පොලිස් නිල ඇඳුමක් ඇඳ පෙම්වතකු සමඟ පෙම්වතියගේ නිවසට ගිය හිමි නමක් (22) වරකාපොළ පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
දෙපසේ මව්පියන්ගේ විරෝධය සමථයකට පත් කිරීම සඳහා හිමි නමද සමඟ පෙම්වතියගේ ගෙදරට ගිය පෙම්වතා ඇතුළු තවත් තිදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටී.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
භික්ෂු ඉන්ස්පෙක්ටර් පොලිස් කූඩුවේ
මරික්කාර් Wednesday, 28 January 2015 05:59 AM
චීවරය ( සිවුර ) දමාගත්තාය කියලා මිනිසාටම ආවේණික ලක්ෂණ, ආකල්ප සහ අපේක්ෂාවන් නැතිවෙන්නේ නැත. (නි)
විජේදාස Tuesday, 27 January 2015 08:24 PM
අනේ පවු! (නි)
මන්දාකිනි Wednesday, 28 January 2015 06:51 AM
සිවුර දාගෙන පොලිස් වැඩ කරන කාලේ පොලිස් ඇඳුම දාගෙන සිවුරේ වැඩකරලා. වැඩි වෙනසක් නැහැ. (නි)
මිලාන් Wednesday, 28 January 2015 09:06 AM
අනේ බුදු දහමට ගිය කලක් (නදී)
උයන්ගොඩ Tuesday, 27 January 2015 12:42 PM
මෑත කාලයක සිට චිවරය ( සිවුර ) දමාගත් කොටස් රටටම වැදි බණ දෙසමින් සමහරු ජාතිවාදය සහ ආගම් බේද වපුරනවා , තවත් චීවරදාරීන් සිවුරේ මුවාවෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ , වශී ගුරුකම් කරනවා, තවත් අය සිවුරු දමන් ස්ත්‍රී දුෂණ කරනවා , මේවාට රජයෙන් නිසි නීති පද්ධතියක් ඇති කර , හොර චීවර දාරීන් අල්ලං සිරේ දැමිය යුතුය (බ)
අසෝක Tuesday, 27 January 2015 02:27 PM
ෂුවර් එකටම බොදු බල සේනාවේ එකෙක් වෙන්න ඇති. (නදී)
ගාමිණී Tuesday, 27 January 2015 03:02 PM
ඔහොම යමු. එයාගෙත් ආශාවනේ (නි)
පුබුදු Wednesday, 28 January 2015 03:51 AM
සමථ මණ්ඩලයේ කෙනෙක්ද දන්නේ නැහැ (නි)
ජගත් Tuesday, 27 January 2015 03:38 PM
වරකාපොළින් අහන්න ලැබෙන්නේම මේ වගේ කතා තමා (නි)
අජිත් කරුණාරත්න Wednesday, 28 January 2015 04:13 AM
මේක නම් දුරදිග නොබලා කරන ලද මෝඩ ක්‍රියාවක්. ස්වාමීන් වහන්සේ නමක් ලෙස මෙම සාම සාකච්ඡාවට ගියා නම් ඔය වගේ අමාරුවේ වැටෙන්නෙත් නැහැ. පෙම්වතාගේ අදහසත් සඵල වෙනවා. තමන් වහන්සේටත් ගෞරවයක් ලැබෙනවා. දැන් ඉතින් ඔක්කොම සුන්. (නි)