IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


භික්ෂූන්ට මහේස්ත්‍රාත් බුදු මග පෙන්නයි

බුද්ධ ප්‍රත්‍රයන් බුදුන් දෙසූ ධර්මය අනුව සමාජ  ආරවුල් ඇති නොකර සමාජය එකමුතු කරමින් මහජනතාවට හෝ නරක කියා දිය යුතු යැයි නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා පැෂන් බග් නඩුවේ සැකකරුවන් නිදහස් කරමින් කියා සිටියේය.

බුද්ධ පුත්‍රයන් හැමවිටම බුදුන් අනුදැන වදාළ මග යායුතු බව ද මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

කොරළවැල්ල පුරාණ රජමහා විහාරයේ දම් පහළ රාහුල, ගල්කිස්ස තෙලවල සිරි විජය ධර්මායතනයේ දම්පහල ඥානරතන, කොරලවැල්ල පුරාණ රජ මහා විහාරයේ අනුරාධපුර පාලිත, පැපිලියානේ ටී එච් එම් ප්‍රේමකුමාර, පැපිලියානේ සජිත් ලක්මාල් (සන්නිවේදන ආයතන හිමිකරු) දිවුලපිටියේ පී කේ චන්ද්‍රසිරි (ව්‍යාපාරික), ප්‍රභාත් ජයෂාන්ත, දිවුලපිටියේ ඊ ටී චම්පික, කොහුවල ලලිත් ධර්මප්‍රිය, බොරලැස්ගමුවේ රනිල් ප්‍රනාන්දු (ත්‍රීරෝද රියදුරු), ප්‍රසන්න විමල් ද සිල්වා (පංසලක සේවක), මේනක ප්‍රියදර්ශන, ප්‍රදීප් සුරංග, ඉන්දික ධර්මප්‍රිය, චමිල හර්ෂන, ඒ එම් ගයාන් හා 16 හැවිරිදි පාසල් සිසුවෙක් උසාවියට ඉදිරිපත් කළ සැකකරුවෝය.

 



අදහස් (0)

භික්ෂූන්ට මහේස්ත්‍රාත් බුදු මග පෙන්නයි

කරුණාරත්න දිසානායක. Tuesday, 02 April 2013 03:53 PM

මේ අය නඩුකාරතුමා කියනදේ අසයිද?(නු)

:       0       0

එරංග Tuesday, 02 April 2013 03:54 PM

මේ කාරණාවේ අනෙක් පැත්ත තමයි සාමාන්‍යයෙන් වෙන්න ඕනේ (දී)

:       0       0

කේ. සෝභිත Tuesday, 02 April 2013 03:50 PM

අපේ පැතිවලත් ඉන්නවා භික්ෂූන්ට මේවගේ බණ කියන අය..!(නු)

:       0       0

සුමති Tuesday, 02 April 2013 04:20 PM

කව්රුත් ඇස් අරින්න කාලය ඇවිත්. එතමුතු වෙලා ප්‍රශ්න විසදමු.(නදී)

:       0       0

ගමාල් Tuesday, 02 April 2013 04:41 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

රුවන් Tuesday, 02 April 2013 05:07 PM

සිංහලයනි, අවංක අන්‍ය ආගමිකයන් ඉන්නවා. ඒත් සමහර අය ඔළුව අතගාලා ටොක්ක අනින්න බලන් ඉන්න බව මතක තියාගන්න.(නදී)

:       0       0

වීරසිංහ Tuesday, 02 April 2013 12:48 PM

ඇයි උපැවදි නොකළේ (ස)

:       0       0

මිහිරි Wednesday, 03 April 2013 03:03 AM

ඔව් ඔව් අපි සමාදානයෙන් හැම ජාතියම එක සමානයි කියමින් හාමුදුරුවරුන්ට බණ කියා කියා ඉමු. පන්සල් බුල්ඩෝසර් කරලා අපේ ගෑනු දරුවෝ දුෂණය කරලා අපිට යන්න එන්න තැනක් නැති දාට පනිමු මුහුදට. (නි)

:       0       0

සමිත Tuesday, 02 April 2013 12:58 PM

හාමුදුරුවන් කවදත් රට දැය ආගම වෙනුවෙන් පෙනීසිටි අයයි.. .!(නු)

