IMG-LOGO

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා


බුලත්කොහුපිටියේ කන්දක් නාය යයි

(උදුගොඩ  වාර්තාකරු )

බුලත්කොහුපිට්ය ප්‍රදේශයට ඊයේ  පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උඩපොත ඉහළගම ප්‍රදේශයේ කන්දක් නාය යෑමකට ලක්විය.

මෙම නාය යෑමෙන් උඩපොත ඉහළගම ගම්මානයට යන මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇත.

මේ වන ව්ට ගම්වාසීහු එක්ව යුහුසුළුව එම පස් කන්ද ඉවත් කරමින් සිටිති.

උඩපොත ඉහලගම ප්‍රදේශයේ මීට වසර පහළොවකට පමණ ඉහතදී නාය ගිය බවත් එම නාය යෑමේ අවධානම හේතුවෙන් පවුල් රැසක් එම ප්‍රදේශයෙන් ඉවත් කල බවත් ගම්මු කියති.

මෙම නාය ගිය කන්දට ඉහලින් තවත් අවධානම් සහිත ව්ශාල කළුගලක් තිබෙන බවත් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ගම්වාසීහු ඉල්ලා සිටිති.

 



අදහස් (0)

බුලත්කොහුපිටියේ කන්දක් නාය යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිරිතලේ පියානෝව දිග හැරෙයි
2025 ජනවාරි මස 02 53 0

පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ රැසක ජලය වාන් දැමීමට පටන්ගෙන ඇත.


පොලිසිය නැති නිසා මත් සැකකරු නිදහස් කරයි
2025 ජනවාරි මස 02 94 0

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය සැකකරුවෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා පසන


’’ වසරේ ශ්‍රී ලාංකිකයා’’ නන්දලාල්
2025 ජනවාරි මස 02 291 1

මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන ’’එල්.එම්.ඩී’’ සඟරාව 2024 වසර සඳහා ’’ වසරේ ශ්‍රී ලාංකිකයා’’ ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ


ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක්
2025 ජනවාරි මස 02 249 0

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ


මොරටුව වෛද්‍ය සිසුන්ට මහාචාර්ය ඒකකයක්
2025 ජනවාරි මස 02 178 1

මොරටුව වෛද්‍ය සිසුන්ට අවශ්‍යය සායනික පුහුණුව ලබා දීම සඳහා කලුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකයක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ති


ජේ.ආර්.පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි
2025 ජනවාරි මස 02 372 1

දේශපාලඥයෙක් මෙන්ම දේශපාලන විචාරකයෙකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා අද (2) අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 368 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 191 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 172 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site