IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


භීතිය නැති කළාට පොලිසියට කිරිබත්

වසර හතරක දී කාන්තා ඝාතන 14ක් සිදු වූ කහවත්ත කොට කෙතන පිහිටැවූ පොලිස් මුර පොළේ සේවය අගයමින් ගැමියෝ අද එහි පොලිසියට අද කිරිබතින් සංග්‍රහ කළහ. මාස තුනකට පෙර පිහිටැවූ මේ මුරපොළ නිසා ගමේ පැතිරී ගිය මිත්‍යා විශ්වාස හා භීතිය බොහෝ දුරට තුරන් විය.



අදහස් (0)

භීතිය නැති කළාට පොලිසියට කිරිබත්

චමින්ද Thursday, 11 October 2012 03:28 PM

ඕක ඉතින් මහ දෙයක්ද? ඔය හැමතැනම කිරිබත් දෙන්නේ (ස)

:       0       0

හර්ෂණ Wednesday, 10 October 2012 11:58 AM

කිරිබත් දෙන්න ඕන අර වැරදි කරුවෝ එල්ලුම්ගහට යැව් දාටයි (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 11:54 AM

කොහොම උනත් දෙගොල්ලොම කරලා තියෙන්නේ හොඳ දෙයක් (ස)

:       0       0

කිවී Wednesday, 10 October 2012 12:01 PM

අඩු පාඩු හොයන්න එපා . ඔවුන්ට පුළුවන් විදියට තමයි දෙන්න ඇත්තේ (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 10 October 2012 12:03 PM

බොහොම හොඳ වැඩක්. කෙළෙහි ගුණ දන්න හොද මිනිසුන් පිරිසක් කහවත්තේ සිටීමත් සතුටක්...!! වැරදි කරැවන් අත්අඩංගුවට ගැනීමට ඇප කැපවී සේවය කළ පොලිසියේ සියළුම නිළධාරින්ටත් සහ කහවත්තේ ජනතාවටත් අපේ ප්‍රණාමය...!(ස)

:       0       0

මනම්පේරි Friday, 12 October 2012 09:56 AM

අපිත් කිරිබත් කනවා මේ රටේ එල්ලුම්ගහ ක්‍රියාත්මක කර දවසට. ඒත් ඒක කෙරෙයිද ? (ස)

:       0       0

ගයා Wednesday, 10 October 2012 12:16 PM

ඇත්තටම උපහාරය ගැන සතුටුයි . ඒත් 14 ක් මැරුණ පසු කිරිබත් හැදීම කණගාටුයි .?(ස)

:       0       0

වරුණ Wednesday, 10 October 2012 12:41 PM

ඝාතකයන්ට නිසි දඩුවම් දුන් දවසට කිරිබත් කෑවනම් හරි (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 11 October 2012 08:31 AM

අපි සන්තෝෂෙන් ඉන්නේ දුක සංවේගය පහවී යන්නේ... (නි)

:       0       0

සෙනෙරත් Wednesday, 10 October 2012 12:48 PM

මේ කිරිබත් කෑමෙන් අනිත් හොරුන් ඇල්ලීමට ශක්තිය නුවන පහල වේවා (ස)

:       0       0

ලලිත් Wednesday, 10 October 2012 12:57 PM

පොලිසියේ මහත්වරුනි, ඔබතුමන්ලාගේ කාරිය හරියට කරන්න (නි)

:       0       0

සුරංග Thursday, 11 October 2012 09:05 AM

මේකෙ තව වගකිවයුත්තන් නිදැල්ලේ.. ඒකනේ ඕලුගල මහත්තයාව මාරුකරලා යැව්වෙ..!(නු)

:       0       0

නිශාද් ප්‍රීනා Thursday, 11 October 2012 09:06 AM

මිනිස්සුන්ට කන්න බොන්න තිබුණත් නැතත් සිතට කිසිම චකිතයක් නැතිව බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න ඕන කියන එක හොදම උදාහරණයක් තමයි මේ..!(නු)