:       0       0

පෙරේරා Tuesday, 02 April 2013 05:12 PM

මෝඩ සිංහලයින්ගේ සිහිය දැන් විකල් වෙලා. (නි)

:       0       0

රෑපා Tuesday, 02 April 2013 12:59 PM

සිදුකරපු අලාභයවත් ගෙවන්න කියන්නයි තිබුණෙ..(නු)

:       0       0

රෑපා Tuesday, 02 April 2013 12:52 PM

එතකොට අලාභෙ ගෙවන්නේ ආණ්ඩුවෙන්ද? ආණ්ඩුවෙන් ගෙව්වොත් ඒකත් අපේ සාක්කුවටමයි වැටෙන්නේ..!(නු)

:       0       0

සුමුදු Wednesday, 03 April 2013 04:03 AM

අපේ හාමුදුරුවනේ මොලේ ටිකක් පාවිච්චි කරන්න . 83 ඔය වගේ බලි නටල කොටින්ව පෝසත් කලා. 2013 ආයි ඒ මෝඩ කම වෙන විදියකට කරනවා. සටන් කරන්න ඕනේ උපක්‍රරමශීලිව . ඉතිහාසය කියවන්න. (නදී)

:       0       0

සස්මික Tuesday, 02 April 2013 01:05 PM

සැබෑවට කළ යුතුව තිබුණේ උපැවිදි කිරීම යන්නයි මාගේ හැගීම වෙන්නේ. (නි)

:       0       0

අමිල Wednesday, 03 April 2013 06:41 AM

නඩුකාර හාමුදුරුවෝ කියන්නේ නිකන්ද?(නදී)

:       0       0

අමිළ Wednesday, 03 April 2013 06:38 AM

කවදාවත් කතෝලික පූජකවරු පුචන්ඩකාරීව හැසිරිලා නැහැ. ඒ අයගේ හොද විනයක් තියෙනවා.(නදී)

:       0       0

බුද්ධි Tuesday, 02 April 2013 01:09 PM

හාමුදුරුවන්ගේ වගකීම තමයි යහමාර්ගය කියා දීම... දැං සිදුවෙලා තියෙන්නේ අපට උන්වහන්සේලාට යහ මාර්ගය කියා දෙන්නද?(නු)

:       0       0

සෙනරත් Tuesday, 02 April 2013 05:31 PM

අර කියුවා වගේ අනාගතවංශය හරියාගෙන තමයි ඔය එන්නේ (දී)

:       0       0

බණ්ඩා Wednesday, 03 April 2013 06:59 AM

හාමුදුරුවෝ නැතුව කවුද එන්නේ ආගම රැකගන්න? (නි)

:       0       0

ගාමිණී Tuesday, 02 April 2013 01:03 PM

ඒ අනුව දැන් ජීවත් වෙයිද ඉතින්? (නි)

:       0       0

සමුසුදීන් Tuesday, 02 April 2013 01:14 PM

බුද්ද දර්මය අනුව ජීවත් වනවා කියන්නේ මේකද? අන් ආගමිකයන්ට ගරු කිරීම බුද්ධාගමේ කියා දීලා තිබෙනවා නේද? දැන්වත් තණ්හාව,ආශාව, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝදය අත් හැරලා ජීවත් වන්න බලන්න. (නි)

:       0       0

රිස්වානා Tuesday, 02 April 2013 01:08 PM

ඔබලාට යහපතක්ම වේවා..!(නු)

:       0       0

රත්නපාල Tuesday, 02 April 2013 01:11 PM

ලැජ්ජයි. බුදුදහම තවත් අපකීර්තියට පත්කිරීමට ඉඩනොදෙමු. (නි)

:       0       0

සම්පත් Tuesday, 02 April 2013 01:12 PM

බුදු දහමට ජීවත් විය යුතු ආකාරය පැවිදි අයට, ගිහි කට්ටිය කියලා දෙන්න වෙලා. ලැජ්ජයි, ලැජ්ජයි. (නි)

