IMG-LOGO

2024 දෙසැම්බර් මස 23 වන සඳුදා


බිලිදියක පාලම යට දමා ගිය සිද්ධියට අයෙක් සැකපිට

 

(ගයාන් සූරියආරච්චි)

රෙදි කැබැල්ලකින් ඔතා මාර්ගයේ දමාගොස් තිබූ  දින 2ක් පමණ වන බිලිඳියක දෙමටගොඩ  පොලිසිය විසින් සොයාගෙන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධියට සැකපිට පුද්ගලයකු අද (22) අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

දෙමටගොඩ කනිජතෙල් නීතිගත සංස්ථාව අසල අතුරුමාර්ගක් අසල කිසියම් පුද්ගලයකු විසින් රෙදි කැබැල්ලකින් ඔතා බිලිදියක දමාගොස් ඇති බවට දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් එම බිලිදා වහාම බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණි.

කෙසේ වෙතත් එම බිලිදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ අතර සී.සී.ටී.වී දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකකටයුතු පුද්ගලයකු අද (22) දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

 



අදහස් (0)

බිලිදියක පාලම යට දමා ගිය සිද්ධියට අයෙක් සැකපිට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉහළ මහලයේ වැටත් කඩාගෙන සිසුවා බිමට වැටිලා
2024 දෙසැම්බර් මස 22 616 0

බදුල්ල නගරයේ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ දෙවන මහලේ ආරක්ෂිත යකඩ පැති වැටක් කඩා ගෙන සිසුවකු‍ෙ බිමට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ


පුංචි ඡන්දෙට නීතියෙන් බාධාවක්
2024 දෙසැම්බර් මස 22 600 0

පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නීතිමය බාධාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


රට හදන ගමනට මාධ්‍යත් එක්කර ගන්නවා
2024 දෙසැම්බර් මස 22 260 0

මෙරට තරුණයින් සමඟ එක්ව නව මාධ්‍යකරණයක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවැසීය.


කසුන් සිද්ධියට පොලිසියේ තිදෙනකුට මාරුවිම්
2024 දෙසැම්බර් මස 22 680 0

ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු තිදෙ


අංකුර සාහිත්‍යවේදී ජයග්‍රහකයන් ලංකාදීපයෙන් හෙට
2024 දෙසැම්බර් මස 22 164 0

අංකුර සාහිත්‍ය වේදීන් ඇගැයුණු ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ ජයග්‍රහයකින් 247 දෙනකුට පදක්කම් සහ සහතික පිරිනැමීය.


උත්සව සමයේ පාරේ යන්නේ මෙහෙමයි
2024 දෙසැම්බර් මස 22 737 0

උත්සව සමයේ බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 51 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 33 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 158 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site