IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


බ්‍රිතාන්‍යය ඉන්දියාව යටත් කරගෙන ඩොලර් බිලියන 64820ක් කොල්ල කාලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාව එක්සත් රාජධානියේ යටත් විජිතයක්ව පැවැති 1765 - 1900 කාලය අතරතුරදී ඇමෙරිකානු ඩොලර් බිලියන 64820  ක මුදලක් එක්සත් රාජධානිය ඉන්දියාවෙන් කොල්ල කා ඇතැයි ඔක්ස්ෆෑම් රාජ්‍ය නොවන සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ

ඉන් ඩොලර් බිලියන 33800  එක්සත් රාජධානියේ සිටින සියයට 10 ක්වූ ධනවත් පැළැන්තියට ගොස් ඇති බව ද එම  සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

ගෝලීය අසමානතා පිළිබඳව ඔක්ස්ෆෑම් සංවිධානය වාර්ෂිකව නිකුත්කරන මෙම වාර්තාව ලෝක ආර්ථික සංසදයේ පළමු රැස්වීම පවත්වනු ලබන දිනයේදී නිකුත් කරනු ලබයි.

ඔක්ස්ෆෑම් යනු අයුක්තිය සහ දුගීභාවය නැති කිරීම සඳහා අසමානතාව ලෝකයෙන් තුරන් කිරීමට සටන් කරන එක්සත් රාජධානිය පදනම්කර ගත් රාජ්‍ය නොවන සංවිධානයකි.

 



අදහස් (3)

බ්‍රිතාන්‍යය ඉන්දියාව යටත් කරගෙන ඩොලර් බිලියන 64820ක් කොල්ල කාලා

Sudesh aruna shantha Wednesday, 22 January 2025 04:18 AM

ලංකාවෙන් කොච්චර අරන් ගිහින් ද

:       0       2

Palitha Wednesday, 22 January 2025 06:08 AM

ලංකාවෙන් කොල්ලා කපුවා ගැන හොයලා නැද්ද

:       0       2

අවුරුදු 210ක සාපය Wednesday, 22 January 2025 09:26 AM

ඔහොම තමයි ඕකුන් දියුණු වුනේ. ලංකාවෙනුත් ගෙනියපු මැණික්, තේ, රබර් වල වටිනාකම කොච්චරක්ද? අන්තිමට තාමත් අපේ රටවල් වල ඉගෙන ගත්තු මිනිස්සු ටිකත් නිකන්ම රට පටවනව. අපේ රටේ දේශීය දැනුම් පද්ධති විනාශ කරලා, ඇල වේලි, ගොවිතැන් හරක බාන විතරක් නෙමේ, පිරිමි දහස් ගානක් මරල දැම්මා. පොඩි දරුවො උඩ දාලා කඩු තුඩ ඇල්ලුවා. ඒ අස්සේ ලංකාවෙ හරක් සෙට් එකක් බිහි වෙලා ඉන්නවා සාපෙ පටන් ගත්තේ අවුරුදු 76ක ඉඳන් කියලා. නෑ, සාපෙ පටන් ගත්තේ අවුරුදු 210කට කලින් ඉඳලා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කොස් ගසට නැගී සිසුවා විදුලි සැර වැදී මරුට
2025 ජනවාරි මස 22 1 0

විශ්‍රාමික විදුහල්පතිවරයෙකුට අයත් මකුලෑව ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ සිටුවා තිබෙන කොස් ගසක අතු කැපිමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙකු විදුලි සැර වැදිමෙන්


අර්චුනාගෙන් මෝසක්
2025 ජනවාරි මස 22 51 0

පොලිසියේ රාජකාරිය බාධා කළැයි කියන සිද්ධියකට චෝදනා ලබ සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අද පෙරවරුවේ අනුරාධපුර අ


කුරින්වර්කනි පාලමට ඩොලර් මිලියන 10.5 ක්
2025 ජනවාරි මස 22 245 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්වර්කනි පාලමේ ඉදි


ජල සෞඛ්‍ය ගිවිසුමකට කැබිනට් අනුමැතිය
2025 ජනවාරි මස 22 139 0

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වරාය බටහිර බහලු පර්යන්තයේ උපදේශන කොන්ත්‍රාත්තුවක් පිරිනමයි
2025 ජනවාරි මස 22 324 0

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහාළු පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කො


විද්‍යා තාක්ෂණ ඇමැති මහාචාර්ය පදවිය ඉවත් කරගනියි
2025 ජනවාරි මස 22 1543 3

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 452 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 619 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 342 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site