:       0       0

අහමඩ් Tuesday, 02 April 2013 01:13 PM

සත්‍ය ආගම ඉස්ලාම් ධර්මය බව මාගේ හැගීමයි. (නි)

:       0       0

රිස්වි Tuesday, 02 April 2013 05:58 PM

අපි කාටත් සමගියෙන් එකමුතුව ඉන්න දෙන්න. (නි)

:       0       0

නන්දා Tuesday, 02 April 2013 01:14 PM

දැන් ලෝකේ කැරකෙන්නේ අනෙක් පැත්තටද (දී)

:       0       0

රොහාන් Tuesday, 02 April 2013 06:12 PM

අසාධාරණයට එරෙහිව නැගීසිටීමේ වරදක් නැහැ. නැත්නම් අද ශාසනය කොහේද? (නි)

:       0       0

වසන්ත Tuesday, 02 April 2013 06:18 PM

ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ සිංහල බෞද්ධයන්ට විතරද? (නි)

:       0       0

උපුල් Tuesday, 02 April 2013 06:35 PM

මම චාතොලික ආගමේ කෙනෙක්. හරියට දන්නේ නැති නිසයි අහන්නේ. කවුරු හරි තේරුම් කරලා දෙන්න. ඔය විශ්ව විද්‍යාලේ කවුරු හරි කෙනෙක් සිවුර ඇන්ද නිසාම භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියට පිළිගන්නවද ? ඔවුන් පුහුණු කිරීමට ආයතන නැද්ද ? අප දන්නවා කතෝලික ආගමේ පියතුමෙක් වීමට අවුරුදු දහයක් දොළහක් විතර පුහුණු කරනු ලබනවා. ඉන් පසුව තීරණයක් ගැනීමට කාලයක් ලබාදෙනවා. එහෙම බෞද්ධ ආගමේ වෙන්නේ නැද්ද? (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 02 April 2013 01:26 PM

ලෝකේ වෙන වැඩ බැලුවහම ඔක්කොම අනික් පැත්ත තමයි වෙන්නේ (දී)

:       0       0

කුමාර Tuesday, 02 April 2013 06:47 PM

රංග, උතුම් භික්ෂුන්ට අපහාස කරන්න එපා. උන්වහන්සේලා මේ වගේ කාටවත් ගල් ගහන්න ගියේ නැහැ. (නි)

:       0       0

අරෝෂ Wednesday, 03 April 2013 08:23 AM

මිහිරි,ඔයා අමිහිරි වෙන්න එපා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 02 April 2013 01:28 PM

මේ එක් කෙනෙක්වත් මේකට සම්බන්ධ අය නෙමෙයිද එතකොට? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 02 April 2013 01:25 PM

මම හිතුවේ හාමුදුරුවරුන්ට සංඝාධිකරණයෙන් නඩු අහාවි කියලා. (නි)

:       0       0

චුලන්ත Tuesday, 02 April 2013 01:36 PM

මේ වැඩ සුළුවෙන් තකන්න එපා (දී)

:       0       0

සදරුවන් Tuesday, 02 April 2013 06:57 PM

බෞද්ධයන් අන්‍යාගමිකයන්ට බලෙන් බණ කියන්න යාමත් අන්‍යාගමිකයන් බෞද්ධයන්ට බලෙන් හලාල් හෝ හරාම් කැවීමට යාමත් නොකළ යුතුයි. (නි)

:       0       0

සුමුදු Thursday, 04 April 2013 04:54 AM

මේකට අනිත් ආගම් ඇදල ගන්න ඕනේ නෑ. බහුතරයක් විනයධර ස්වාමින්වහන්සේලා දුක්ගැහැට විදන් කිසිම විදේශ ආධාරයක් නැතුව විනයානුකූලව ඉන්නවා. කොලේ වහල ගහන අයට නම් ප්‍රචන්ධ වෙන්න ඕනේ නෑ. හා හා මේ ස්වාමින්වහන්සේලත් හොඳ අරමුණක් වැරදි ක්‍රමයකට කරේ. (නදී)

:       0       0

සමීම් Tuesday, 02 April 2013 07:09 PM

කඩු මුගුරු, ගල් ගැසීම්, කුනු බිත්තර මෙය බුදු දහමට නින්දාවක්. ගරුතර මහනාහිමි වරුනට මේවා නොතෙරේද? නොපෙනේද? ( නදී)

