔහු හඳුනන ප්‍රාදේශීය දේශපාලනඥයෝ දෙදෙනෙක් ද එතැනට ආහ. එවැනි වැඩ තවත් නොකරන බවට ඔහු ගැමියන්ගෙන් සමාව ගත්තේය. පොලිසියට අවුත් ලියවිලි බාරගන්නැයි එහි ආ පොලිසිය ඔහුට දැන්වීය. ත්‍රිරොද රියට හළං ගසා ගැනීම ඔහුට ඊළඟට මුහුණ දීමට සිදු වූ ගැටළුව විය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
බළලුන් සොයාගන්න බැරි වේ
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 02 May 2013 11:56 PM
අහිංසක සත්තූ. බණ්ඩාරගම හඳුන්වැන්න ගමේ ගැමියන්ට අනේක වාරයක් තූති. (නි)
අරුණ සෞදි Friday, 03 May 2013 12:00 AM
මේ ලිපියේ කොටසක් අඩුයිද?( නු)
බන්දුල Friday, 03 May 2013 12:37 AM
හරියට නිකන් තුන් තේරවිල්ලක් වගේ (නි)
චන්ද්‍ර Friday, 03 May 2013 02:45 AM
අනේ බළලෝ!! ( නු)
ශ්‍රී Friday, 03 May 2013 03:53 AM
අපිත් ඉතින් උඩ පැන පැන තලන්නේ අපේ පන්තියේම අයව විතරයි (නි)
ලංකාසිරි Friday, 03 May 2013 02:08 PM
අපේ රටේ බලු බළල් ප්රශ්නය ඉතාම උග්‍රයි. සතුන්ගේ පාලනයක් නොමැතිකමින් උන් පාරවල් වල දුක්විඳිනවා. නැත්නම් අකාලයේ මැරෙනවා. ජලබීතිකා වැනි භයානක රෝග වලට මිනිසාද ගොදුරුවෙනවා. මේවා රජයේ මනා පරිපාලනයක් නොමැතිකමින් සිදුවෙන දේවල්. අපේ රටවල් කවදා හැදෙයිද? මගේ ගෙදරත් පාරේ දමා ගිය සතුන් ඇති කළා. ඒ ගැන දැනගෙන මිනිස්සු වුවමනාවෙන් අපේ ගෙදරට පුසන් ගෙනත් දැම්මා. අවසානේ පූසන් 30ක් පමණ වුනා. උන්ට ආහාර වලට වඩා වැඩි වියදමක් ගියේ දොස්තර ගාස්තු වලටයි. (නි)
කමල් Thursday, 02 May 2013 04:36 PM
මෙයා බලලුන් ගෙනිහින් මරා දමයි. ඒ නිසා මාස තුනකට වරක් පොලීසියට ගිහින් බළලුන් පෙන්නන්න කියන්න. නැත්නම් හදාගන්න දුන්න අයගෙන් ලිපියක් ගේන්න කියලා උසාවි දාලා හරි නියෝගයක් ගන්න බලන්න. මෙහෙම වැඩ කරන අය ගොඩක් ලංකාවේ ඉන්නවා. මතක හිතෙන දෙයක් කරන්න ඕනෑ. ගොඩක් හොදයි ගම්වාසීන් (නි)
පෙරේරා Thursday, 02 May 2013 04:42 PM
මොකද්ද මේ අගක් මුලක් නැති ප්‍රවෘත්තිය..!( නු)
නෆ්හාන් Friday, 03 May 2013 08:07 AM
දුන් දඬුවම කෙසේවෙතත් නොයෙකුත් අවස්ථාවන්හි ඔහු යෙදු සූක්ෂම ක්‍රියාවන් එක්තරා කෝණයකින් බැලුකල ඔහු බුද්ධිමතෙකි. ඔහු ත්‍රීරෝද පැදවීම අප රටේ පාඨකයින්ට ප්රහේලිකාවකි (නි)
ගාමිණී සිරි Thursday, 02 May 2013 04:48 PM