:       0       0

කපිල Wednesday, 10 October 2012 01:34 PM

මේ කටයුත්ත පිටිපස්සෙ සිටි රොහාන් ඕළුගල මහත්තයට ස්ථාන මාරුවක් දුන්නේ ඇයි කියල මේ ගම්මු සොයා බැලුවද? (ස)

:       0       0

සම්පත් Tuesday, 16 October 2012 11:05 AM

ජනතාවගේ පැත්තෙන් ඔවුන් ඔවුන්ට පුළුවන් දේ කළා (නි)

:       0       0

නසාර් Wednesday, 10 October 2012 07:11 PM

මුලු පො‍ලිසියටම දානයක් දෙන්නයි තිබුණේ. (නි)

:       0       0

උපාලි Wednesday, 10 October 2012 07:18 PM

මේකෙ අදහස් දක්වන සමහර අය හැම විටම ඝෘණ මානසිකත්වයෙන්මයි හිතන්නේ.. මේ ක්‍රියාව ඒ අහිංසක මිනිසුන්ගේ හද පත්ලෙන්ම එන කෘතවේදය ප්‍රකාශ කිරීමක්.. ඒක කොච්චර හොදද? මෙහිදී පොලිසිය නිකම් හිටියානම් ඕක අල්ලගන්න වෙන්නේ නැති බව හැමෝම තේරුම් ගත යුතුයි.. ඕලුගල මහතා ප්‍රමුඛ සියලුදෙනාගේම කැපවීමෙන් කටුයතු කළ සියළුම පොලිස් නිලධාරීන් අගය කරමු..(නු)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 10 October 2012 01:57 PM

හෙට ඉදල පොලිසි ඔක්කොටම කිරිබත් දෙන්න ගනීද දන්නෙනෑ.(ස)

:       0       0

අජිත් Thursday, 11 October 2012 06:05 PM

සුභ පැතුම්..!(නු)

:       0       0

තුල්සි Wednesday, 10 October 2012 02:16 PM

කහවත්තේ භීෂණය තුරන් කිරීමට අනගි දායකත්වයක් දුන් රොහාන් ඔලුගල මහතාව මාරු කර යැවූ හේතුව අද වනවිට වත් කවුරුහරි දන්නවානම් කමෙන්ට් එකක් හැටියට වත් මෙහි දක්වන්න. මේ අවස්ථාවේ එතුමාවත් මතක් කළා නම් වැඩේ වටිනාකම ඉහල යනවා. (ස)

:       0       0

සිල්වා Wednesday, 10 October 2012 02:18 PM

දක්ෂ නිලධාරීන් අපි අගය කරනවා ,අපි එකතුවෙලා කමු කිරිබත් , ඝාතකයන්ව පෝරකයට යැව්වට පස්සේ (ස)

:       0       0

නිර්මාල් කාරියවසම් Thursday, 11 October 2012 10:52 AM

සීඅයිඩී එකටත් බැරි උන දේ ඕලුගල මහතා ඇතුළු කණ්ඩායම කළා.. සීඅයි.ඩී. එක සාස්තරත් අහන්න ගියා.. කහවත්තෙ ජනතාව මේක හොයාගත්ත කණ්ඩායමට උපහාරයක් කළ යුතුයි තමා..!(නු)

:       0       0

නිහාල් ඉතාලි Thursday, 11 October 2012 11:06 AM

පොලිසියට කිරිබත් ඇල්ලීම හොද සිරතක්.. ඒත් මැරුණු 14 දෙනා සිහි කරලා කහවත්තේ ජනතාව.. මැරුණ අය සිහිකරලා පිං අනුමෝදං කරලා දානයක් දුන්නානම් තවත් හොදයි...!(නු)

:       0       0

නිරාන් Wednesday, 10 October 2012 03:00 PM

මේක තමයි නියම ලාංකිකයන්ගේ අනන්‍යතාවය (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 10 October 2012 03:03 PM

වැඬිපුර කන්න දෙන්න එපා කිරිබත් කලා ඒපාර නිදා ගනීවී (ස)

:       0       0

තුවාන් Wednesday, 10 October 2012 09:32 PM

ගම පෙරට (ස)