:       0       0

සීලා Tuesday, 02 April 2013 07:04 PM

මහේස්ත්‍රාත්තුමාලටත් බණ කියන්න වුණානේ? (නි)

:       0       0

පසාල් Wednesday, 03 April 2013 08:40 AM

උඩ බලාගෙන කෙල ගැහුවොත් එය වැටෙන්නේ මුහුනටමයි.(නදී)

:       0       0

විමල් Tuesday, 02 April 2013 01:44 PM

මොකද්ද මේ වෙනස (දී)

:       0       0

සුරංග Tuesday, 02 April 2013 01:38 PM

එතකොට වන්දි? (නි)

:       0       0

ගාල්ලේ කෙනෙක් Tuesday, 02 April 2013 07:17 PM

දැන් ලංකාවේ හොඳම දේ දේශපාලනය කියලා තේරුණු ලෞකික ආශා ඇති සමහර භික්ෂූන් වහන්සේලාගේ උසි ගැන්වීම මතයි ඔය වගේ දේවල් වෙන්නේ. (නි)

:       0       0

සාරංග Tuesday, 02 April 2013 01:46 PM

එකත් හොද වැඩක් (දී)

:       0       0

සිම්සාන් Tuesday, 02 April 2013 07:25 PM

රට ගිනි තියලා හරි කමක් නැහැ තැනකට එන්න තමයි අද අපේ සමහර හාමුදුරුවරු දගලන්නේ. (නි)

:       0       0

රොහාන් Tuesday, 02 April 2013 01:44 PM

ලංකාදීප පාඨකයෝ අනාගත වංශයය කියවලා තියෙනවාද (දී)

:       0       0

මාර්ක් Tuesday, 02 April 2013 07:27 PM

අපේ සිංහල අය ජාති වාද ලේබලය නිසා කිසි දෙයක් කතා කරන්නේ නැහැ. සිංහල අපි අන්තවාදී බව පෙන්නේ අපි කෙලින් වැඩ කරන නිසා. එත් සැගවී සිද්ද වෙන අන්තවාදී ක්‍රියාවන් කාටවත් තේරෙන්නේ නැහැ. එත් අපේ හාමුදුරුවෝ කියපු දේවල් තේරයි පස්සේ දවසක එදාට අපි පරක්කු වැඩි. යන්න පන්සලකුත් නැහැ එදාට අපිට.(නදී)

:       0       0

අකිල Tuesday, 02 April 2013 01:51 PM

අනේ සාදු....(දී)

:       0       0

ජයසුරිය Tuesday, 02 April 2013 02:14 PM

එහි අනෙක් පැත්ත නේද සිද්ද වෙන්න ඕනේ (දී)

:       0       0

හේවාවිතාරන Tuesday, 02 April 2013 08:23 PM

බුද්ධ පුත්‍රයන් හිතන්න ඇති දානේ වළඳලා පින් අනුමෝදන් කරන්නේ කඩ වලට ගල් ගහලා වෙන්නැති කියලා (නි)

:       0       0

දම්මික Tuesday, 02 April 2013 02:17 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

ප්‍රසාද් Tuesday, 02 April 2013 02:30 PM

හාමුදුරුවරු මේකෙන්වත් හැදුනොත් හොඳයි. ඔය කුණු බිත්තරකාරයොත් යමක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. මිනිස්සුනට තමන් කැමති කඩේකට යන්න අයිතියක් තියෙනවා. (නි)

:       0       0

කෝසල Tuesday, 02 April 2013 02:24 PM

විපරිත ලෝකේ (දී)

:       0       0

සමිපත් Tuesday, 02 April 2013 02:34 PM

ඒක පොඩි සිද්ධියක්නේ. ඇයි වවාගෙන කන්නේ.(නදී)

