(නිමල කොඩිතුවක්කු)
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
ඒ අනුව බිත්තරයක මිල රුපියල් 28 ත් 30 ත් අතර මිලකට අළෙවි වන බව වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කරයි.
සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 650ත් 675ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගික ජනතාව පෙන්වා දෙයි.
බිත්තර නිශ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම බිත්තර මිල පහල යාමට හේතුවී ඇතැයිද බිත්තර නිශ්පාදකයින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බිත්තර මිළ පහළට
රම්බොඩ Tuesday, 24 September 2024 02:09 PM
කිකිල්යෝ හිටි ගමන් බිත්තර දෙක දෙක දාන්න අරගෙන එකපාර. සාමාන්‍ය දැනුමක්.තියෙන කෙනෙකුටත් තේරෙනවනෙ මොකද්ද වෙන්නේ කියලා. මේවා තමයි රටේ ප්‍රශ්න .කොහොම වුණත් ගාණ අඩුවුණු එක හොඳයි .
anuranga Tuesday, 24 September 2024 02:24 PM
හොරා කාලා ඇති වෙලාද? හොරා කන්න බය වෙලාද
Edward Tuesday, 24 September 2024 03:16 PM
බොහොමයක් නගරවල කොළපාට නාම පුවරු සහිත සුපිපි කඩවල තියෙන්නේ වාර්තාවේ කියන මිලට තමයි සමහර විට ඒවා ගම් බිත්තර වලටත් වඩා මිල වෙන්නේ ඒවා රත්තරන් බිත්තර නිසා වෙන්නෙ ඇති
casmir Tuesday, 24 September 2024 03:26 PM
ත්‍රිරෝද රථ සහ පෞද්ගලික බස් මාෆියාව ගැන කුමක් කිව හැකිද, ඔවුන් මුදල් සහ කාලය ලෙස අහිංසක මිනිසුන්ගෙන් කොපමණ මුදලක් උරා බොනවාද?
ඇන්ඩ්රු සෙබඩවිල Tuesday, 24 September 2024 03:28 PM
දැක්කද අපේ ජනාධිපති සහෝදරයාගේ වැඩ! කිකිලියොත් බය වුණා.