:       0       0

උදේශ් ' Wednesday, 10 October 2012 03:05 PM

කිරිබත් කියන දේ වටිනාකම නැති වෙනවා

:       0       0

උදේශ් Wednesday, 10 October 2012 03:05 PM

සාධාරණයි

:       0       0

ක්‍රිශාන් Wednesday, 10 October 2012 03:14 PM

කොච්චර හොඳ මිනිස්සුද බලන්න කහවත්තෙ ඉන්නෙ.... දුප්පත් උනත් කරපු උදව්වට කිරි බත් කෑල්ලකින් හරි කෘතගුණ සලකලා. ඒවගේම උදව්වට ඉන්න අයගෙන් පුලුවන් තරම් හූරන් කාලා පොඩි වැරැද්දක් වෙච්චි හැටිය ඇනුම් පද කියන සල්ලිකාර නීචයන්ට මේක කදිම පාඩමක් නොවේද?(ස)

:       0       0

ජනිත් Wednesday, 10 October 2012 03:11 PM

මේකට තමයි නියම සිංහලකම කියන්නෙ. හොඳ ප්‍රවෘතියක්.(ස)

:       0       0

කුමාරසිරි Wednesday, 10 October 2012 03:22 PM

මේ ක්‍රියාවෙහි අරමුණ වනුයේ හුදු එක් වේලකට කුස පිරීම නොව, නිලදරයින් දිවා රෑ කැප වී කරනා සේවය කෙරෙහි මිනිසුන් ගෞරවනීයව, ස්තූතිපූර්වකව පසු වන බව සංඛේතවත් කිරීමයි. ඔවුන් ගේ රාජකාරිය තව තවත් කැප වී ඉටු කිරීමට මෙම සිතුවිල්ල ප්‍රභල පිටිවහලක් වනු ඇත. (ස)

:       0       0

රුවන් Wednesday, 10 October 2012 03:23 PM

කරවපු මන්ත්‍රිලගේ පාක්‍ෂිකයෝ කට්ටියක් කිරි බත් දෙනවා....! (ස)

:       0       0

රජිත් Wednesday, 10 October 2012 03:24 PM

සිංහලයෝ මෙහෙමයි..!(නු)

:       0       0

පරා Wednesday, 10 October 2012 11:32 PM

පොලිසිය මොන සේවය කළත් උසාවියෙදි ඕවා වෙනස් වෙනවා.. සල්ලි ටිකක් විසි කළාම.. (නු)

:       0       0

මිස්සක Wednesday, 10 October 2012 11:27 PM

මේ තමයි නියම සිංහල ගතිය. (නි)

:       0       0

රජීව් Thursday, 11 October 2012 01:52 PM

බොහොම අගය කල යුතු වැඩක් ,කොටකෙතන පොලීසියට අපේ ප්‍රණාමය (ස)

:       0       0

ගලබොඩ ඉතාලිය Thursday, 11 October 2012 12:41 AM

අපරාධකාරයන්ට නීතියෙන් දඩුවම් දෙන තුරු මේක ඉවර නැහැ.. කිරිබත්වලින් පොලිසියෙ මහත්වරුන්ට සංග්‍රහ කරන කඑ නම් ලොකු දෙයක්.. මේ අපරාධය පිටුපස ඉන්නා සියළුම දෙනා අල්ලා ගන්න ඕන... ඕලූගල මහත්තයා මාරු කිරීම මගින් මේ පිටුපස ඉන්නා අය තේරුම් ගත හැක. (නු)

:       0       0

මනෝජ් Thursday, 11 October 2012 01:55 PM

කිරිබත් කාලා නිදාගනීද මන්දා (ස)

:       0       0

සංජය Thursday, 11 October 2012 12:40 AM

රොහාන් ඕලුගල මහත්තයාව මාරු කිරීට මුල් උනේ මෙය පිටුපස ඉන්නා ප්‍රභලයෙක්. ඕළුගල මහත්තයාගේ නීරික්ෂණ රටාව අනුව තවත් යමෙක් තමුන්ගේ කුණුත් අහුවේවියි කියලා බයේ වෙන්න ඇති..!(නු)