:       0       0

අමිතා Tuesday, 02 April 2013 09:29 PM

එදා බුදුන් දවසද මෙවැන්නන් සිටි බව අමතක නොකල යුතුයි. දේවදත්ත වැනි චීවරධරයින් නිසා මුළු සඟ සමාජයට ම අපහස කිරීම නුසුදුසුයි. අපේ රටට ජතියට බුදුසසුනට අපමන සේවයක් කරන දසදහස් ගනණක් සංඝ පීතෘන් කොපමණ සිටීද.(නදී)

:       0       0

මංජු Tuesday, 02 April 2013 09:41 PM

සිංහල, දෙමල , මුස්ලිම් සැමට සමගියෙන් ඉන්නදෙන්න. දේසපාලන අරමුනු වෙනුවෙන් කඩේ යන්න එපා. චන්දන ඔබ හරි. සිංහල මුස්ලිම් සමගිය තහවුරු කරන්නේ මෙහෙමද ? අපේ සිංහල ජාතිය අවසානය කරාද මේ ඇදගෙන යන්නේ. අනගාරික ධර්මපාලතුමා සිංහල ජාතිය ,බුදුදහම රැක්කේ මෙහෙමනෙමේ, එස්. මහින්ද හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හාමුදුරුවෝ ආදර්ශයට ගන්න.(නදී)

:       0       0

ධම්මි Tuesday, 02 April 2013 02:30 PM

වීරසිංහ ඔයා හරිද කියලා හිතලා බලන්න..!(නු)

:       0       0

අවංක Tuesday, 02 April 2013 02:46 PM

හාමුදුරුවොත් දැන් රණ්ඩු කරන්න පටන් අරගෙන නේද? දුකයි. (නි)

:       0       0

ලසන්ත Tuesday, 02 April 2013 02:40 PM

නිදහස් කොරලා හරියනවද? උපැවදි කිරිමක් වත් නොකර. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගේ.(නදී)

:       0       0

උපුල් Wednesday, 03 April 2013 10:03 AM

අමිල මේකනේ . බලන්න ඉස්සර පාසල්වල පවා කොච්චර විනයක් තිබ්බද කියල ? අනික කතෝලෝක ආගමේ පියතුමකු වීමට අවුරුදු දහයක් දොළහක් පමණ සම අතකින්ම ඉගැන්වීම් , සුඋදනම් කිරීම් කරනවා . ඉන්පසුව ඔවුන්ට තීරණයක් ගැනීමට කාලයක් දී කැමතිනම් පමණි පූජත්වරයා දෙන්නේ . මන් හිතන්නේ හාමුදුරුවරුන් සමකෙනවම එහෙම විශේෂ පුහුණුවක් එහෙම ලබාදෙන්නේ නැහැ . මේ කිව්වේ මන් දන්නා තරමින් . හරියට දන්නා කෙනෙක් අන්නවනම් පැහැදිලි කර දෙන්න .(ස)

:       0       0

ෂෙරිෆ් Tuesday, 02 April 2013 02:57 PM

බුදු රජාණන්වහන්සේ මෙසේ වදාල සේක, සබ්බ පාපස්ස අකරනන්, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරි යොද පනන්, ඒතං බුද්ධානු සාසනං, අහන්න බණ අපෙන්. (නදී)

:       0       0

උපුලි Wednesday, 03 April 2013 10:17 AM

මෙහෙමත් වැඩක් (දී)

:       0       0

කළුආරච්චි Tuesday, 02 April 2013 03:02 PM

වැරදි කෙරුවහම දඩුවම් ලැබෙන්න ඕනේ.(නදී)

:       0       0

අහිංසක Tuesday, 02 April 2013 03:03 PM

පන්සලෙන් නුගත් පාඩම උසාවියෙන් හරි ඉගෙනගමු.(නදී)

:       0       0

ස්ටිව් Tuesday, 02 April 2013 02:57 PM

මොකක්වත්ම දඩුවමක් දීලා නැද්ද එතකොට? (නි)

:       0       0

ජුඩ් Tuesday, 02 April 2013 02:58 PM

මේවාට කිපිලා වැඩක් නැහැ හාමුදුරුවනේ.. අපිත් මේවා කරන්න ගිහිං අවුරුදු තිහක්ම දුක් වින්දා..!(නු)

