භූතාන අගමැති ශරීන් ටොබ්ගේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට(9) බ්‍රහස්පතින්දා උදෑසන 10.45 ට පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ භූතානය අතර තිබෙන ද්වීපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණය.
භූතාන ජනපතිවරයා මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.
1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි
මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග
ශ්රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
භූතාන් අගමැති බ්‍රහස්පතින්දා ලංකාවේ
රොමා Wednesday, 08 April 2015 06:32 AM
සාදරෙන් ඔබ තුමාව මේ ලක්දිවට පිළිගනු ලබනවා......අපේ රටේ රාජ්‍ය නායකයන්ට කියන්නේ පාරවල් වහන්න එපා අපි පහුගිය දවස් වල අපහසුතාවයට පත් වුණා ඒ නිසා... (ම)
වසන්ත Wednesday, 08 April 2015 07:44 AM
ඊට පසුව එන්නේ කව්ද ,නේපාලය ,බංගලා දේශය ,බුරුමය ,සුමාත්‍රා,මැඩගස්කර් ,ඕමාන ලංකාව වටේම ඉන්න ඔක්කොම එක්ක ගිවිසුම් ගහගනි දැන් ඉතින්. (නදී)
වසන්ත Wednesday, 08 April 2015 10:28 PM
ඉන්දික ,පාකිස්තානය වැඩක් ඇති රටක් ලෙසද ඔබ හිතාගෙන ඉන්නේ? (නි)
කිත්සිරි Wednesday, 08 April 2015 02:40 AM
සාදරයෙන් පිළිගන්නවා! (නි)
දුමින්ද Wednesday, 08 April 2015 02:40 AM
ආයුබෝවන් අසල්වැසි හිතමිතුර! (නි)
ඇසළ Wednesday, 08 April 2015 03:09 AM
සාදරයෙන් පිළිගනිමි. අපේ රට කුඩා රටක්. (නි)
ඉසුරන්දි Wednesday, 08 April 2015 03:11 AM
විදේශ ජන නායකයන්ගේ පැමිණීම රටට මහත් ගෞරවයක්! ඔබ සැම සාදරයෙන් පිළිගනිමු! (නි)
ඉන්දික ගාලේවත්ත Wednesday, 08 April 2015 10:34 AM
වැඩක් නැති රටවලින් එනවට වඩා මෙ අය එන එක කොච්චර හොඳද..(බ)
මුණසිංහ Wednesday, 08 April 2015 11:34 AM
පඩි ගෙවන්න සල්ලි ටිකක් දීලා යයිද මේ අසරණයාට?(බ)