ලෝකයේ උවමනා තරම් රොබෝවරුන් විවිධ වූ කටයුතු සඳහා මේ වනවිට නිපදවෙනවා. මේ කියන්න යන්නෙත් එවැනි රොබෝ කෙනෙකු ගැනයි. මිනිසාට එදිනෙදා පරිභෝජනය සඳහා අවශ්‍ය භවභෝගයන් වගා කරවා ගැනීමට රොබෝවෙකු අවැසි නම් මේ එයට සාර්ථකම විකල්පයයි. ෆාම්බොට් නමින් නම් කර ඇති එය එක් එක් පැළය සඳහා අවශ්‍ය අවධානය නිරන්තරයෙන් හිමි කර දෙනවා. බීජ සිටුවා, අවැසි පමණට වතුර දමා, කැමරා මගින් නිරීක්ෂණය කර කෘමි සතුන් පලවා හැර, වල් පැළ ගලවා, සියලු කටයුතු සිදුකරන මෙය ඇප් එකකින් පාලනය වෙයි. එමගින් ඔබට එය පාලනය කිරීමට හැකියාව ඇත. ඕනෑම දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන මෙහි කාලසටහනද ඔබට සකසා තැබිය හැක. ෆාම්බොට් යනු විවෘත ව්‍යාපෘතියකි. එනිසා ඔබට මෙහි තාක්ෂණය නොමිලයේ ලබාගෙන ඔබේම ෆාම්බොට් කෙනෙකු සාදා ගත හැක.
රචින්ත ජයවර්ධන
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
භවභෝග වගා කරන්න රොබෝ කෙනෙක්