හොඳ වෙලාවට දේශපාලන බලවතුන් දෙදෙනෙක්ම ඉදිරිපත් වුණේ. පිට ගෙදරක බැළලියක් දුප්පත් රියැදුරාගේ ගෙදර පැටව් ගහපුහම ඔහු කොහොමද ඔවුන් රැකබලා ගන්නේ. මැති ඇමතිවරුන්ගේ, ප්‍රාදේශිය සභා සභාපතිලගේ ප්‍රතිපාදන වලින් ගමේ විහාරාදිපති හිමි සමග සාකච්චා කරලා වැඩි වියදමක් නොකර බලු , බලල් අනථාගාර දෙකක් ගමේ ඉදිකරනවා නම් ලොකු පිනක්. ජල භීතිකා රෝගය වළකාලීම සම්බන්ධව රජයේ අනුග්රහයද ලැබෙනු නොඅනුමානයි. ජාත්‍යන්තර ගෞරවයටද පාත්රවේවි. (නි)
අමරසින්ග්හේ Thursday, 02 May 2013 05:00 PM
මොකක්ද මේ පුවතේ තේරුම? හොරකමක්ද? බළල්ලු මරන්න ගියාද?( නු)
අංජන Friday, 03 May 2013 08:40 AM
අනේ මන්ද (දී)
ජයන්ත. Thursday, 02 May 2013 05:17 PM
මේ කියන්නේ මොකාක්ද .( නු)
අනුර Thursday, 02 May 2013 05:25 PM
ත්‍රී විලර් එක ගිනි තියන්න තිබුනේ නොසන්ඩාල වැඩ කරනවට (නි)
ලංකා Thursday, 02 May 2013 05:30 PM
බළලුන්ට ආදරේ මිනිහෙක්, ගෙනැල්ල තියෙන පෙට්ටියෙන්ම ඒක පේනවා. හැබයි බළලා පැටවු ගැහුවේ මිනිහගේ වුවමනාවට නෙමේනේ. ඉතින් මිනිහා පැටවු විසිකරනවා ඇරෙන්න කන්නද? (නි)
කමල් Thursday, 02 May 2013 05:38 PM
මොකද්ද කියල තියෙන භාෂාව ( නු)
සුපුල් Thursday, 02 May 2013 06:19 PM
මටත් ළඟදී මේ දේම කරන්න වුණා. ගෙදර හැදුනු පුස් පැටියෙක් නොවෙයි. හිටි අඩියේම ගෙදරට ආපු එකෙක්. මොන තරම් එලෙව්වත් ආපහු ආවා. මට කුඩා දරුවෙක් ඉන්නවා, ඒ දරුවා සත්ව ලෝම වලට ආසාත්මිකයි. ඒ නිසා ගෙදර සුරතල් සතුන් ඇති කරන්නෙත් නැහැ. ඒ මදිවට ඌ ගැහැණු සතෙක්. මට වෙන විසඳුමක් තිබුනේ නැහැ පෙට්ටියක දාලා ආරාමයක් ලඟින් තියලා එන එක මිසක්. හොඳටම දන්නවා එතන සිල් මෑණියෝ සතුන්ට ආදරයෙන් සළකන බව. පාන්දර 3.30ට ගිහින් දැම්මේ කවුරුවත් දකියි කියන හොර හිතට. (නි)
සදුන් Thursday, 02 May 2013 07:25 PM
මේ මොන බළල් කතාවක්ද? (නි)
නසාර් Thursday, 02 May 2013 07:30 PM
තව දුරටත් කරුණාකර පැහැදිලි කිරීමක් කරන්න බලන්න. (නි)
ජය Thursday, 02 May 2013 08:03 PM
සුපුල් හරියටම හරි. ඔය ප්‍රශ්නයට මුහුන දුන්න කෙනෙක් විතරයි දන්නේ (නි)
මනෝජ් Thursday, 02 May 2013 09:19 PM
මේ කට්ටියද මේ රියදුරාව අල්ලගෙන තියෙන්නේ? (නි)
චන්දු Thursday, 02 May 2013 11:08 PM
මේක ලියලා තියෙන විදියට තේරුම් ගන්න අමාරුයි..!( නු)