IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


භූට්ටෝ මැරීයැයි මුෂාරෆ් ඇතුළු හතකට නඩු

පකිස්තානයේ හිටපු අගමැති බෙනාසිර් භුට්ටෝ  මරා දැමීයැයි හිටපු ජනපති සහ හමුදා නායක ජනරාල් පර්වේස් මුෂාරෆ් ඇතුළු හත් දෙනකුට එරෙහිව රාවල්පිණ්ඩි අධිකරණයක් හමුවේ අද නඩු පැවරීය.

විශේෂ රැකවල් මධ්‍යයේ මුෂාරෆ් ඇතුළු සැකකරුවෝ රාවල්පිණ්ඩි ත්‍රස්ත විරෝධී අධිකරණය හමුවට රැගෙන එනු ලැබූහ.

පිටු අටකින් යුත් චෝදනා පත්‍රය අධිකරණයේදී කියැවූ පසු තමන් එය ප්‍රතික්ෂේප කරන බව සැකකරුවෝ පැවසූහ.

මිනී මැරීම, මිනී මැරීමට තැත්කිරීම, මිනී මැරීමට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා ජනරාල් මුෂාරෆ් ඇතුළු සැකකරුවනට එල්ල වී ඇත.

හිටපු අගමැතිනි බෙනාසිර් භුට්ටෝ මරා දැමුවේ 2007 දෙසැම්බර 27 වැනිදා රාවල්පිණ්ඩි නගරයේ පැවති ඡන්ද ප්‍රචාරක රැලියකදීය.

ලබන 27 වැනිදා නඩුව විභාගයට ගැනීමට නියමිතය.

බෙනාසිර් භුට්ටෝ 1988 සිට 1990 දක්වාත්, 1993 සිට 1996 දක්වාත් පකිස්තානයේ අගමැති ලෙස කටයුතු කළාය.

2007 දෙසැම්බර 27 වැනිදා වන විට ඇය පකිස්ථානයේ විපක්ෂ නායිකාව ලෙස කටයුතු කරමින් සිටියාය. මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ භුට්ටෝ රාවල්පිණ්ඩි ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියාය. එම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 24කි.



අදහස් (0)

භූට්ටෝ මැරීයැයි මුෂාරෆ් ඇතුළු හතකට නඩු

සිරි අයියා Wednesday, 21 August 2013 12:07 PM

මුෂාරෆ් අපේ රටේ හිතවතෙක්. ඉන්දියාව අකුල් හෙලද්දී මුෂාරෆ් තමයි අපේ රටට කොටි යුද්ධ කාලේදී උදවු කළේ. එතුමා මේ චෝදනාවෙන් නිදහස් වේවා!! (නි)

:       0       0

රෝහණ Tuesday, 20 August 2013 02:12 PM

සැකකරුවෝ කවදාද අපි වැරදියි කියලා කියන්නේ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 20 August 2013 02:19 PM

මෙයාව ආදර්ශයට අරගෙනනේ අර අපේ රටේ එක්කෙනෙකුත් ලොකු ලොකු කතා කියන්නේ. (නි)

:       0       0

සිල්වා Tuesday, 20 August 2013 02:43 PM

රජකම් කෙරුවත් කළකම් පළදේ.... මේ ඔබට වගේ මේ මටද දැනේ... ගිය වාරේ නුඹේ මේ වාරේ මගේ... (නි)

:       0       0

දිස්සනයක. Tuesday, 20 August 2013 02:45 PM

පාකිස්තානේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.ලෝකෙන් උතුම් රට ලංකාවද ? (නි)

:       0       0

විපුල Tuesday, 20 August 2013 04:15 PM

රජකම් කළත් කළකම් පළදෙනවා.... ඕක ලෝක ස්වභාවයයි (නි)

:       0       0

වරුණ Wednesday, 21 August 2013 07:21 AM

බේරුනොත් ඒ ඇති (නි)

:       0       0

දයා,සෞදි Tuesday, 20 August 2013 04:38 PM

මිනීමරුවා කවුරුවුණත් ඔහුට දඬුවම් ලැබෙයි වෙලාවට. (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Wednesday, 21 August 2013 07:56 AM

හිටපු ජනපති සහ හමුදා නායක ජනරාල් පර්වේස් මුෂාරෆ් තම රට ජාතියට ආදරේ ඇති කෙනෙක්, ඒ බව මම හොඳටම දන්නවා. (නි)

:       0       0

රණසිංහ Wednesday, 21 August 2013 08:20 AM

හිටපු ජනපති සහ හමුදා නායක ජනරාල් පර්වේස් මුෂාරෆ් තම රට වන පකිස්තානයටත්, තම පකිස්තාන් ජාතියටත්, තම මව් බිමටත් ආදරේ ඇති කෙනෙක්, ඒ බව මම හොඳටම දන්නවා. (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Wednesday, 21 August 2013 09:05 AM

ඇයි මිනිපෙ ඔබ නොදන්නෙයිද තිරිසනාට මේ ලෝකේ ජීවත් වන්නට නීතියක් නොමැති බව. (අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 20 August 2013 06:15 PM

දේශපාලනය කළ වරදට දඬුවමද මෙය? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 21 August 2013 09:27 AM

වැරදි කළොත් ජනාධිපතිද නැද්ද කියන එකෙන් වැඩක් නැහැ. වැරදි වලට දඬුවම් විඳිය යුතුයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 20 August 2013 07:25 PM

හත්මුතු පරම්පරාවටම දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

මිනිපෙ Tuesday, 20 August 2013 08:44 PM

නිත්‍ය ඉදිරියේ සාදාරණයක් වෙනකම්,අපි කටවහගෙන ඉදිමූ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2317 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1729 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2559 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2713 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 624 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1244 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35985 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site