ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි පාර්ලිමේන්තුව ඇමතීම සඳහා මින් මද වේලාවකට පෙර ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.
කතානායක චමල් රාජපක්ෂ මහතා ඔහු පිළිගත්තේය.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක ඇතුළු නිලධාරීහු ඔහු පාර්ලිමේන්තු මන්දිරයට කැඳවාගෙන යනු ලැබූහ.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අමතන හතර වැනි ඉන්දියා අගමැති මෝදිය.
1962 දී ශ්‍රී ජවහල්ලාල් නේරුය ද, 1973 අප්‍රේල් පස් වැනි දා දී ඉන්දිරා ගාන්ධි මහත්මිය ද කොටුව පාර්ලිමේන්තු මන්ධිරයේ දී (දැන් ජනාධිපති ලේකම් කාර්යාලයය) , මොරාජ් දේසායි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්ධිරයේ දී ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතූහ.
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ශි
මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර
අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.
හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති
පානදුර පල්ලියමුල්ල දී අද (30) අලුයම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
භාරත නායක පාර්ලිමේන්තුව අමතයි
මොහොමඩ් Friday, 13 March 2015 03:51 PM
පස්සේ පරිප්පු දායිද දන්නේ නැහැ (අ)