IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


භාරත ඝාතනය : දුමින්දත් අප්‍රේල් එක උසාවියේ

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කළැයිද තවත් පුද්ගලයකු මැරීමට තැත් කළැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහි නඩුව ලබන අප්‍රේල් පළමුවැනිදාට කැඳවීමට යයි.

එදින අධිකරණයේ පෙනී සිටින ලෙස  දුමින්ද සිල්වා ඇතුළු පිරිසට සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් මහත්මිය නියෝග කළාය.

චෝදනා 17 යටතේ ඔවුනට එරෙහිව නඩු පවරා ඇත.

 

 

 



අදහස් (0)

භාරත ඝාතනය : දුමින්දත් අප්‍රේල් එක උසාවියේ

දුමින්ද Wednesday, 18 March 2015 02:24 AM

වරද නිවැරැද්ද නොදනිමි. අවිගත්තෝ අවියෙන්ම නසින බව නම් දනිමි (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 18 March 2015 02:47 AM

අපි ඒත් බැලුවා මොකද ප්‍රමාද කිලො... (නි)

:       0       0

ඇසළ Wednesday, 18 March 2015 02:52 AM

මතක තියෙයිද දන්නේ නැහැ පරණ කරපු දේවල්. (ම)

:       0       0

විල්මි Wednesday, 18 March 2015 03:57 AM

වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබේවා! (නි)

:       0       0

ලසිත Wednesday, 18 March 2015 04:37 AM

පිවිතුරුට මාර දැනුමක් තියෙන්නේ . රටේ ජනාධිපතිකම දෙන්න වටිනවා.(ම)

:       0       0

කරුණාදාස Wednesday, 18 March 2015 04:40 AM

මේකට හරි තින්දුවක් දෙන්න. ජනතාවට ඒ හොඳටම ඇති. එසේ නොවුනහොත් එහි ප්‍රතිඵල පාලකයන්ට දැනගැනිමට හැකිවෙනු ඇත. (ම)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 18 March 2015 09:00 AM

මේ බලයට ආවේ අපි බලාපොරොත්තු උන යහපාලනය රජයක් නොවේ. (ර)

:       0       0

කැළුම් Thursday, 19 March 2015 01:19 AM

අප්‍රේල් 1? හ්ම් හ්ම්... (නි)

:       0       0

උදිත Tuesday, 17 March 2015 09:16 PM

දුමින්ද මහත්තයාට විෂබීජ යන්න හොඳ නැහැ නේද?උසාවි ගානේ එක්කගෙන ගියොත් අසනීපවෙලා සිංගප්පූරු යන්න වෙන්නත් පුලුවන් (නි)

:       0       0

තිමාලි Tuesday, 17 March 2015 09:33 PM

අප්‍රේල් 1 වෙනිදා ... දවස නම් එච්චර හොඳ නැහැ නේද? (නි)

:       0       0

රාජා Tuesday, 17 March 2015 11:44 PM

බාධා නොවී නඩුව නියමිත විදිහට ගියොත් හොඳයි. (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 18 March 2015 12:43 AM

තව සති තුනයි. ඉවසන්න (නි)

:       0       0

සමන්ති Wednesday, 18 March 2015 12:55 AM

බන්ධනාගාර රෝහලේ අයි.සී.යු එකට තව ඇඳක් දැන්මම දාන්න වෙයිද කියලයි මට බය (නි)

:       0       0

පිවිතුරු Wednesday, 18 March 2015 02:21 AM

ඇමෙරිකාව වගේ රටවල ඕනෑ කෙනෙකුට තුවක්කු පාවිච්චි කරන්න ,ළඟ තබාගන්න අවසර තිබෙනවා. මේවා මේ එච්චර ලොකු දේවල් නෙමෙයි.දුමින්ද මහත්තයා කියන්නේ ඒ පළාතේම සිටුතුමා වගේ. දුමින්ද මහත්තයා නිදහස් කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 0 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 28 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 79 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 223 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 186 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25098 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site