පූසකුගේ අයිතිය ඉල්ලා මහනුවර කාන්තාවෝ දෙදෙනෙක් පොලිසි ගියහ. ගෙයක් කුලියට ගෙන සිටි කාන්තාවක වෙනත් ගෙයකට ගොස් පුසා රැගෙන යාමට ආ අවස්ථාවේ තවත් කාන්තාවක සමග ආරවුලක් හටගෙන ඇත. පූසා තමාගේ යැයි එම කාන්තාව පවසා තිබේ. ගෙය කුලිය ගත් කත ළඟ තිබූ බළල් ලොම් පොලිසියට ඉදිරිපත් කරමින් පූසාගේ අයිතිය තමා සතු යැයි කියා සිටියාය.
පූසා පේරාදෙණිය සත්ව රෝහලට ඇතුළත් කළ පොලිසිය පශු වෛද්‍ය අශෝක දංගොල්ල මහතා ලවා පූසාගේ ලොම් පරික්ෂණයක් කිරිමට යයි.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බළල් ප්‍රශ්නයක් දුරදිග යයි
රාමන් Sunday, 22 March 2015 05:44 AM
අනේ ලස්සන පූස් පැටියා! දෙන්න හිතෙනවා හාද්දක් (නි)
සම්පත් Sunday, 22 March 2015 06:26 AM
කාන්තාවන් පූසන්ට හරිම ආදරෙයි. ඒකනේ මේ! (නි)
ඉෂාර Sunday, 22 March 2015 06:32 AM
පූසා රාජසන්තක නම් කරන්න එපා (නි)
ශාන්ති Saturday, 21 March 2015 03:31 PM
දැන් පුසා ඉන්නේ කොහේද අසරණ සතා (නදී)
විජය Saturday, 21 March 2015 04:23 PM
ප්‍රශ්නයක් ඇති කරගත්තා උනත් මේ දෙන්නගෙම ළඟ මනුස්සකම් තියෙනවා. තමන් ආදරය කරන සතෙක් වෙනුවෙන් සටන් කරනවා.(නදී)
කිසාම් Saturday, 21 March 2015 05:57 PM
පූසට කියන්න දෙන්නගෙම ඩී.එන්.ඒ ටෙස්ට් එකක් ගන්න කියලා(නදී)
පිටබැද්දර ජයා Saturday, 21 March 2015 11:22 PM
හුණුවටයක් ඇඳලා පරික්ෂාවක් කරමු එහෙනම් (නි)
දිල්හානි Saturday, 21 March 2015 11:57 PM
පිස්සු මිනිස්සු. රටේ වෙන ප්‍රශ්න නැත්නම් හොඳයි ලොම් පරීක්ෂා කර කර පූස් ප්‍රශ්න විසඳන්න. (නි)
ඇසළ Sunday, 22 March 2015 03:01 AM
පුසාගේ ප්රශ්නය හරිම භයානකයි. ගැහැණු බොරුවට රණ්ඩු වෙනවා. (නි)
ඉසුරන්දි Sunday, 22 March 2015 03:55 AM
මේ ගැණු මනුස්සයෝ දෙන්නව පසු වෛද්‍ය පරීක්ෂණයකට භාජයන කළොත් නරකද අර අහිංසක සතාට පාඩුවේ ඉන්න දීලා (බ)
රංග Sunday, 22 March 2015 04:53 AM
පූසාගේ අයිතිය නිවස දමා ගිය තනැත්තියට අයිති විය යුතුයි. පැහැදිලිවම ඇය දමා ගොස් ඇත්තේ ඒ සමග රැගෙන යා නොහැකි නිසායි. (බ)
සුජානි පෙරේරා Sunday, 22 March 2015 05:00 AM
මොකද්ද මේ පූස් ප්රශ්නය (දිල්)
ශාන් ඩුබායි Sunday, 22 March 2015 05:28 AM
සුජානි, සිංහල දන්නවනේද? කියවල බලන්නකෝ මොකක්ද ප්‍රශ්නේ කියලා. (බ)