IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


භූතාන හිමිගේ ගමන් මල්ල ත්‍රී රෝද රියදුරු උස්සලා

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන භූතාන හිමි නමකගේ ගමන් බෑගයේ තිබු රුපියල් 40000 ක මුදලක් ද විශ්ව විද්‍යාල හැඳුනුම්පත හා අධ්‍යාපනික ලිපි ලේඛන හොරා ගත් සැකකරු සඳුදා(21) අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.

එම හිමියෝ පසුගිය 20වැනි දින සවස 6 ට පමණ පේරාදෙණිය ඕවල ප්‍රදේශයේ  කුලී නිවස වෙත ත්‍රී රෝද රථයකින් ගමන් කර ඇති අතර තම ගමන් බෑගය ත්‍රී රෝද රියේ තබා බැසගොස් නිවසේ විදුලි ගැටළුවක් සම්බන්ධයෙන්  ත්‍රී රෝද රියදුරු කැඳවා එය නිරාකරණය කරගෙන ඇත. රියදුරු පිටත්ව ගියද තම බෑගය ආපසු ලබාදී නැතැයි ඒ හිමියෝ කියති.

ගමන් බැගය හා රුපියල් 40000 ක මුදලක්ද අධ්‍යාපනික කටයුතු වලට අදාල ලිපි ලේඛනද විශ්ව විද්‍යාල හැදුනුම්පතද නැති බවත් ‍එදින හවස නිවස බලා ගිය ත්‍රිවිල් රථයේ රියදුරු සැක බවත් ඒ හිමියන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

අදාළ සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදි ලිපි ලේඛන හා විශ්ව විද්‍යාල හැඳුනුම්පත පේරාදෙණිය පාලම අසලදී ගඟට දැමු බව පැවසූ බව පොලිසිය කියයි. බෑගයේ තිබූ රුපියල් 37000 ක මුදලක් නිවසේ තිබියදී සොයා ගත් බවත් පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරු අද (22) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (0)

භූතාන හිමිගේ ගමන් මල්ල ත්‍රී රෝද රියදුරු උස්සලා

ලලිත් Tuesday, 22 September 2015 09:48 AM

ඔය වගේ වැඩ කරොත් කරන්නේ ඔය වගේ අය තමයි.(හේ)

:       0       0

අස්මිත් Tuesday, 22 September 2015 05:57 AM

ඉතාමත් අවංක රියදුරෙක් ......? (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 22 September 2015 05:59 AM

ගමේ දුප්පත් පන්සලේ පින් කැටේ කඩන , බුදු පිළිමයේ සිරස බිඳ නිධාන සොයන උප්පැන්න සහතිකයට සිමාවුන බෞද්ධයන් සිටින ශ්‍රී ලංකාවේදී ඔබවහන්සේට සිදුවුණා කරදරය ගැන සමාවෙන්න. (බ)

:       0       0

මනෝජ් Tuesday, 22 September 2015 06:01 AM

උසාවි දාන්න කලින් ගගට දාපු ලියකියවිලි හැදුනුම් පත සොයා දෙන්න. එය රිමාන්ඩ් එකේ ඉදියි. හාමුදුරුවන්ට තමා බඩුත් නැතිව ඉගෙනුමටත් කරදර වෙන්නේ (අ)

:       0       0

ඉමේෂ් Tuesday, 22 September 2015 06:04 AM

අල්ලලා පේරාදෙණියේ පාලම් ගාවින් ගඟට දාල හැඳුනුම්පත හොයන එන්න කියන්න. (අ)

:       0       0

ලුම්බිණි Tuesday, 22 September 2015 06:21 AM

මේ වගේ අය පෝය දවසට නොවරදවාම පන්සලුත් යනවා. (ම)

:       0       0

ජානක Tuesday, 22 September 2015 07:55 AM

ලංකාවේ පාරවල්, ගොඩනැගිලි හැදුනට වැඩක් නැහැ මිනිසුන් හරිම ජරා ජාතියක් වෙලා. මිනිසුන් හදන්නේ නැතුව රටේ මොනවා දියුණු කරත් වැඩක් නැහැ. අඩුම වශයෙන් පාරේ වාහන පදවන විදිහේ බලන්න. කිසිම සංවර කමක් තියෙනවද. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 311 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 427 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 90 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 614 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 158 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 902 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14554 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site