IMG-LOGO

2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා


බ්‍රසීලයේ ගිනි අවි-උණ්ඩ සමඟ අයෙක් මාට්ටු

( සුමිත් පොතුපිටිය )

බ්‍රසීලයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ  උණ්ඩ පහක් සමග "පොල්වත්තේ ජනක" නැමැති සැකකරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .

පානදුර , මෝදරවිල නිවාස සංකීර්ණය අසල සිදුකල වැටලීමකදී ස්වයංක්‍රීය ගිනි අවිය සහ  උණ්ඩ පහක් සන්තකයේ තබාගෙන සිටී සැකකරු  අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මීට පෙර හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් විවිධ අධිකරණවලින් චෝදනා ලබා සිටින 31 හැවිරිදි වියේ පසුවන මොරටුව මුරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වැටලීමට එක්වූ නිළධාරියෙක් කීය.



අදහස් (0)

බ්‍රසීලයේ ගිනි අවි-උණ්ඩ සමඟ අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ආචාර්ය හුටපටය: සභාලේඛන ලොක්කා හෙට සීඅයිඩියට
2025 ජනවාරි මස 14 155 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම ස


මැතිසබේ ලොක්කෙක් ඇමැති කාමරයක පදිංචි වෙලා
2025 ජනවාරි මස 13 596 0

පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇ


අයිස් කිලෝ 4ක් සමඟ අයෙක් අත්අඩංගුවට
2025 ජනවාරි මස 13 256 0

අයිස් මත්දුව්‍ය කිලෝ හතරහමාරක් සහ හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් පුද්ගලයෙකු නවගමුව කොරතොට වැලිහිද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි


ජනපති චීනය බලා පිටත්ව යයි
2025 ජනවාරි මස 13 577 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව් දින නිල සංචාරයක් සදහා චීනය බලා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (13) දින රාත්‍රී පිටත්ව ගියේය .


තල් ලොක්කාගේ ‘ගින්න’ අතේ පත්තු වෙයි
2025 ජනවාරි මස 13 1533 0

තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානියකු එම මණ්ඩලයේ කොළඹ කාර්යාලයේ අැති තමන්ට එරෙහි මූල්‍ය වංචා චෝදනාවලට අදාල ලිපිගොනු රැසක් යාපනයට ගෙන ගොස් පුළුස්සා දැමීම


’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල සහය
2025 ජනවාරි මස 13 519 0

’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසිමේ වැඩසටහනක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 177 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 539 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 289 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site