:       0       0

ලංකේෂ් Thursday, 11 October 2012 12:43 AM

ඕලුගල මහතා දක්ෂ ලෙස මෙහි සියළු වරදි කරුවන් අල්ලද්දි එකපාරටම ඔහුව මාරු කර යවා ඉතිරි නිලධාරින්ට කිරිබත් කවන එක නම් දෙපාරක් හිතන්න ඕන කාරණයක්..(නු)

:       0       0

කුමාරසිරි පැල්මඩුල්ල Thursday, 11 October 2012 12:48 AM

මේවාට සම්බන්ධ සියළු දෙනාට නිසි දඩුවම් ලබා දෙන්න..!(නු)

:       0       0

රාජා Thursday, 11 October 2012 02:23 PM

තම තමන්ට පුලු පුලුවන් විදියට කලගුණසලකන එක සිංහල අපි හැමෝගෙම ඇගේ තියෙන දෙයක්. ඒ දෙස වපර ඇහින් බලන්න එපා. වැරදිකරුවනට ඳඬුවම් ලැබුනොත්නම් රටම කිරිබත් කන්න වටිනවා. ඒත් අපේ රටේ අද පවතින දේශපාලනයත් එක්ක කිරිබත් උයපු අය වැරදිකාරයෝ වෙන්නත් බැරි නැහැ.(ස)

:       0       0

සිල්වා Wednesday, 10 October 2012 04:24 PM

බලාගෙනයි මේ අයට කිරිබත් දෙන්න යන්නේ (ස)

:       0       0

අශෝක Thursday, 11 October 2012 01:19 AM

රුවන් ඔයා හරි. (නි)

:       0       0

ජිනනාත් Wednesday, 10 October 2012 04:47 PM

මනුස්සකම සදාචාරය සංස්කෘතිය පැත්තෙන් මේ මිනිස්සු කරලා තියෙන හොද දෙයක්.. ඒත් පොලිසිය ඒක කරන්නේ රාජකාරියක් එහෙම බැලුවාම මේක අල්ලසක් නෙමෙයිද? (නු)

:       0       0

හසිත් Wednesday, 10 October 2012 11:38 AM

බොහොම හොඳ වැඩක් . හැබැයි මෙයාලා බලාපොරොත්තු වෙන්නේ කිරිබත් නෙමෙයි .(ස)

:       0       0

සරත් Wednesday, 10 October 2012 11:39 AM

ගොඩක් හොඳයි .කිරිබත් කියන්නේ සම්බන්ධතා වැඩි වෙන කෑමක්නේ (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 10 October 2012 05:04 PM

හරියට නීතිය සිදු නොවුණහොත් ඔය කිරබත් දෙන අත්වලින්ම ගල්මුල් ප්‍රහාරවල් එල්ල වෙන්නත් ඉඩ තියෙනවා. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 11 October 2012 03:44 AM

එල්ලුම්ගහේ වැල් බැදලා ඔන්චිලි පදිනවා.. සමාජ විරෝදියෝ සහ ඒ අය රකින අය මිනී පෙට්ටි පුච්චනවා..!(නු)

:       0       0

සම්පත් Thursday, 11 October 2012 04:04 AM

හොද වැඩ අගය කරන්න ...කළගුණ දන්න අහිංසක මිනිසුන්.. මේකෙන්ම පේනවා නේද කහවත්තේ මිනිසුන් කොච්චර මානසික පීඩාවෙන්ද ඉදලා තියෙන්නේ කියලා.!(නු)

:       0       0

ජගත් Wednesday, 10 October 2012 11:46 AM

කෙළෙහි ගුණ දන්න මිනිසුන් පිරිසක් කහවත්තේ සිටිති. ඔවුනටත් පොලිසියටත් අපේ ප්‍රණාමය!(ස)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 10 October 2012 11:52 AM

ඇයි කිරිබත් විතරක් කැවුම් කෙසෙල් කෝ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 0 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 56 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1655 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 473 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 431 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site