:       0       0

ඥානසාර හිමි Tuesday, 02 April 2013 03:09 PM

තව ලොකු කට්ටියක් ඉන්නවා පිටිපස්සේ නොතේරුණු ධර්මය හදාරන්න..(නදී)

:       0       0

සාලිය Wednesday, 03 April 2013 10:13 AM

එකත් හොදයි පොඩි වෙනසකටත් එක්ක (දී)

:       0       0

අශෝක Tuesday, 02 April 2013 03:10 PM

නියම තීන්දුවක්.. මොනවා කළත් මේකද තීරණය..!(නු)

:       0       0

ශාන් Wednesday, 03 April 2013 10:20 AM

ඒකත් හොදයි (දී)

:       0       0

ජයනෙත්ති Tuesday, 02 April 2013 10:25 PM

අපේ මහනායක හිමිවරු මේ ගැන ප්‍රකාශයක් කරනවා නම් යහපති. (නි)

:       0       0

කුරුවිට Tuesday, 02 April 2013 10:32 PM

පන්සල් වල ඉන්නේ හාමුදුරුවරුමද කියලා සැකයි. (නි)

:       0       0

මංජූ Tuesday, 02 April 2013 10:47 PM

‍‍මෙතන ති‍‍යෙන ඇත්ත පැත්ත කවුරුත් දකින්‍‍‍නෙ නැහැ. ඇසින් යමක් දැක්කත් එය සත්‍යක් කියා සිතන්න එපා (නි)

:       0       0

චන්දන Tuesday, 02 April 2013 03:13 PM

සිංහල, දෙමල , මුස්ලිම් සැමට සමගියෙන් ඉන්නදෙන්න, දේසපාලන අරමුනුවෙනුවෙන් කඩේ යන්න එපා.(නදී)

:       0       0

සිල්වා Tuesday, 02 April 2013 03:21 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

දියසෙන් Tuesday, 02 April 2013 03:20 PM

සම්මා දිට්ඨියට බලපෑම් ඇති කරන සාහසික අත්තනෝමතික අදෘශ්‍යමාන බලොවේගයක් ක‍්‍රියාත්මක වන බව දැනෙන්නට තිබේ. ඔබත් වහාම පන්සිල් ගෙන ශීලයෙන් ආරක්ෂා වී ධර්මයේ පිහිටා කටයුතු කරන්න. ඛන්ධ පිරිත නිතර නිතර භාවිතා කරන්න. (නි)

:       0       0

කනිෂ්ක Tuesday, 02 April 2013 03:30 PM

මේවාට වගකිවයුත්තන් වෙන තැන්වල පොඩි පොඩි අය උසාවි වල..!(නු)

:       0       0

පුණ්‍ය Tuesday, 02 April 2013 03:41 PM

කළහ කළ පමණින් කිසිම භික්ෂුවක් උපැවිදි කිරීමට නොහැකිය. විශේෂ අවස්ථා කිහිපයක දී සිවුරු හරවා යැවීමට බුදුරජාණන් වහන්සේ නියම කර ඇත. (නි)

:       0       0

රමේශ් Tuesday, 02 April 2013 03:50 PM

ඇයි දඬුවම් නැත්තේ? අනිත් මිනිස්සුන්ට දඬුවම් නැති උනත් සිවුරු ඇඳපු ඇයට දඬුවම් දෙන්න ඕනේ බුද්ද ශාසනේට කරන අගෞරවයට (ස)

:       0       0

රමේශ් Tuesday, 02 April 2013 03:43 PM

ඇයි දඬුවම් නැත්තේ? අනිත් මිනිස්සුන්ට දඬුවම් නැති වුණත් සිවුරු ඇඳපු අයට දඬුවම් දෙන්න ඕනෑ බුද්ධ ශාසනේට කරන අගෞරවයට (නි)

:       0       0

රන්ග Tuesday, 02 April 2013 03:43 PM

නුඹලා දන්නවද, අල්ලා වගේ නොවෙයි බුදු හාමුදුරුවෝ. උන් වහන්සේ උතුම්. එදා එස්.මහින්ද හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ උන්වහන්සේලාත් උපැවිදි කරන්න ඕනෑ එහෙනම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 305 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 229 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 602 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 273 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 88 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 273 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38661 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25416 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site