(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බාර් පර්මිට් ලයිස්තුව අද හවසට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුගිය සමයේ අයුතු ලෙස බාර් පර්මිට් ලබාගත් අය සම්බන්ධයෙන් කටයුතු කරන්නැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් මහතා සිය කතාවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.
සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.
රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.
යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අැගේ මව, පි
ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝ
අඩු ආදායම් ලාභීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ආදායම පෙන්වා බදු නිදහස හිමිකරගන්නා තෙක් බැංකු පොලියෙන් අය කරන සියයට 10 ක බද්ද නැවත ජනතාවට දීමේ ක්
ශ්‍රී ලංකාව හැඩය ඇති දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල මැණික් ව්‍යාපාරිකයෙක් අද( 26) පැවසුවේය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
බාර් පර්මිට් ගත්තු ලැයිස්තුව අද සවස පාර්ලිමේන්තුවට
බකල ජයා Wednesday, 04 December 2024 11:32 AM
ලංකාවට නිදහස ගන්න අමද්‍යප ව්‍යාපාරය ලොකු වැඩ කොටසක් කෙරුවා. ඒකෙ මුල්පෙලේ නායකයන්ගෙ පවුල් බොහෝමයක් ධනවතුන් උනේ රේන්ද ව්‍යාපාරයෙන්. ඉතින් මේ බාර් පර්මිට් වැඩේ අරක්කු නිදහසේම කොටසක්. අදටත් සමහර ආගම්වලට අරක්කු, සූදු අනුග්‍රහය ලැබෙනවා.
fairoos Wednesday, 04 December 2024 12:38 PM
පුළුවන් නම් ඒවා අහෝසි කරන්න...
nanda Wednesday, 04 December 2024 01:38 PM
ඕවා අවලංගු කරනවා කියලා නේද කිව්වේ. ඕවා ඉදිරිපත් නොකරත් කමක් නැහැ. ඕවා අවලංගු කළොත් ඒ ඇති...
sk Wednesday, 04 December 2024 01:44 PM
ඒවා ගත්තු ගොඩක් අය අද පාර්ලිමේන්තුවේ නැතිව ඇති...
Kazi Shajahan Wednesday, 04 December 2024 03:43 PM
ඔය ලිස්ට් එක අද දෙන්නේ නැහැ... කැට තියලා කියන්නේ...!
mage rataThursday, 05 December 2024 02:54 AM
අන්න දීලා, දැන් මොකද කියන්නේ...?