IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


භාරත ඝාතනයේ තෙවැනි සැකකරුටත් ඇප

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ මෙතෙක් රිමාන්ඩ් භාරයේ සිටි තෙවැනි සැකකරු චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නියෝග කළේය.

රුපියල් 50,000ක මුදල් ඇප ද, රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් ද තබන ලෙස ඔහුට නියම කළ විනිසුරුවරයා ඔහුගේ ගමන් බලපත්‍රය තහනම් කළේය.

මේ අනුව මේ නඩුවේ සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සියලු දෙනා ඇප මත මුදා හැර සිටිති.

 



අදහස් (0)

භාරත ඝාතනයේ තෙවැනි සැකකරුටත් ඇප

චාමිකා Wednesday, 29 May 2013 01:28 PM

ආශ්චර්යය නේ ඉතින්.........ඔහොම නොවී කොහොමද ? (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 29 May 2013 01:28 PM

ලංකාවේ මිනිස්සුන්ට ඕනෑම දෙයක් මතක මාස දෙකයි කියුවාට අපිට නම් ඕනෑම දෙයක් මතකයි (දී)

:       0       0

සරත් ඩු Wednesday, 29 May 2013 01:30 PM

එක එක්කෙනා එලියට එනවා. කෝ හිරුනිකා මැඩම්ට යුක්තිය ඉස්ට කරලා දෙන්න පස්සෙන් ආපු බොරදියේ මාළුබාන අය? අද ජිවිතයක තියන වටිනාකම දන්නා මිනිස්සු හොයාගන්න බැරි තරම්. වැඩි දෙනෙක් තාවකාලික සැපතක් වෙනුවෙන් නොකරන දෙයක් නැහැ (නි)

:       0       0

සරත් Wednesday, 29 May 2013 01:40 PM

එකනම් හොදයි. ඇතුලේ ඉන්න කොට කන්න දෙන්න වෙන්නෙත් අපේ සල්ලි වලින්නේ. (දී)

:       0       0

අසිරිය Wednesday, 29 May 2013 01:41 PM

ලංකාවේ අසිරියට ජයවේවා.............. මිනීමැරීම් තව තවත් වැඩි වේවා ............................ (දී)

:       0       0

සඳරුවන් Wednesday, 29 May 2013 01:50 PM

ලංකාව් මිනි මැරීම වැඩි වෙලා

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Wednesday, 29 May 2013 05:00 PM

ඔව්, ඔව් භාරත සියදිවි හානි කරගත්තා කියයි ලපදිම.(නදී)

:       0       0

ජ.හේරත් Wednesday, 29 May 2013 05:36 PM

නිහාල්, මතකද අලවුවේ කෝච්චි අනතුර ? අන්තිමට වැරදිකාරය වුණේ මැරුන කෝච්චි රියදුරානේ (නි)

:       0       0

චතුර Wednesday, 29 May 2013 02:08 PM

මේ නඩුවේ තීන්දුව මොකාක් වෙයිද

:       0       0

කොස්තා Wednesday, 29 May 2013 06:13 PM

රටේ ආශ්චර්යය තමයි ඉතින්! (නි)

:       0       0

දම් Wednesday, 29 May 2013 02:54 PM

ඕකනේ අපි කිව්වේ ,අපේ කොල්ලෝ දැන් ඔක්කොම එළියේ (නි)

:       0       0

නිහල් Wednesday, 29 May 2013 03:08 PM

ඊලඟ ජවනිකාව ඒකා බැගින් නිදහස් වීම, අන්තිම ජවනිකාව භාරතත ලක්‍ෂ්මන් සිය දිවි නසා ගැනීම.(ස)

:       0       0

සමීර Wednesday, 29 May 2013 03:12 PM

නිතිය විනාශ වෙලා (දී)

:       0       0

පෙරේරා Wednesday, 29 May 2013 03:41 PM

අනේ මෙයාලා කිසිම වරදක් කිසිම කෙනෙකුට කරන්නේ නැති හරිම අහිංසක අය. නිදහස් කරලා දැම්මා නම් පිනක් දහමක් කරගෙන ඉන්න. (නි)

:       0       0

රනිල් Wednesday, 29 May 2013 12:54 PM

කාගේද මේ වැරැද්ද? හෘද සාක්ෂියෙන් පොඩ්ඩක් අහන්නකො (නි)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 29 May 2013 10:23 PM

අර අහිංසක දුමින්දව නිකන් කරදරේ දාන්න යන්නේ ඇයි මන්දා? අනික් එක මේ සිද්ධිය දැන් අපි කාටවත් මතක නැහැ. මොකද වුනේ කියලාවත්.. (නි)

:       0       0

සමන් ප්‍රදීප් Wednesday, 29 May 2013 01:12 PM

මේ නඩුව ලංකාවේ අහලා සාධාරණයක් බලපොපොරොත්තු වෙන්න බැහැ,එකේ නිසා ජාත්‍යන්තර අදිකරණයකට යොමු කරන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 4 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 163 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 112 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 106 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 523 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1017 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site