කොලොන්නාවේ දී අද සවස සන්ධානයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා මරුමුවට පත්විය තුවාල ලබා කොළඹ රෝහලට ගෙන ආ ඔහු එහිදී මියගිය බව වෛදවරු කියති. මේ සිද්ධිය වාර්තා කිරීමට රෝහලට අසලට රැස්වූ මාධ්‍යවේදීන්ට ද මැර ප්‍රහාරයක් එල්ල විය. කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වන පේ‍්‍රමචන්ද්‍ර මහතා විජය කුමාරතුංග මහතා විසින් පිහිටැවූ මහජන එක්සත් පෙරමුණෙන් දේශපාලනයට පිවිසියේය. කොලොන්නාව නගර සභාව මුලින්ම නියෝජය කළ ඔහු ප්‍රථම පළාත් සභා මන්ත්‍රීවරයෙක් ද විය. පොදුජන එක්සත් පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ ඉන් පසුවයි. ඔහු වෘත්තිය සමිති කටයුතු පිළිබඳව ජනාධිපති අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කෙළේය. පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය බොරැල්ල පොලිස් මෘත ශරීරාගාරයට ගෙන ගිය අතර ඔහුගේ ආධාරකරුවන් සියගණන් පැමිණ ඔහුට ගෞරව දක්වමින් හඩා වැළපුනාහ. ශාන්ත රත්නායක ඉන්දිකා රාමනායක
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
භාරත ලක්ෂ්මන් වෙඩි තබා ඝාතනය කරයි
ලක්ෂාන් Tuesday, 05 March 2013 11:20 AM
අවිගත්තෝ අවියෙන්ම නසිති (ස)
බණ්ඩාර Saturday, 08 October 2011 06:29 PM
අවිගත්තෝ අවියෙන්ම නසිති
රමේෂ් Saturday, 08 October 2011 06:53 PM
ලෝක විනාසයේ ආරම්බය ලන්කාවෙන් වගේ.....
ප්‍රියන්ත Saturday, 08 October 2011 10:02 PM
කවුරු උනත් මිනිස් ඝාතනය ගැන කණගාටුයි
c.w.k මණ්ඩලවත්ත Saturday, 08 October 2011 10:21 PM
මණ්ඩලේ කචල් වගේ
ssss Saturday, 08 October 2011 10:31 PM
ලංකාවේ එල්ලුම් ගහ තිබ්ය යුතුයි
ගයාන් ප්‍රනාන්දු Tuesday, 11 October 2011 12:28 PM
රටක් වටින මනුස්සයෙක්