IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


භික්ෂූහු අදත් පාරේ

ශ්‍රී ලංකා  පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයයේ පරිපාලනයට එරෙහිව ශිෂ්‍ය භික්ෂුහු අද (10) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට පා ගමනින් වෝඩ් පෙදෙසෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා  පැමිණ බිම වාඩිවී සත්‍රග්‍රහයක් පැවැත් වූහ.

_DSC0210 _DSC0230 _DSC0245 _DSC0265 _DSC0307 _DSC0325



අදහස් (0)

භික්ෂූහු අදත් පාරේ

සේනාරත්න Thursday, 11 September 2014 09:09 AM

පැවිදි දිවියට ඇතුල්වන්නේ ප්‍රදාන වශයෙන් නිවන් අවබෝද කරගන්න. අද බලන්න හාමුදුරුවරු කරන විකාර. බොහොම ගිහියෝවත් කරන්නේ නෑ. ටියුෂන් දෙනවා හොර සල්ලි ගහනවා සාස්තර කියනවා ගුරුකම් කරනවා පොලිට්ක්ස් කරනවා නිදන් හාරනවා පෙළපාලි යනවා. තව මොනවද නොකරන වැරදි වැඩ. ඔහොම ගියොත් ගිහියන්ට සංගයා එපා වෙනවා. (නදී)

:       0       0

සමිත Friday, 12 September 2014 10:44 AM

මෙහෙම පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න අපිත් කැමති නැහැ. ඒත් ජනතාව ගෙවන බදු අධ්‍යාපනය නමින් විනාශ කරනවා නම්, විශ්ව විද්‍යාලයේ අරමුණට නොගොස් විනාශයට රැගෙන යනවා නම්, අපි ජනතාවට කියන්නෙ නැතුව මොකද කරන්නේ? (නි)

:       0       0

මාලක Thursday, 11 September 2014 02:45 AM

හැකිනම් තවත් විස්තර පළකරන්න (නි)

:       0       0

ජිනානන්ද Thursday, 11 September 2014 02:58 AM

මෙය ඉතා කණගාටුදායකයි. ගිහි පාලක පාලිකාවන් මෙන්ම පැවිදි හැමෝමත් හොඳට හිතා බලා කටයුතු කළයුතු කාලයක් මෙය. (නි)

:       0       0

ප්‍රින්ස් Thursday, 11 September 2014 10:38 AM

ඔය හාමුදුරුවෝ කියන වචනෙට සමහර හාමුදුරුවෝ කියල කිව්වොත් හොඳයි නේද ? (නදී) නේද

:       0       0

තුසිත Thursday, 11 September 2014 03:59 AM

සදුනි, අපි සරසවියේ අයට විරුද්ධව උද්ඝෝෂණ කළේ නැහැ කවදාවත්. (නි)

:       0       0

මිහිරංග Thursday, 11 September 2014 03:58 AM

අපි විරුද්ධ දුෂිත පාලනයට පමණයි (නි)

:       0       0

චන්දු Thursday, 11 September 2014 11:14 AM

හාමුදුරුවෝ පාරට බැස්සේ රටටම සේවය කරන්න. හාමුදුරුවරු දුක් විදලා නිදහස් සහජීවනයක් අරන් දුන්නා නම් පස්සේ ඒ හාමුදුරුවන්ට ගරහන එක බෞද්ධ කම නොවෙයි. එ්කට කියන්නේ කුහක කම කියලා (නදී)

:       0       0

සුධීර Thursday, 11 September 2014 04:12 AM

ගිහි ළමයි ඉගෙනගන්නවට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ.එහෙත් ගැටලුව තියෙන්නේ ඔය ගෞරව නාම ආදිය හොරට ගත් හාමුදුරුවරු ගැන කටයුතු කරන එක පිළිබඳ අපේ ඉල්ලීම් කවදාවත් සළකළා නැතිඑකයි. (නි)

:       0       0

ඇසළ Wednesday, 10 September 2014 12:33 PM

මේ අන්තරේ සහෝදරවරු ටිකනේ, ජයවේවා. පිනට දෙන අධ්‍යාපනේට.(නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 10 September 2014 12:40 PM

පාරට බහිනතුරුම නැහැ නොවැ ඇස් ඇරෙන්නේ? (නි)

:       0       0

අසංක Wednesday, 10 September 2014 01:28 PM

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට! (නි)

:       0       0

අලංකාර හිමි Thursday, 11 September 2014 07:15 AM

සදුනිට කවුද කිව්වේ අපි ගිහි අයට විරුද්දව පිකට් කල කියලා. හරියට හොයල අදහස් දාන්න. මොකද අපි පාරට බැස්සේ පරිපාලනේට විරුද්දව මිසක් අපේ සහෝදර ගිහි අයට විරුද්දව නෙමේ (නදී)

:       0       0

එරන්ද Friday, 12 September 2014 03:25 PM

කැම්පස් වල ගොඩක් හාමුදුරුවරුන්ට ගැස්ටික්. හරියට දානෙ ටිකක් නැහැ. ඒවා හරියට නොදැන බනින්න එපා පව් පිරෙනවා (නදී)

:       0       0

සඳුනි Wednesday, 10 September 2014 02:54 PM

අනේ..අපේ හාමුදුරුවනේ.සමාවෙන්න...අපිත් කැම්පස් එකේ ඉගෙන ගත්තා.හාමුදුරුවරුත් ඉගෙන ගත්තා කිහිප නමක්.කිසිම ගැටළුවක් නැහැ.අයි දැන් ඔබ වහන්සේලා විරුද්ධ වෙන්නේ පාලි බෞද්ධ කැම්පස් එකේ ගිහි ළමයි ඉගෙනගන්නවට.ඔය උපාධිය කරන්න ගිහියාටත් අයිතියක් තියෙනවනේ(අ)

:       0       0

ලංකාර Thursday, 11 September 2014 04:52 PM

එහෙම තමා චන්ද්‍ර අයියේ මිනිස්සු. අපි කරන දේවල් වල අගය දැනෙන්නේ ටික දෙනාටයි.වැරදියට දකින අය ගොඩයි. අපි කරන දේවල් වලින් ඒ අයගේ දරුවන්ට සෙතක් වුණ දවසට මේ සිවුරට එයාලා ගරු කරයි.ආදරය කරයි.අපි හරි කියයි.අපි කාටවත් වෛර කරන්නෙ නැහැ.හැබැයි මේ සටන අතහරින්නෙත් නැහැ (නි)

:       0       0

උමේෂ් Thursday, 11 September 2014 08:24 AM

අනේ මන්ද... බික්ෂු සාසනේට ගිය කලක්. අපි දන්නා විදිහට නම් ඉස්සර හාමුදුරු නමක් කිව්වම මතක් උනේ බොහොම ශාන්ත විනීත තැන්පත් රුපයක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 59 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 104 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 120 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 101 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 308 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 336 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site