ශ්‍රී ලංකාවේ උතුරු මැඳ පළාතේ වකුගඩු රෝගයට ගොදුරුවූ ජනතාවට වෛද්‍ය සහ අනෙකුත් පහසුකම් සැපයීම උදෙසා ආධාර පතා භාතිය සන්තුෂ් ගායක යුවළ සහභාගිවන සංගීත ප්‍රසංගයක් ලන්ඩන් නුවරදී පැවැත්වීමට යයි.
1996 ආරම්භකර මේ දක්වාම ශ්‍රී ලංකාවේ අගහිගකම් ඇති පවුල් සඳහා උදව් උපකාර කිරීමේ විශාල කාර්යභාරයක් ලන්ඩන් නුවර සිට ඉටුකරමින් ක්‍රියාත්මක හෙළ සරණ සංවිධානයේ තරුණ ශාඛාවේ සහ එමලි ගුණවර්ධන පදනමේ සංවිධානයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේ සියලුම මුදල් එම වැඩපිළිවෙළ සඳහා යොදවා ගැනීමට බලාපොරොත්තු වෙයි.
එමලි ගුණවර්ධන පදනම කලක් තිසසේම ශ්‍රී ලංකාවේ ළමා සුබ සාධනයේ යෙදී සිටියි.
මෙම මස 20 වන සෙනසුරාදා ලන්ඩන් නුවර ට්‍රොක්සි රංගශාලාවේ පැවැත්වෙන මෙම ප්‍රසංගයේ අවසරපත් සඳහා විශාල ඉල්ලුමක් ඇතිබව සංවිධායකයෝ පවසති.
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
භාතිය සන්තුෂ් හොඳ වැඩකට අතදෙති
ආනන්ද Wednesday, 10 September 2014 11:28 AM
ගායක යුවල? (නදී)
ශාන් Thursday, 11 September 2014 05:39 AM
මේවා කරන්නේ දේශපාලනයට එන්නද දන්නේ නැහැ (නදී)
නලීන් Wednesday, 10 September 2014 03:05 PM
භාතිය සන්තුෂ් ගායක යුවළ ද ? යුගල ද ?(අ)
ශ්‍රියානි Wednesday, 10 September 2014 03:40 PM
අසරණ රෝගීන්ට පිහිටවීම ඉතා හොඳ ගුණයක්. (අ)